Hard talk with Sayo

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අවුරුදු හතරකට විතර කලින් මගේ ත්‍රේඩ් එකක් වෙන සයිට් එකක කොපිකරල කියල ..මාව එක සැරයක් මැඩෙව්ව...වයසත් එක්ක දැන් පිස්සු වැඩ අඩු වෙලා ඇති..:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි අමතර ප්‍රශ්නයක් ඇහුවට කමක් නැති ද?

    ඔබ මගේ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිනියක් බව දන්නවා...
    පේරාදෙණිය අපි අහපු තරං සුන්දරයි කියල ඔබ හිතනව ද?
    එළියට ඇවිල්ල ඇතුල බලනකොට දැන් මොකද හිතෙන්නේ?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෝරලේමහත්තයා;21347445 said:
    අවුරුදු හතරකට විතර කලින් මගේ ත්‍රේඩ් එකක් වෙන සයිට් එකක කොපිකරල කියල ..මාව එක සැරයක් මැඩෙව්ව...වයසත් එක්ක දැන් පිස්සු වැඩ අඩු වෙලා ඇති..:lol:

    mokakda e seen eka. mata mathaka nane. :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලගදි දවසක කොහෙද රෙප්ල්යි කරලා තියෙනවා දැකලා මං අහන්නේ ගියේ ***** කෝ කියලා..හොද වෙලාවට ඇහුවේ නැත්තේ :dull:

    :shocked::shocked: amme oya dakka kal.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොඩි අමතර ප්‍රශ්නයක් ඇහුවට කමක් නැති ද?

    ඔබ මගේ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිනියක් බව දන්නවා...
    පේරාදෙණිය අපි අහපු තරං සුන්දරයි කියල ඔබ හිතනව ද?
    එළියට ඇවිල්ල ඇතුල බලනකොට දැන් මොකද හිතෙන්නේ?

    :yes::yes: matanam ehema hithenawa. campus giya kale harima sundarayi. dan karana wadath ekka e yaluwo hambenewat nathi tharam. api campus yana kale dan wage newe hamoma ekka sahajogayen wada kara

    eliyata awilla athula baladdi apitath e kale tibbane kiyala hithenawa. ane manda. eth matanam eka mage jiwithe sundara kalaya. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: matanam ehema hithenawa. campus giya kale harima sundarayi. dan karana wadath ekka e yaluwo hambenewat nathi tharam. api campus yana kale dan wage newe hamoma ekka sahajogayen wada kara

    eliyata awilla athula baladdi apitath e kale tibbane kiyala hithenawa. ane manda. eth matanam eka mage jiwithe sundara kalaya. :yes:
    අතුරු පස්නයක්.....:baffled:

    විශ්ව විද්‍යාලීය ප්‍රේමවන්තයෙක් හිටිය නං විශ්ව විද්‍යාලය විදීම මීට වඩා සුන්දරයි කියල හිතෙනව ද?