නලීන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිංහල වර නැගීම ඉගෙන ගත්තේ නලීන් ද සිල්වා ගේ ලිපි කියවලා

262C0AB4-EDC0-4371-8DC6-9438FF7314DD-2336-00000259F67D6BBA_tmp-600x338.jpg

බටහිරයන්
බටහිරයෝ
බටහිරයන්ට
බටහිරයන් කෙරෙහි
බටහිරයන් සමග

බටහිරයන් උදෙසා
බටහිරයන්ගෙන්
බටහිරයන් විසින්........................
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් .. උබ උගෙන් මොනව ඉගෙනගත්ත්ම අපිට මොකද මිනිහෝ..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ඇයි නැත්තේ නාථ දෙවියෝ එක්ක සම්බන්ධතා පවත්වනවයි කියන එකනම් ඉගෙන ගත්තා.

වර නැගීමයි මේකයි ඇරෙන්න වෙන මොනාද ඉගෙන ගත්තෙ ? :baffled: :baffled:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වර නැගීමයි මේකයි ඇරෙන්න වෙන මොනාද ඉගෙන ගත්තෙ ? :baffled: :baffled:

තව එක දෙයක්. අන් මත ඉවසන්නේ නැති එක. පොරගෙන් ප්‍රශ්නයක් ඇහුවම මෑන්ස් ට මල පනිනවා නේ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තව එක දෙයක්. අන් මත ඉවසන්නේ නැති එක. පොරගෙන් ප්‍රශ්නයක් ඇහුවම මෑන්ස් ට මල පනිනවා නේ.

ඉතිං බං නලීන් ද සිල්වා ඒ අහන හැම ප්‍රශ්නෙකටම කී පාරක් නං උත්තර දීල ඇද්ද පත්තරේක විද්‍යාව ගැන ලිපි බැලුවාම හැම දාම එකම දේ ලියනව ඒත් මුන් අහන්නෙම ඒවගෙ උත්තර තියෙන ප්‍රශ්නමයි එහෙම ඇහුවාම මල පනින එක අහන්න දෙයක්ද බං ? :( :(
මට පුදුමෙ මෙච්චර ලියල ලියල ලියල මුන් අහන ප්‍රශ්න වලට මෙතුම පිස්සු නොහැදි ඉන්නෙ කොහොමද කියල :sorry: :sorry:
විදුසරට ලිපි ලියන එක නවත්තන්න ඇත්තෙත් ඔය ප්‍රශ්න ඇහිල්ල එපා වෙලාමද කොහෙද අපරාදෙ :( :(
 
:lol::lol:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මයික් එකක් පපුවේ ගහගෙන බටහිර විද්යාව බොරුවක් කියන එකයි කුජීතම වැඩේ..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මයික් එකක් පපුවේ ගහගෙන බටහිර විද්යාව බොරුවක් කියන එකයි කුජීතම වැඩේ..

ඉකිං මේං මේ වගේ ප්‍රශ්න අහද්දි එතුමට යකා නගිනව තමා :angry::angry:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඉකිං මේං මේ වගේ ප්‍රශ්න අහද්දි එතුමට යකා නගිනව තමා :angry::angry:
ඉතින් අයිසේ වොකර්, එතුමා තරහා ගන්නේ මොකටද? ක්‍රිස්තියානිකාරයා පෙරදිග කැවා. කැවා කිය කිය ක්‍රිස්තියානිකාරිගේ මිනිහව මුල් පුටුවට ගේන්න හදනවා. ලොජික් එක පරස්පරයිනේ ඔයි වයිට්.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතින් අයිසේ වොකර්, එතුමා තරහා ගන්නේ මොකටද? ක්‍රිස්තියානිකාරයා පෙරදිග කැවා. කැවා කිය කිය ක්‍රිස්තියානිකාරිගේ මිනිහව මුල් පුටුවට ගේන්න හදනවා. ලොජික් එක පරස්පරයිනේ ඔයි වයිට්.

දැන් මෙතුමා කියල තියෙනවද බටහිර දැනුම බොරුය කියල බටහිර කිසිම දෙයක් ප්‍රයෝජනයට ගන්න එපා කියල ?:rolleyes: :rolleyes:
 
Oct 13, 2016
2,675
276
0
මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවෙන් බිහිවුන සුපිරිම බුද්ධිමතෙක්. එතුමාගේ අතීත විස්තර හොයලා බැලුව නම් තේරෙයි.

වැඩේ තියෙන්නේ දැන් නම් පිස්සු කෙලින්නේ මොකද කියන එක. උඹලා බලලා තියෙනවද A Beautiful Mind කියන Movie එක? මට හිතෙන්නේ ඒකෙ ඉන්න කෙනාට වුණා වගේ දෙයක් මෙතුමටත් වෙලාද දන්නේ නැහැ කියලා. ගොඩක් සුපිරි බුද්ධිමතුන් වයසට යද්දී පිස්සු කෙලින්න ගන්නවා.

