Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Oct 13, 2016
2,675
276
0
SMS case එක ඉවරද :P

නෑ කුකුලොහ්. ඒත් ඕකුන් ආයේ ඔහොම ගොන් වැඩ කරන එකක් නෑ මම හිතන්නේ. මේ පාර මට්ටු වුණා. උන් දන්නවා දැන් මිනිස්සු අවදියෙන් කියලා. :yes::yes:
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Direct register උනොත් $30 ක් කැපෙනවා අවුරුද්දකට :yes:

:angry::angry:

පච ගහන්න එපා...එහෙම කැපෙන්නේ නැහැ card එක use නොකොළොත්...දිගටම bank transfer දදා හිටියොත්..

දැන් මගේ 3 years 29.99$ කැපුවේ නැහැ :P
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :angry::angry:

    පච ගහන්න එපා...එහෙම කැපෙන්නේ නැහැ card එක use නොකොළොත්...දිගටම bank transfer දදා හිටියොත්..

    දැන් මගේ 3 years 29.99$ කැපුවේ නැහැ :P

    සිරා? :oo: Card එක use කරොත් කියන්නේ ATM එකක use කරොත් ද? Card එකෙන් Online payments කරොත් ඒත් කැපෙනවද? මගේ කැපෙන්න තියෙන්නේ 21වෙනිදා. මම online payments වලටනම් card එක use කරනවා :oo: :oo:
     
    අහ්! Paypal එකෙන් reply එකක් එවල තිබුන. මගේ account එකේ $4 negative balance එකක් තිබුනා. ඒක හින්ද account එක suspend කරාලු. $4 චෙක් එකක් එවන්නලු :D නැත්තන් call කරන්නලු :oo:

    Thanks මචං හෙල්ප් එකට :love: :D
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරා? :oo: Card එක use කරොත් කියන්නේ ATM එකක use කරොත් ද? Card එකෙන් Online payments කරොත් ඒත් කැපෙනවද? මගේ කැපෙන්න තියෙන්නේ 21වෙනිදා. මම online payments වලටනම් card එක use කරනවා :oo: :oo:

    ATM or online payments දෙකෙන් එකක් කරාම තමා වාර්ෂික 29.99$ කපන්නේ..මන් ඔය දෙකම කරන්නේ නැහැ..

    එත් මේ යන විදියට online dollar වලින් ගෙවන එක ලාබ වගේ :rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අහ්! Paypal එකෙන් reply එකක් එවල තිබුන. මගේ account එකේ $4 negative balance එකක් තිබුනා. ඒක හින්ද account එක suspend කරාලු. $4 චෙක් එකක් එවන්නලු :D නැත්තන් call කරන්නලු :oo:

    Thanks මචං හෙල්ප් එකට :love: :D

    negative balance එන්නේ dispute open කරාම නේද :rolleyes::confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ATM or online payments දෙකෙන් එකක් කරාම තමා වාර්ෂික 29.99$ කපන්නේ..මන් ඔය දෙකම කරන්නේ නැහැ..

    එත් මේ යන විදියට online dollar වලින් ගෙවන එක ලාබ වගේ :rolleyes:
    මෙන්න මේ සීන් එක හින්ද තමා :( මගේ $30 කැපෙයි එහෙනම් :( :(

    negative balance එන්නේ dispute open කරාම නේද :rolleyes::confused:

    ඔව්. අවුරුදු එක හමාරකට විතර කලින් එච්චර ජනප්‍රිය නැති e-commerce site එකක සපත්තු දෙකක් විකුනන්න දැම්මා(Dropshipping). මට මතක තිබුනෙත් නෑ. මොකක්දෝ හේතුවකට ඒකට visitorsල ගොඩක් ඇවිත් එකෙක් ඒක අරගෙන. තව කීප දෙනෙක් messages දාල තිබුන හොඳ වෙලාවට උන් අරගෙන නෑ. මම Paypal එච්චර use කරන්නේ නැති හින්ද log උනෙත් නෑ. ගත්ත එකා pay කරලා, item එක හම්බුනේ නැති හින්ද dispute එකක් open කරලා refund එකක් අරගෙන. මම දන්නේ refund එක අරගෙනත් මාස 6කට විතර පස්සේ :lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ළමායි... ප්‍රශ්න දෙකක් තිබේ

    1. Philippine Paypal එකක ප්‍රශ්නෙකට ලංකාවේ number එකකින් උන්ට call කරොත් අවුලක් වෙයිද?

    2. "Stripe" payment processor එක පාවිච්චි කරන උන් ඉන්නවද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ළමායි... ප්‍රශ්න දෙකක් තිබේ

    1. Philippine Paypal එකක ප්‍රශ්නෙකට ලංකාවේ number එකකින් උන්ට call කරොත් අවුලක් වෙයිද?

    2. "Stripe" payment processor එක පාවිච්චි කරන උන් ඉන්නවද?

    1. ප්‍රශ්න එන්නේ නැති වැඩට කරපන්..නො කෝල් :P