උඹ එදා ඡන්දෙට එනකොට පෝස්ට් කවුන්ට් අඩු වෙලා ප්රශ්නයක් වෙන්නත් ගියා නේද? අද උඹ මෙකේ සුපතල චරිතයක්... සංතෝෂයි...

උඹ එදා ඡන්දෙට එනකොට පෝස්ට් කවුන්ට් අඩු වෙලා ප්රශ්නයක් වෙන්නත් ගියා නේද? අද උඹ මෙකේ සුපතල චරිතයක්... සංතෝෂයි...![]()
එල එල වැඩේ හොදයි
ඔබට සහ සොහොනට සුභ පැතුම්!
අය්යේ කාලෙකින් දැක්කේ
මෙන්න මචන් චරිත ඉන්ටව් කරනවා නම්
මල්ලිවත් කාලෙකින් දැක්කේ
මඤ්ඤං ත්රෙඩ් එක මේ දවස්වල ආගිය අතක් නැති නිසා කට්ටියවම දකින්නේ අඩුවෙන් 
මල්ලිවත් කාලෙකින් දැක්කේ
මඤ්ඤං ත්රෙඩ් එක මේ දවස්වල ආගිය අතක් නැති නිසා කට්ටියවම දකින්නේ අඩුවෙන්
![]()
අලුත් පරණ කියලා නෑ
මේකද දෙයක් කරන ඕන එකෙක්ගේ නම යනවා
පරණ උන් ඕන තරම් ඉන්නවා දන්නෙවත් නෑ
මේකට මොනවත් දෙන්නේ නැති නිසා
අලුත් දෙයක්


answer to your question is no i'm not standing up for anyone or i'm not protecting anyone and i realized you have no idea about what happened here recently.
accusing someone for something they haven't done and make them to leave elakiri is not called defending it's called slavery and back scratching .




මට ඌ ගැනනම් තියෙන්නේ මිශ්ර හැන්ගීමක්
චරිත්84 කියපුදේත් හරි