අවුලක් නැහැ බන් බැන්නට...ඔය මාව දුරු තැන බැන්න හෙන්රියත් එක්කත් මට අවුලක් නැති කොට![]()



SMS case එක ඉවරද![]()


Exchange Rate : 1 USD = 148.3034 LKR
Bank Withdrawals free කියල confirmed![]()
![]()

elazzPayoneer annual fee ekak tiyenawada?

Direct register උනොත් $30 ක් කැපෙනවා අවුරුද්දකට



පච ගහන්න එපා...එහෙම කැපෙන්නේ නැහැ card එක use නොකොළොත්...දිගටම bank transfer දදා හිටියොත්..
දැන් මගේ 3 years 29.99$ කැපුවේ නැහැ![]()
Card එක use කරොත් කියන්නේ ATM එකක use කරොත් ද? Card එකෙන් Online payments කරොත් ඒත් කැපෙනවද? මගේ කැපෙන්න තියෙන්නේ 21වෙනිදා. මම online payments වලටනම් card එක use කරනවා

පච ගහන්න එපා...එහෙම කැපෙන්නේ නැහැ card එක use නොකොළොත්...දිගටම bank transfer දදා හිටියොත්..
දැන් මගේ 3 years 29.99$ කැපුවේ නැහැ![]()
නැත්තන් call කරන්නලු 

සිරා?Card එක use කරොත් කියන්නේ ATM එකක use කරොත් ද? Card එකෙන් Online payments කරොත් ඒත් කැපෙනවද? මගේ කැපෙන්න තියෙන්නේ 21වෙනිදා. මම online payments වලටනම් card එක use කරනවා
![]()
![]()

අහ්! Paypal එකෙන් reply එකක් එවල තිබුන. මගේ account එකේ $4 negative balance එකක් තිබුනා. ඒක හින්ද account එක suspend කරාලු. $4 චෙක් එකක් එවන්නලුනැත්තන් call කරන්නලු
Thanks මචං හෙල්ප් එකට![]()
![]()


මෙන්න මේ සීන් එක හින්ද තමාATM or online payments දෙකෙන් එකක් කරාම තමා වාර්ෂික 29.99$ කපන්නේ..මන් ඔය දෙකම කරන්නේ නැහැ..
එත් මේ යන විදියට online dollar වලින් ගෙවන එක ලාබ වගේ![]()
මගේ $30 කැපෙයි එහෙනම්

negative balance එන්නේ dispute open කරාම නේද![]()


ළමායි... ප්රශ්න දෙකක් තිබේ
1. Philippine Paypal එකක ප්රශ්නෙකට ලංකාවේ number එකකින් උන්ට call කරොත් අවුලක් වෙයිද?
2. "Stripe" payment processor එක පාවිච්චි කරන උන් ඉන්නවද?
