*කේ යුරේනි

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපේ සිම් එකක් තියෙනව..
    කොයි වෙලේත් ඇක්ටිවේට් කරන්ඩ කියල මැසේජ් එනව.
    වැරදිලා හරි ok බට්න් එක එබුණොත් ඉවරයි..
    මොකද මේකට කරන්නෙ ?
    සිම් එක විසික් කරල දාන්ටයි වෙන්නෙ..

    මම කියන්නෙ කියන්නෙ පකේ මොබිටෙල් කියල
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඕකුන් හදන්නෙ කොහොමහරි අතේ තියන ගානට කෙලගන්න, සමහර වෙලාවට බයික් එකේ යද්දි කෝල් කරනව අම්මෝ ඉතින් ට්‍රැෆික් එකේ අස්සෙන් රින්ගල අයිනකට දාල නවත්තල බලද්දි රින්ගින්ග් ටෝන් ඕනද අහනව ඉතින් ඒ වෙලාවට හිතෙන්නෙ උන්ගෙ කිරි ආච්චිගෙ ඉඳල මව් තුමිය දක්වාම හැමනෙන්න.

    සිරාවට බන්. කෑවත් මදි ඕකුන්... :angry::angry:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ලංකාවේ ඉන්න බහුතර හරක් ගැන මොබිටෙල් උන් හොඳට දන්නව වගේ බන්. දේශපාලනේ ඉන්න උන් බලපන්. TV වල යන ඒවා බලපන්. රේඩියෝ එකේ යන අර බාප්පා, මේ බාප්පා වැඩසටහන් බලපන්. පාරේ වාහන එලවන හැටි බලපන්.

    මේ රටට හරි යයිද බන්..... :(


    ei ara pasbara kiyalla.. mona moda joke da ban eva
    kandy yaddi bus eke dala tibba.. mewa ahana minissu inwada ban??

    fm gu 70i
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අපේ සිම් එකක් තියෙනව..
    කොයි වෙලේත් ඇක්ටිවේට් කරන්ඩ කියල මැසේජ් එනව.
    වැරදිලා හරි ok බට්න් එක එබුණොත් ඉවරයි..
    මොකද මේකට කරන්නෙ ?
    සිම් එක විසික් කරල දාන්ටයි වෙන්නෙ..

    මම කියන්නෙ කියන්නෙ පකේ මොබිටෙල් කියල

    sim eka visik karanna epa. mobitel custermer care katha karala kiyanna adaren ane plssssss mata kisima dekata mobitel 1n sms call ewanna epa aewa okkoma block akranna kiyala un karanawa aethakota. sudda sinhalen amathanna epa kellek nam ... matath oywa case eka aawa mn unta katha akralama kiwwa ane owa ekakwath mata wedak na . oya services okkoma ayin akranna kiyala eda edala ada wenakan thama na
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    Kcufbh8.jpg



    hqdefault.jpg