වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    lol
    mn Lu kyla dala thibba uba dakke nadda:P:P:P
    mata hariyatama confirm krla kynna puluwn petrol aduwen krnwa kyla witharai :yes:

    Petrol karana eka gena nam kata karala wedak na..
    Man elawana widihata mata rs3000ka petrol walin colombo gihin awa nam athi.

    Mage ithin 2000cc neh auto, uba oya kiyanne 1300cc manual ekak ekka compare karala ne..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඊයේ හවස 6ට විතර මන් සීබුවේ බාගෙට තෙමීගෙන ගෙදර එනවා කටුගස්තොට ඉඳන් ගොහාගොඩ පාරෙන්....
    පට්ට ට්‍රැෆික් එකක්... කටුගස්තොට ටවුමට කිට්ටුවෙන්න ට්‍රැෆික් තිබ්බට සාමාන්‍යයෙන් එතනින් එහාට පේරාදෙණිය පැත්තට පාර බ්ලොක් වෙන්නේ කවුරු හරි කුම්භාන්ඩයෙක් පාර බ්ලොක් කරගත්තොත් තමයි...
    පාරේ දිගටම ට්‍රැෆික් එකක් ඊයේ.. අස්සෙන් අස්සෙන් දාගෙන ආව ඉස්සරහට...
    මෙන්න යනවා ඉස්සරහින් Defender එකක් පාර බ්ලොක් කරගෙන...
    ඩිෆෙන්ඩර් කාරයට බැන බැන මමත් ආව Defender එක පස්සෙන්..
    විනාඩි 3, 4කට පස්සේ තම දැක්කේ Defender ඒකට ඉස්සරහින් හද්ද පරණ ත්‍රී වීල් එකක් එනවා පාර මැද පාර බ්ලොක් කරන කොට කොට....
    Defender කාරය හෝන් ගහනවා, Headlight ගහනවා ඉඩ ඉල්ලලා... ත්‍රී වීල් එකාට ගානක් වත් නෑ... කිලෝමීටර් 3කට වඩා ආව ත්‍රී වීල් එක පස්සෙන්... කටුගස්තොට පැත්තට යන ලේන් එක බ්ලොක් නිසා ඉස්සර කරන්න අමාරුයි... අනික ත්‍රී වීල් එක යන්නේ ලේන් එකේ දකුණේ අයිනේ...
    අන්තිමට ඔන්න කොහොම හරි යන්තක් ඉඩක් හම්බෙලා ඩිෆෙන්ඩර් එක දැම්ම ත්‍රී වීල් එක ඉස්සර කරලා.. මමත් දාන්නම් කියල හදනකොටම ඩිෆෙන්ඩර් එක නැවැත්තුව පාර මැද හරහා දාල... ආනොල්ඩ් අයියා ටයිප් 5ක් 6ක් බැස්ස ඩිෆෙන්ඩර් එකෙන් ...
    ඇදලා ගත්තා ත්‍රී වීල් කාරයව බෙල්ලෙන් අල්ලලා එලියට... බොබ් මාලේගේ නෑයෙක් වෙන්න ඇති... හෙඩ්සෙට් එකකුත් කනේ ගහගෙන... Rastafarian කෙනෙක් වගේ..ලොල්...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු එකෙක් අරුට දුන්න කම්මුල් පාරවල් 7ක් 8ක් අනිත්... උන් ත්‍රී වීල් එක හතර පැත්තෙන් උස්සන් ගිහින් පාර අයිනේ ලොරි දෙකක් මැද්දේ තිබ්බ.. ලොරි දෙකෙන් එකක් අයින් කරන්නේ නැතුව ත්‍රි විල් එක ගන්න බෑ...
    ඩිෆෙන්ඩර් එකෙන් බැහැපු සෙට් එක ආයිම වාහනේට නැගල ගියා... අරූ ඔලුවේ අත ගහන් බලන් ඉන්නවා ත්‍රී වීල් එක පාරට ගන්නේ කොහොමද කියල.. ඔය ඔක්කොම ඉවරයි විනාඩි 3ක් 4ක් ඇතුලත... එතනින් පස්සේ ට්‍රැෆික් කියලා එකක් තිබ්බෙම නෑ...

    Eye 6tada? Man giya 5ta witara..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    Meka jdm nisa man gedara service karanne ube eka lankawata specially gahapu nisa japanetama aran yanna wei..


