සොහොන;21351795 said:HARI BOSS
JATHAKA KATWATH ONE NUM PENANM
No need. My message is loud & clear. Do your shit somewhere else!
thanks
සොහොන;21351795 said:HARI BOSS
JATHAKA KATWATH ONE NUM PENANM
මේ ත්‍රෙඩ් එකෙන්ම හාඩ් ටෝක් ක්ලෝස් වෙයි වගේ,
ලොකු වලියක් අත ලගයි
සොහොන;21351806 said:නැ බන් ඉතාලියේ ජාතකේ වාගෙද මේවා දරමඩුවේ ජාතකේ වගේද මේවා අපි නම් කෙරුවොත් වැඩක් එකත් ක්ලාස් එකට කරන්නේ පුහ්හ්![]()
බොහොම ස්තුතියි ලොකු පිරිසක් ආශ්‍රය කරලත් top 5 අතරට මගේ නම මතක් උනාට
හදවතින්ම තරින්ද අයියා කියන විදිහ මතක් වෙනවා ..
එළකිරි ට්‍රැවලර් group එකට සම්බන්ධ කරවපු එක කවදාවත් අමතක වෙන්නේ නෑ පෙරෝ
ඒ ඔස්සේ ගිහින් ප්‍රාණ සම මිතුරෝ ටිකක් ඉන්න එකට අවංකවම සතුටු වෙනවා
සැප දුක දෙකේම ඉන්න මිත්‍රයන් අතරින් කෙනෙක් උඹ ! ජය වේවා 

ගොඩක් ප්‍රශ්න තියෙනකොට කම්මැලි...
කෙටියෙන් ඉවර කරන එක හොදයි...නැත්තම් ඕනෙවට වඩා කියවන්න යනකොට කම්මැලි වෙනවා...
අනික එකම ජාතියේ, එකම කණ්ඩායම් වල සාමාජිකයෝහැමදාම දකිනකොට එපා වෙනවා..
වෙනස් වෙනස් චරිත කරන්න ඕනේ...
කොට නිහාල්, කසුන්, වයිට් වෝකර්, ඉස්කයි මයික්‍රෝ, ස්කර්වීමෙන්න මගේ යෝජනා
තව ඉන්නවා.

including you and twisted 

Machan Sohona mama ubawa dakke aluth widiyata hithana 1kek widiyata ...eath dan uba methana karanna waradi deyak...mae thread 1ka Mr.Perera gana misak ugewath ubewath living standard gana nemai...

lol ow ow oya lamayata kohomath kammaline diga haali kiyanava
aaye amuthuven kiyana deyak na, man balaporuthuwena list eke oya kiyapu hamoma inavaincluding you and twisted
![]()

lol ow ow oya lamayata kohomath kammaline diga haali kiyanava
aaye amuthuven kiyana deyak na, man balaporuthuwena list eke oya kiyapu hamoma inavaincluding you and twisted
![]()

හැම තැනම පොරවල්ය
ලොරි ටෝක්ස් ගොඩවල්ය
හයි ක්ලාස් සිහලු ටික
පිට කහන හැටි මනලොල්ය
හුදෙක්ම විනෝදය සඳහා පමණි

හැම තැනම පොරවල්ය
ලොරි ටෝක්ස් ගොඩවල්ය
හයි ක්ලාස් සිහලු ටික
පිට කහන හැටි මනලොල්ය
හුදෙක්ම විනෝදය සඳහා පමණි