Hard Talk with Mr Perera

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,873
    113
    මේ ත්‍රෙඩ් එකෙන්ම හාඩ් ටෝක් ක්ලෝස් වෙයි වගේ,
    ලොකු වලියක් අත ලගයි :dull:

    F3NVCjr.gif
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    සොහොන;21351806 said:
    නැ බන් ඉතාලියේ ජාතකේ වාගෙද මේවා දරමඩුවේ ජාතකේ වගේද මේවා අපි නම් කෙරුවොත් වැඩක් එකත් ක්ලාස් එකට කරන්නේ පුහ්හ් :rofl:

    Machan Sohona mama ubawa dakke aluth widiyata hithana 1kek widiyata ...eath dan uba methana karanna waradi deyak...mae thread 1ka Mr.Perera gana misak ugewath ubewath living standard gana nemai...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට !! :cool: බොහොම ස්තුතියි ලොකු පිරිසක් ආශ්‍රය කරලත් top 5 අතරට මගේ නම මතක් උනාට :D හදවතින්ම තරින්ද අයියා කියන විදිහ මතක් වෙනවා .. :D එළකිරි ට්‍රැවලර් group එකට සම්බන්ධ කරවපු එක කවදාවත් අමතක වෙන්නේ නෑ පෙරෝ :) ඒ ඔස්සේ ගිහින් ප්‍රාණ සම මිතුරෝ ටිකක් ඉන්න එකට අවංකවම සතුටු වෙනවා :D සැප දුක දෙකේම ඉන්න මිත්‍රයන් අතරින් කෙනෙක් උඹ ! ජය වේවා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Pathfinder_A2Z සහෝදරයා hard talk සංවාදය ඉතා අගන ලෙස ඉදිරිපත් කරනවා..මම යෝජනා කරනවා හඬ පටයකින් හෝ වීඩියෝවකින් ඉදිරිපත් කරොත් තවත් වටිනා කමක් එයි කියල (මගේ අදහසක් විතරයි) :D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගොඩක් ප්‍රශ්න තියෙනකොට කම්මැලි...:yes:

    කෙටියෙන් ඉවර කරන එක හොදයි...:yes: නැත්තම් ඕනෙවට වඩා කියවන්න යනකොට කම්මැලි වෙනවා...:P

    අනික එකම ජාතියේ, එකම කණ්ඩායම් වල සාමාජිකයෝ :rofl: හැමදාම දකිනකොට එපා වෙනවා..:yes: වෙනස් වෙනස් චරිත කරන්න ඕනේ...:yes:

    කොට නිහාල්, කසුන්, වයිට් වෝකර්, ඉස්කයි මයික්‍රෝ, ස්කර්වී :rofl: මෙන්න මගේ යෝජනා :P තව ඉන්නවා. :rofl:

    lol ow ow oya lamayata kohomath kammaline diga haali kiyanava:P;)
    aaye amuthuven kiyana deyak na, man balaporuthuwena list eke oya kiyapu hamoma inava :yes: including you and twisted :P:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ගොඩක් ප්‍රශ්න තියෙනකොට කම්මැලි...:yes:

    කෙටියෙන් ඉවර කරන එක හොදයි...:yes: නැත්තම් ඕනෙවට වඩා කියවන්න යනකොට කම්මැලි වෙනවා...:P

    අනික එකම ජාතියේ, එකම කණ්ඩායම් වල සාමාජිකයෝ :rofl: හැමදාම දකිනකොට එපා වෙනවා..:yes: වෙනස් වෙනස් චරිත කරන්න ඕනේ...:yes:

    කොට නිහාල්, කසුන්, වයිට් වෝකර්, ඉස්කයි මයික්‍රෝ, ස්කර්වී :rofl: මෙන්න මගේ යෝජනා :P තව ඉන්නවා. :rofl:
    :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machan Sohona mama ubawa dakke aluth widiyata hithana 1kek widiyata ...eath dan uba methana karanna waradi deyak...mae thread 1ka Mr.Perera gana misak ugewath ubewath living standard gana nemai...

    Waradak thami bun namuth mewa kiyapuwa amataka na eka nisi podak ewa matak kare :no:

    Mama kohomath men pase coment dane na

    U daka nisa reply kare

    Matah sali na mutath sali na ehema unth katha karadi boka wenas :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හැම තැනම පොරවල්ය
    ලොරි ටෝක්ස් ගොඩවල්ය
    හයි ක්ලාස් සිහලු ටික
    පිට කහන හැටි මනලොල්ය

    හුදෙක්ම විනෝදය සඳහා පමණි

    :lol::lol: