රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

thushana

Well-known member
  • Jun 19, 2010
    10,462
    6,276
    113
    රත්නායක
    දෙල්ගොඩ
    කළුපහන

    මොනවද?


    මේ වගෙ නම් තියන උන් ඕනිම එකක ඉන්න පුලුවන් , කොමන් නම්..

    :lol::lol: hali hali super hali.
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    අපි පදු කොල්ලෝ, අපි හකුරෝ, අපි හාලි කොල්ලෝ, කැරි රොඩි සිංහලු, බයිගම ගොල්ලෝ, මහින්ද හොර යෝධයා, සිංහලයෝ රොඩියෝ, හලාගම සුපර්, හාලි ඩේවිඩ්සන්, හාලි හොදම හොදයි, හාලි=1, හොදම එක හාලි, catholic adukule ballo, haali ponnayo, haali wesige puthala, jesu guu kana higanna, nb dia, nb dia pontiyaa


    :shocked::shocked::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    .......... පස්සේ මම තමයි කිව්වෙ මාමට ඌ අඩුකුලේ එකෙක් කියල.. මාමට ශුවර් එකක් තිබ්බේ නෑ ඒත්.. පස්සේ එයා හොයල බලල තිබ්බ ඕක.. දවස් තුනකට පස්සේ කෝල් කරල මට කිව්වා ඇත්තනේ පුතේ ඔයා කිව්වේ මේක මේ අඩුකුලේ එකෙක්නේ තව පොඩ්ඩෙන් අපි කෙල්ලව බන්දලා දෙනවනේ මේකට කියල.. එතනින්ම මගුල් ඉවරයි..:rofl:

    තෝ මාර ඩයල් එකක්නි...!:growl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Kula kramaya kohomath nathi wenna hoda naha.. adu kule un laga adatath, thamath e pahath gathi thiyenawa..
    Salli thibbai kiyala paddonge, kara yakkunge wenasak na.. dan manik wikunan posath wechcha pado kochchara innawada.. un ge thamath hasireema paddo wagemai.. ethakota kara un inne hodata salli thiyena.. eth unge hati balapan..dan wage thiyenne hama adu kuke ballama boruwata surname wenas karagannawa...
    Adukule unta kawadawath nagitinna denna hoda na... nagittaa inna danne na un.. premadasaya penne nadda..

    උඹේ කුලේ උසස් බව පේනවා මේ කමෙන්ට් එකෙන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ෆ්නෑන්ඩු කියන්නෙ කරාවේ.රදා නෙමෙයි.

    ගොඩක් අය ඕක ඔහොම තමයි කියන්නේ.. සිල්වා, පෙරේරා, සොයිසා ඔය වගේ ඔක්කොම ඒව පෘතුගීසි සහ ඩච් සර්නේම් හින්ද සහ මුලින්ම ඒවා පැතිරුනේ වෙරලබඩ හින්දයි ඔය සේරම සර්නේම් කරා කියන්නේ.. බට් ෆර්නෑන්ඩු කියන එක එහෙම කරා වාසගම් නෙමෙයි ඒව රදා..
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Originally Posted by shaminda peiris View Post
    උඹේ කුලේ උසස් බව පේනවා මේ කමෙන්ට් එකෙන්

    පීරිස්... උබ නං ඔන්න අඩු කුලේ එකෙක්..:rofl:

    රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

    :lol::lol::lol:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඒ වගේද යකෝ අඩුකුලේ එකෙක් බැදගන්නවා කියන්නේ ...
    මොන ලැජ්ජාවක්ද..

    මේක පොඩ්ඩක් විස්තර කරහන්කො ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,660
    13,392
    113
    මේකට නියම විග්‍රහයක් කරල තිබුන වික්ටර් අයිවන්..


    http://lakjanahanda.com/කුලය-වික්ටර්-අයිවන්/



    // ලංකාවේ පැවති කුල ක්‍රමය දුර්වල කොට වංශවතුන් නොවන මිනිසුන්ට කිසියම් විශාල ප්‍රමාණයකට මනුෂ්‍ය ගෞරවය ලබාදෙන ලද්දේ සිංහල වීරයන් විසින් නොව අප පරසුද්දන් ලෙස අවඥාවෙන් සලකන බ්‍රිතාන්‍යයන් විසිනි. රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේද නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලු මිනිසුන් සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇති කළේද බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. එමනිසා රට ධනේශ්වර ක්‍රමයකට මාරුවීම නිසා කුල ක්‍රමයට තිබුණු ශක්තිය දුර්වල කෙරුණද කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් භේදය අවසන් වුයේ නැත.//

    මේ කතාව ඇත්ත. නමුත් කොච්චර පොහොසත් උනත් උසස් සමාජ තලයක හිටියත් සමහර මිනිස්සුනේ පරණ ගති තම තියෙනවා. කසාද බදිද්දී කුලේ බලන එක හොද දෙයක් මොකද බැදපු දෙන්නට ජිවිත කලෙම් තමන්ගේ පවුලේ අයව අතැරලා ඉන්න බැරි නිසා.

    කුලෙන් මිනිස්සු පහටත් කරන එක අනුමත කරන්න බැරිඋනත් කුලෙන් මිනිස්සුනේ වෙනස්කම්/ හැදියාවන් හොදට පේනවා. ඒ දේවල් සල්ලිකාර කමින් වහන්න බැ. ලදී ගිය මගුල් ගෙයක 5ස්ටාර් හොටෙල් එකක එකේ උන්ගේ නදයෝන්ගේ කතා ටික අහන් හිටියම අය්යෝ සල්ලි කියල හිතුන
    කොචහර සල්ලිකාර කම පෙන්නුවත් කට ඇරියම චාටර් .
    එලකිරියේත් වැඩිපුරම ඉන්නේ අප්සට් ජෝකියෝද කොහෙද ගොඅද්ක් එවුන් අම්ම මතක්කරලමයි පටන් ගන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,660
    13,392
    113
    ලංකාවේ ජනපති/අගමැති වෙච්ච් ඔක්කොම වගේ ගොවිගම.(ප්‍රේමදාස හැර) ගොවිගමෙන් පිට එකෙක්ට ලංකාවේ රජ වෙන්න අමාරුයි.ඔය ජෙප්පන්ට එහෙම ජන්ද අඩු වෙන්න හේතුවක් තමයි කුල සීන් එක. ඕක නවත්තන්න කාටවත් ඕනේ කමක් නැහැ. නවත්තන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පෙළපත් නම් පරම්පරාවෙන් යන එක නවත්තල දාන එක විතරයි.

    ගොවිගම උනාට විජේතුංග, JR, සිරිමාවෝ , මහින්ද කියන්නේ එකම ලෙවල් එකක් නෙමයි
    එකෙත් sub category තියෙනවා මම හිතන්නේ විජේතුංග තමයි උඩම