හොඳ වැඩක් මචන්
හැබැයි ඔය වැඩෙන් memberලගෙ පුද්ගලික ජීවිතේට තර්ජනයක් ඇති නොවෙයි කියල හිතන්න පුලුවන්ද?
උදාහරණයක් විදියට උඹ මුස්ලිම් උන්ව විවේචනය කරන නිසා උඹේ පුද්ගලික ජීවිතේ expose උනොත් ඒක උඹට නරකට හිටින්න බැරිද

බොහොමත් පරෙස්සමෙන් වැඩේ කරන්න ඕන.... මට පුලූවන් වෙයි.... නොදැකපු පැත්තක් පෙන්නුවට තෑන්ක්ස්.....
ela ela... digatama karagena yanna... hoda aya naraka aya aluth aya parana aya kiyala bedayak nethuwama...


thanks