    Mage eke services walata thawa 1000km tiyenawa.. wenada karana thenatama danawa. Oil, filter, air cleaner witarai.. thawa 5000k duwala cvt change karanna inne


    නුවර කොහෙද බං හොද සර්විස් කරන ප්ලෙස් තියෙන්නේ. ඔටෝ මිරාජ් වාහන සවුත්තු කරනවා කියලා කියන නිසා දාන්න බයයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    නුවර කොහෙද බං හොද සර්විස් කරන ප්ලෙස් තියෙන්නේ. ඔටෝ මිරාජ් වාහන සවුත්තු කරනවා කියලා කියන නිසා දාන්න බයයි

    Mkkd wahane? Mitsubishi nam United Motors ekt danna :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නුවර කොහෙද බං හොද සර්විස් කරන ප්ලෙස් තියෙන්නේ. ඔටෝ මිරාජ් වාහන සවුත්තු කරනවා කියලා කියන නිසා දාන්න බයයි

    Nuwara nam man danne na ban.. math me kurunegala wath yanna imme efi tune up ekatat ekka.. anika weda gedara nisa karagannawa.. hodanna ithin laga patha service ekata thama
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Woofer එකේ ඩිටෙල්ස් එවපන් බලන්න... Spec Sheet එකක් ඇති නේ...

    එහෙම එව්ව නෑ සහෝ. ලෑල්ල හේත්තු කලා පැන්සලෙන් ඇන්දා ජිග්සෝ එකෙන් කැපුවා..
    :dull::dull:

    කරෝල ඔතපු පත්තර පිටුවක්නම් තිබ්බ:rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    radiator cap eka


    QV12lRj.jpg

    මේක ෆ්ලශ් කරන්න ඕනේ නෑ. රීෆිල් කලාම ඇති

    ඕනේනනම් හොද බ්‍රෑන්ඩ් එකක රේඩියේටර් ෆ්ලශ් එකක් අරන් වාහනේට දාලා විනාඩි 30ක් දුවපන්. ඊට පස්සේ නවත්තලා තියපන් සම්පූර්නෙන් නිමෙනකන්(රස්නේ ඇන්ජිමක කූලර් අයින් කරලා වතුර දැම්මහම මෙව්වා වෙනවා) නිමුනට පස්සේ ඩ්‍රේන් කොක් එක ඇදලා සේරම වතුර යවපන්. උඩින් හොස් එක ගහලා තියපන් ඊට පස්සේ. හොදට හේදෙන්න ඇරපන්. ඊට පස්සේ ඔක්කොම යවලා අලුත් කූලන්ට් දාපන්.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21348052 said:
    එහෙම එව්ව නෑ සහෝ. ලෑල්ල හේත්තු කලා පැන්සලෙන් ඇන්දා ජිග්සෝ එකෙන් කැපුවා..
    :dull::dull:

    කරෝල ඔතපු පත්තර පිටුවක්නම් තිබ්බ:rolleyes:

    Model No එකත් නැද්ද??
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    hmm.. anika ban oya leli vibrate wenne netiwenna hodata hadapan.. nettam ithin wedak na.. bruuuu gala leli tika helawenakota..


    mage cousin ge issara tibba wingroad ekak.. eke tibba patta loku subs dekak.. amp 3i lol..

    pora gaman yanakota sub eka gedara tiyala yanne.. echcharakata bara lot ekak.. melo wedak na.. van eketa dala tibba kalayak.. denmama van eke yanna ba.. papuwa hellenawa..
    Coolent reservoir tank eken adu wenawane tika dawasakin....e ac walata wage neda
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    hmm.. anika ban oya leli vibrate wenne netiwenna hodata hadapan.. nettam ithin wedak na.. bruuuu gala leli tika helawenakota..


    mage cousin ge issara tibba wingroad ekak.. eke tibba patta loku subs dekak.. amp 3i lol..

    pora gaman yanakota sub eka gedara tiyala yanne.. echcharakata bara lot ekak.. melo wedak na.. van eketa dala tibba kalayak.. denmama van eke yanna ba.. papuwa hellenawa..
    Coolent reservoir tank eken tikak adu wenawane tika dawasakin....e ac walata wage neda
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    na ban oya sudu pata plastic newe ne muge plastic eka den fade wela tiyenne..mage ekatath wada muge fade wela.. coolant dekala wath nethuwa athi oka.. anika mokada coolant neti wenakan duwanne.. mage van eke wath coolant awrudu ganakata wath aduwenne na.. indicator eka on wenne kalpa kantharekata serayak.
    Coolent reservoir tank eken adu wenawane tika dawasakin....e ac walata wage neda
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    nope.. mage nam na.. masa 4 wage wenawa ne den maru karala.. thawama level eke
    Ehemada....sure da??mage dawas 4kin wage poddama poddak level aka bahinawa....moko case aka...yanthamata bahinne...eka nisa mama hi level akatath poddak udata danawa.:P
     
    Status
    Not open for further replies.