Hard Talk with සොහොන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ එදා ඡන්දෙට එනකොට පෝස්ට් කවුන්ට් අඩු වෙලා ප්‍රශ්නයක් වෙන්නත් ගියා නේද? අද උඹ මෙකේ සුපතල චරිතයක්... සංතෝෂයි...:cool:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ එදා ඡන්දෙට එනකොට පෝස්ට් කවුන්ට් අඩු වෙලා ප්‍රශ්නයක් වෙන්නත් ගියා නේද? අද උඹ මෙකේ සුපතල චරිතයක්... සංතෝෂයි...:cool:

    අලුත් පරණ කියලා නෑ
    මේකද දෙයක් කරන ඕන එකෙක්ගේ නම යනවා
    පරණ උන් ඕන තරම් ඉන්නවා දන්නෙවත් නෑ
    මේකට මොනවත් දෙන්නේ නැති නිසා
    අලුත් දෙයක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අය්යේ කාලෙකින් දැක්කේ

    මෙන්න මචන් චරිත ඉන්ටව් කරනවා නම්

    :D මල්ලිවත් කාලෙකින් දැක්කේ :) මඤ්ඤං ත්‍රෙඩ් එක මේ දවස්වල ආගිය අතක් නැති නිසා කට්ටියවම දකින්නේ අඩුවෙන් :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D මල්ලිවත් කාලෙකින් දැක්කේ :) මඤ්ඤං ත්‍රෙඩ් එක මේ දවස්වල ආගිය අතක් නැති නිසා කට්ටියවම දකින්නේ අඩුවෙන් :(

    තව ටිකදවසක් යන්න ඇරල ත්‍රෙඩ් එක ගොඩගමු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් පරණ කියලා නෑ
    මේකද දෙයක් කරන ඕන එකෙක්ගේ නම යනවා
    පරණ උන් ඕන තරම් ඉන්නවා දන්නෙවත් නෑ
    මේකට මොනවත් දෙන්නේ නැති නිසා
    අලුත් දෙයක්
    :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    answer to your question is no i'm not standing up for anyone or i'm not protecting anyone and i realized you have no idea about what happened here recently.
    accusing someone for something they haven't done and make them to leave elakiri is not called defending it's called slavery and back scratching .

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට ඌ ගැනනම් තියෙන්නේ මිශ්‍ර හැන්ගීමක්
    චරිත්84 කියපුදේත් හරි

    උගේ ඒ වගේ ගතිගුණ ඇත්තේ තවම පොඩි එකෙක් හින්ද වෙන්නත් ඇති:confused::confused:

    කොහොම වුනත් ඉතින් පරණ දේවල් අවුස්සන්නේ න්තුව ඉන්නවා

    උඹ මේ ත්‍රඩ් සීරිස් එක පටෙට කරගෙන යනවා බන්
    එල සුබ පැතුම්