Machanla Pulser 180 2015 Model eka rear break shoe japn ewa ganna tahanak kiyanna
පිටිපස්ස ඩිස්ක් බේක්ද බන්?
ඔන්න ඔය ආපුම ජාතියේ එක දාහන්.
Machanla Pulser 180 2015 Model eka rear break shoe japn ewa ganna tahanak kiyanna
ටිකක් හොයාගන්න අඩු මොඩ්ල් එකක් බන්.බයික් එකක්නම් 3ක් දෙනකොට හොයාගන්න පුලුවන්.
පේන විදියට වොල්ටි ඇන්ජිමම තමයි තියෙන්නේ
wiki ekenam thiyenawa thama wisthara
volty / GN sambandai 
bumpMachanla, 155000 kata discover 125 (2014) ekak paduda?
17000km wage thamyi duwala thiyenne
number eka BAZ-
ජපන්ම කියල තියෙනවද දන්නෑ මචන්Machanla Pulser 180 2015 Model eka rear break shoe japn ewa ganna tahanak kiyanna
bajaj දෙකක්ම දැම්මනම් හරිනෙ 
wiki ekenam thiyenawa thama wisthara
volty / GN sambandai
![]()
එහෙන්පිටින්ම GN 250 එන්ජිම
චැසියත් GN 250 එකේද මන්ද.
පොඩි වෙනස්ක්ම ඇත්තෙ මචන්. එකක් හොයාගත්තනම් හරි. volty එකට ආස නැද්ද ? ඒකෙ exhaust pipes දෙකක් එනව නේද ?
වොල්ටියත් අවුලක් නෑ.ඒකත් බලන්න ඕනි.
ඒකත් හොදයි ඔය ගොඩක් අය පදින්නෙ 
ශින්හලු Suzuki ST250 බයික් එක හොඳයිද?
![]()
FTR ගන්න අදහස අතෑරගන්න වෙන පාටක් තියෙන්නේ.අස්ප ගනන්.
ST250කියන්නෙ වෝල්ටියට පස්සෙ ආපු ඩිසයින් එක, වෝල්ටි ආවෙ 2002 වෙනකන් විතරයි, ඊට පස්සෙ ඒ සීරීස් එක කන්ටිනිව් උනේ ST250 කියල, 2004 ඉදලා ඕක ලන්කාවෙ බොහොම අඩු බයික් ප්‍රමානයක් තියෙන්නෙ, මගේ දැනුමෙ හැටියට,වෝල්ටියක් ගනින්කො, පාර්ට්ස් තියෙනව ඕනෙ තරම් පන්චිකාවත්තෙ,GN250 එන්ජිමමයි, චේන් ස්පොකට් පවා , පොලිස් බයික් එක නිසා බඩු තියෙනවා ඕනෙ තරම්.වෝල්ටියෙ තෙල් නම් මචන් 30-32 තමා කව්රු කොහොම කිව්වත් උපරිම.

ඔන්න අහගනින් විස්තර ටික පොරගෙන් 

ST250කියන්නෙ වෝල්ටියට පස්සෙ ආපු ඩිසයින් එක, වෝල්ටි ආවෙ 2002 වෙනකන් විතරයි, ඊට පස්සෙ ඒ සීරීස් එක කන්ටිනිව් උනේ ST250 කියල, 2004 ඉදලා
ඕක ලන්කාවෙ බොහොම අඩු බයික් ප්‍රමානයක් තියෙන්නෙ, මගේ දැනුමෙ හැටියට,
වෝල්ටියක් ගනින්කො, පාර්ට්ස් තියෙනව ඕනෙ තරම් පන්චිකාවත්තෙ,
GN250 එන්ජිමමයි, චේන් ස්පොකට් පවා , පොලිස් බයික් එක නිසා බඩු තියෙනවා ඕනෙ තරම්.
වෝල්ටියෙ තෙල් නම් මචන් 30-32 තමා කව්රු කොහොම කිව්වත් උපරිම.
![]()
![]()
![]()
![]()
කම්මැලී බං..
මොක වෙන්නේ..
වැඩ බන්
කම්මැලිනම් නිදාගනින්.දැන් 11ට කිට්ටුයි

Machanla Pulser 180 2015 Model eka rear break shoe japn ewa ganna tahanak kiyanna


නින්ද නැති රැයේ ඕ...යේ....![]()
ඇසිසන් ක්‍රිඩ් බලලා එන්නම් පුතා..
තෝ සිකුරිටි රස්සාවක් වත් කරනවයි මේ රෑ..![]()
තේරුමක් නෑ බං ජපන් දැම්ම කියල බොගෙ හබ් එක කැපිල යයි ජපන් දැම්මම
ඔන්න ඔහේ ඉන්දියන්ම දාපන්![]()



volty eke aluth model eka oka, bande awul wenna be kohomathශින්හලු Suzuki ST250 බයික් එක හොඳයිද?
![]()
FTR ගන්න අදහස අතෑරගන්න වෙන පාටක් තියෙන්නේ.අස්ප ගනන්.

bumpMachanla, 155000 kata discover 125 (2014) ekak paduda?
17000km wage thamyi duwala thiyenne
number eka BAZ-