වෙන මොකුත්ම ඉගෙන ගත්තෙ නෑ ?![]()
![]()
වෙන මොකුත්ම ඉගෙන ගත්තෙ නෑ ?![]()
![]()
ඇයි නැත්තේ නාථ දෙවියෝ එක්ක සම්බන්ධතා පවත්වනවයි කියන එකනම් ඉගෙන ගත්තා.

ඇයි නැත්තේ නාථ දෙවියෝ එක්ක සම්බන්ධතා පවත්වනවයි කියන එකනම් ඉගෙන ගත්තා.

වර නැගීමයි මේකයි ඇරෙන්න වෙන මොනාද ඉගෙන ගත්තෙ ?![]()
![]()
තව එක දෙයක්. අන් මත ඉවසන්නේ නැති එක. පොරගෙන් ප්‍රශ්නයක් ඇහුවම මෑන්ස් ට මල පනිනවා නේ.

ඉතිං බං නලීන් ද සිල්වා ඒ අහන හැම ප්‍රශ්නෙකටම කී පාරක් නං උත්තර දීල ඇද්ද පත්තරේක විද්‍යාව ගැන ලිපි බැලුවාම හැම දාම එකම දේ ලියනව ඒත් මුන් අහන්නෙම ඒවගෙ උත්තර තියෙන ප්‍රශ්නමයි එහෙම ඇහුවාම මල පනින එක අහන්න දෙයක්ද බං ?![]()
මට පුදුමෙ මෙච්චර ලියල ලියල ලියල මුන් අහන ප්‍රශ්න වලට මෙතුම පිස්සු නොහැදි ඉන්නෙ කොහොමද කියල![]()
විදුසරට ලිපි ලියන එක නවත්තන්න ඇත්තෙත් ඔය ප්‍රශ්න ඇහිල්ල එපා වෙලාමද කොහෙද අපරාදෙ![]()
![]()

මයික් එකක් පපුවේ ගහගෙන බටහිර විද්‍යාව බොරුවක් කියන එකයි කුජීතම වැඩේ..

මයික් එකක් පපුවේ ගහගෙන බටහිර විද්‍යාව බොරුවක් කියන එකයි කුජීතම වැඩේ..

ඉතින් අයිසේ වොකර්, එතුමා තරහා ගන්නේ මොකටද? ක්‍රිස්තියානිකාරයා පෙරදිග කැවා. කැවා කිය කිය ක්රිස්තියානිකාරිගේ මිනිහව මුල් පුටුවට ගේන්න හදනවා. ලොජික් එක පරස්පරයිනේ ඔයි වයිට්.ඉකිං මේං මේ වගේ ප්‍රශ්න අහද්දි එතුමට යකා නගිනව තමා![]()
ඉතින් අයිසේ වොකර්, එතුමා තරහා ගන්නේ මොකටද? ක්‍රිස්තියානිකාරයා පෙරදිග කැවා. කැවා කිය කිය ක්රිස්තියානිකාරිගේ මිනිහව මුල් පුටුවට ගේන්න හදනවා. ලොජික් එක පරස්පරයිනේ ඔයි වයිට්.

මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවෙන් බිහිවුන සුපිරිම බුද්ධිමතෙක්. එතුමාගේ අතීත විස්තර හොයලා බැලුව නම් තේරෙයි.
වැඩේ තියෙන්නේ දැන් නම් පිස්සු කෙලින්නේ මොකද කියන එක. උඹලා බලලා තියෙනවද A Beautiful Mind කියන Movie එක? මට හිතෙන්නේ ඒකෙ ඉන්න කෙනාට වුණා වගේ දෙයක් මෙතුමටත් වෙලාද දන්නේ නැහැ කියලා. ගොඩක් සුපිරි බුද්ධිමතුන් වයසට යද්දී පිස්සු කෙලින්න ගන්නවා.
මෙතුමා පරමාණු චලිතය පිළිබඳව ඉදිරිපත් කරපු මතයක් පසුකාලීනව පරීක්ෂණ මගින් සත්‍යයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ඒ ගැන විස්තර ඇති හොයලා බලන්න.
නිකන් අර චතුර සේනාරත්නගේ ගානට දාල මෙතුමාව විවේචනය කරන එක නම් වැරදියි බන්. ලංකාවේ ඉන්න සුපිරිම බුද්ධිමතෙක්. අපේ පීඨාධිපති වෙලා හිටියෙත් මෙතුමා.![]()

සුපිරි මිනිහෙක්. මටත් හිතෙන්නේ මෙතුමාට දැන් හිනොන්මදය කියන මානසික ලෙඩේ තියෙනවා මේ හුජ්ජ කොල්ලෝ මිනිහෙට අපහස විහිළුවට ගනිද්දී හරි දුකක් දැනෙන්නේ