ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටිකක් හොයාගන්න අඩු මොඩ්ල් එකක් බන්.බයික් එකක්නම් 3ක් දෙනකොට හොයාගන්න පුලුවන්.

    පේන විදියට වොල්ටි ඇන්ජිමම තමයි තියෙන්නේ

    :yes: wiki ekenam thiyenawa thama wisthara :yes: volty / GN sambandai :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machanla, 155000 kata discover 125 (2014) ekak paduda?:confused:
    17000km wage thamyi duwala thiyenne
    number eka BAZ-
    bump

    Machanla Pulser 180 2015 Model eka rear break shoe japn ewa ganna tahanak kiyanna
    ජපන්ම කියල තියෙනවද දන්නෑ මචන් :rolleyes: bajaj දෙකක්ම දැම්මනම් හරිනෙ :confused:
     
    • Like
    Reactions: amila256

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙන්පිටින්ම GN 250 එන්ජිම
    චැසියත් GN 250 එකේද මන්ද.

    පොඩි වෙනස්ක්ම ඇත්තෙ මචන්. එකක් හොයාගත්තනම් හරි. volty එකට ආස නැද්ද ? ඒකෙ exhaust pipes දෙකක් එනව නේද ?
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ශින්හලු Suzuki ST250 බයික් එක හොඳයිද?

    suzuki-st-250-2005-moto.jpeg


    FTR ගන්න අදහස අතෑරගන්න වෙන පාටක් තියෙන්නේ.අස්ප ගනන්.

    ST250කියන්නෙ වෝල්ටියට පස්සෙ ආපු ඩිසයින් එක, වෝල්ටි ආවෙ 2002 වෙනකන් විතරයි, ඊට පස්සෙ ඒ සීරීස් එක කන්ටිනිව් උනේ ST250 කියල, 2004 ඉදලා

    ඕක ලන්කාවෙ බොහොම අඩු බයික් ප්‍රමානයක් තියෙන්නෙ, මගේ දැනුමෙ හැටියට,
    වෝල්ටියක් ගනින්කො, පාර්ට්ස් තියෙනව ඕනෙ තරම් පන්චිකාවත්තෙ,

    GN250 එන්ජිමමයි, චේන් ස්පොකට් පවා , පොලිස් බයික් එක නිසා බඩු තියෙනවා ඕනෙ තරම්.

    වෝල්ටියෙ තෙල් නම් මචන් 30-32 තමා කව්රු කොහොම කිව්වත් උපරිම.
    ​
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ST250කියන්නෙ වෝල්ටියට පස්සෙ ආපු ඩිසයින් එක, වෝල්ටි ආවෙ 2002 වෙනකන් විතරයි, ඊට පස්සෙ ඒ සීරීස් එක කන්ටිනිව් උනේ ST250 කියල, 2004 ඉදලා ඕක ලන්කාවෙ බොහොම අඩු බයික් ප්‍රමානයක් තියෙන්නෙ, මගේ දැනුමෙ හැටියට,වෝල්ටියක් ගනින්කො, පාර්ට්ස් තියෙනව ඕනෙ තරම් පන්චිකාවත්තෙ,GN250 එන්ජිමමයි, චේන් ස්පොකට් පවා , පොලිස් බයික් එක නිසා බඩු තියෙනවා ඕනෙ තරම්.වෝල්ටියෙ තෙල් නම් මචන් 30-32 තමා කව්රු කොහොම කිව්වත් උපරිම.

    මේ ඉන්නෙ volty වලට වගකියන්නෙ ඕන පුද්ගලය :cool::cool: ඔන්න අහගනින් විස්තර ටික පොරගෙන් :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ST250කියන්නෙ වෝල්ටියට පස්සෙ ආපු ඩිසයින් එක, වෝල්ටි ආවෙ 2002 වෙනකන් විතරයි, ඊට පස්සෙ ඒ සීරීස් එක කන්ටිනිව් උනේ ST250 කියල, 2004 ඉදලා

    ඕක ලන්කාවෙ බොහොම අඩු බයික් ප්‍රමානයක් තියෙන්නෙ, මගේ දැනුමෙ හැටියට,
    වෝල්ටියක් ගනින්කො, පාර්ට්ස් තියෙනව ඕනෙ තරම් පන්චිකාවත්තෙ,

    GN250 එන්ජිමමයි, චේන් ස්පොකට් පවා , පොලිස් බයික් එක නිසා බඩු තියෙනවා ඕනෙ තරම්.

    වෝල්ටියෙ තෙල් නම් මචන් 30-32 තමා කව්රු කොහොම කිව්වත් උපරිම.
    ​

    උඹ ගාව වොල්ටියක් තියේද?

    වොල්ටියක් ගන්නකොට මොනවද විශේශයෙන් බලන්න ඕනි?

    වොල්ටියයි ST250 එකයි එකලඟ වගේ ගනන් වලට යන්නේ.ඉතින් St250 එකක් ගන්න එක හොඳ නැද්ද හැම අතින්ම?
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    වැඩ බන්

    කම්මැලිනම් නිදාගනින්.දැන් 11ට කිට්ටුයි

    නින්ද නැති රැයේ ඕ...යේ....:rolleyes:

    ඇසිසන් ක්‍රිඩ් බලලා එන්නම් පුතා..

    තෝ සිකුරිටි රස්සාවක් වත් කරනවයි මේ රෑ.. :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නින්ද නැති රැයේ ඕ...යේ....:rolleyes:

    ඇසිසන් ක්‍රිඩ් බලලා එන්නම් පුතා..

    තෝ සිකුරිටි රස්සාවක් වත් කරනවයි මේ රෑ.. :baffled:

    මොන සිකුරුටිද බන්.

    ප්‍රයිවට් වැඩක් සෙට් උනා.ඒක කරනවා.