ඕකුන් හදන්නෙ කොහොමහරි අතේ තියන ගානට කෙලගන්න, සමහර වෙලාවට බයික් එකේ යද්දි කෝල් කරනව අම්මෝ ඉතින් ට්රැෆික් එකේ අස්සෙන් රින්ගල අයිනකට දාල නවත්තල බලද්දි රින්ගින්ග් ටෝන් ඕනද අහනව ඉතින් ඒ වෙලාවට හිතෙන්නෙ උන්ගෙ කිරි ආච්චිගෙ ඉඳල මව් තුමිය දක්වාම හැමනෙන්න.


කවුද උක්තෝ වේසි
වෙිසියොන්ට වේසි නොකියා පූසි කියනනද??
ei ara pasbara kiyalla.. mona moda joke da ban evaලංකාවේ ඉන්න බහුතර හරක් ගැන මොබිටෙල් උන් හොඳට දන්නව වගේ බන්. දේශපාලනේ ඉන්න උන් බලපන්. TV වල යන ඒවා බලපන්. රේඩියෝ එකේ යන අර බාප්පා, මේ බාප්පා වැඩසටහන් බලපන්. පාරේ වාහන එලවන හැටි බලපන්.
මේ රටට හරි යයිද බන්.....
අපේ සිම් එකක් තියෙනව..
කොයි වෙලේත් ඇක්ටිවේට් කරන්ඩ කියල මැසේජ් එනව.
වැරදිලා හරි ok බට්න් එක එබුණොත් ඉවරයි..
මොකද මේකට කරන්නෙ ?
සිම් එක විසික් කරල දාන්ටයි වෙන්නෙ..
මම කියන්නෙ කියන්නෙ පකේ මොබිටෙල් කියල
ඇයි හිනාවෙන්නෙ ?![]()
![]()