වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    ado mchnsla mata ahanna labunu deyak


    wahaneta coolant danna epalu:no::no::no::no::no::no:


    water witharak dannalu


    coolant wala sarata radiator eka diranawalu:nerd::nerd::(:(



    meke aththa naththa mokakda?:nerd::nerd:



    update: mn kadeta gohin coolant aran enakota pora eka dakala mata oya kathawa kiwwe?

    porage vahane one nam pora gawa tynne desel van ekak:yes:

    ටහුකන මකබාස් කෙනෙක්නෙ යකෝ, ආයේ වාහනේ උගේ කම්මල ඉස්සරහින් අරං යන්නවත් එපා :yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    :shocked::shocked::shocked:
    ඇත්ත කියපන්...උබලට ඇලියොන් එකක් තියා මොන වාහනයක්වත් තිබ්බේ නෑ නේද????

    මං කිව්වා නේද උඹට? :rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    Coolent reservoir tank eken tikak adu wenawane tika dawasakin....e ac walata wage neda

    අපෝ නෑ එහෙම අඩුවෙන්නෙ නෑ බන්. අවුරුදු දෙකක් ගිහිල්ල තේ කෝප්පයක් තරම් අඩු වෙලා තිබ්බේ. ප්ලාස්ටික් කප් එකකින් 3/4 වගේ කූලන්ට් පුරවල top-up කරේ. :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    azUqADT.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    mage laga na oka.. mama denme CALTEX Valvoline

    උඹේ රිප්ලයි එක කෝට් කරේ අර පික් එක ලොකු වැඩි හින්ද :yes:
    DK ඕකේ ingredients වල ෆොටෝ එකක් එවහන්කො
    Chamara_GL දාල තියෙන්නෙත් ඕකම තමයි :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    මෙන්න මේ වගේ ගහල තියෙන කෑල්ල එවහන්

    TQvo1jf.png
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උඹේ රිප්ලයි එක කෝට් කරේ අර පික් එක ලොකු වැඩි හින්ද :yes:
    DK ඕකේ ingredients වල ෆොටෝ එකක් එවහන්කො
    Chamara_GL දාල තියෙන්නෙත් ඕකම තමයි :yes:

    porai mai dennam adenme meka ne

    caltex-namyaahm-nam-chnidaimt-ngphsmnam-haaowliin-xli-4l-1-litr-coolant-khaalethkch-0433-0540275-fb5afd286ee9d7d9e440d1a4cf872b5b-catalog_233.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    porai mai dennam adenme meka ne

    caltex-namyaahm-nam-chnidaimt-ngphsmnam-haaowliin-xli-4l-1-litr-coolant-khaalethkch-0433-0540275-fb5afd286ee9d7d9e440d1a4cf872b5b-catalog_233.jpg

    ඌ ටොප්-අප් කරන්න ඕකක් ගත්ත කිව්වෙ :yes: කලින් සර්විස් එකකදී ඔය ෆුජී කියන එක දාල තිබ්බ දැන් සමහරවිට ෆ්ලශ් කරන්න ඇති :yes:
     
    Status
    Not open for further replies.