මෙතුමා පරමාණු චලිතය පිළිබඳව ඉදිරිපත් කරපු මතයක් පසුකාලීනව පරීක්ෂණ මගින් සත්‍යයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ඒ ගැන විස්තර ඇති හොයලා බලන්න.

නිකන් අර චතුර සේනාරත්නගේ ගානට දාල මෙතුමාව විවේචනය කරන එක නම් වැරදියි බන්. ලංකාවේ ඉන්න සුපිරිම බුද්ධිමතෙක්. අපේ පීඨාධිපති වෙලා හිටියෙත් මෙතුමා. :yes:
 
waligamaya

Well-known member
  • මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවෙන් බිහිවුන සුපිරිම බුද්ධිමතෙක්. එතුමාගේ අතීත විස්තර හොයලා බැලුව නම් තේරෙයි.

    වැඩේ තියෙන්නේ දැන් නම් පිස්සු කෙලින්නේ මොකද කියන එක. උඹලා බලලා තියෙනවද A Beautiful Mind කියන Movie එක? මට හිතෙන්නේ ඒකෙ ඉන්න කෙනාට වුණා වගේ දෙයක් මෙතුමටත් වෙලාද දන්නේ නැහැ කියලා. ගොඩක් සුපිරි බුද්ධිමතුන් වයසට යද්දී පිස්සු කෙලින්න ගන්නවා.

    මෙතුමා පරමාණු චලිතය පිළිබඳව ඉදිරිපත් කරපු මතයක් පසුකාලීනව පරීක්ෂණ මගින් සත්‍යයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ඒ ගැන විස්තර ඇති හොයලා බලන්න.

    නිකන් අර චතුර සේනාරත්නගේ ගානට දාල මෙතුමාව විවේචනය කරන එක නම් වැරදියි බන්. ලංකාවේ ඉන්න සුපිරිම බුද්ධිමතෙක්. අපේ පීඨාධිපති වෙලා හිටියෙත් මෙතුමා. :yes:

    :yes::yes::yes:

    සුපිරි මිනිහෙක්. මටත් හිතෙන්නේ මෙතුමාට දැන් හිනොන්මදය කියන මානසික ලෙඩේ තියෙනවා මේ හුජ්ජ කොල්ලෝ මිනිහෙට අපහස විහිළුවට ගනිද්දී හරි දුකක් දැනෙන්නේ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :yes::yes::yes:

    සුපිරි මිනිහෙක්. මටත් හිතෙන්නේ මෙතුමාට දැන් හිනොන්මදය කියන මානසික ලෙඩේ තියෙනවා මේ හුජ්ජ කොල්ලෝ මිනිහෙට අපහස විහිළුවට ගනිද්දී හරි දුකක් දැනෙන්නේ

    අවුරුදු ගානක්ම එක දිගටම A/L Maths paper එක හැදුවෙත් මෙතුමා. Paper එකේ ගානක් දැක්කහම කෑ ගහගෙන දුවන A/L අනාථ වෙච්ච හුජ්ජ කොල්ලෝ එනවා මෙතුමාගේ බුද්ධිමත් ගැන කතා කරන්න. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවෙන් බිහිවුන සුපිරිම බුද්ධිමතෙක්. එතුමාගේ අතීත විස්තර හොයලා බැලුව නම් තේරෙයි.

    වැඩේ තියෙන්නේ දැන් නම් පිස්සු කෙලින්නේ මොකද කියන එක. උඹලා බලලා තියෙනවද A Beautiful Mind කියන Movie එක? මට හිතෙන්නේ ඒකෙ ඉන්න කෙනාට වුණා වගේ දෙයක් මෙතුමටත් වෙලාද දන්නේ නැහැ කියලා. ගොඩක් සුපිරි බුද්ධිමතුන් වයසට යද්දී පිස්සු කෙලින්න ගන්නවා.

    මෙතුමා පරමාණු චලිතය පිළිබඳව ඉදිරිපත් කරපු මතයක් පසුකාලීනව පරීක්ෂණ මගින් සත්‍යයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ඒ ගැන විස්තර ඇති හොයලා බලන්න.

    නිකන් අර චතුර සේනාරත්නගේ ගානට දාල මෙතුමාව විවේචනය කරන එක නම් වැරදියි බන්. ලංකාවේ ඉන්න සුපිරිම බුද්ධිමතෙක්. අපේ පීඨාධිපති වෙලා හිටියෙත් මෙතුමා. :yes:

    පිස්සු කෙලිනව නෙමේ බං මෙතුමා කියන හැම දෙයක්ම බටහිර විද්‍යාව අදහන අය වැරදි පොටෙං අල්ලගෙන බොරුවට විවේචනය කරනව. විදුසරේ නලීන්ද සිල්වයි මහාචාර්ය අශෝක අමරතුංගයි වාදයක් ගියා පුලුවන්නං හොයාගෙන කියෝල බලපං ඔය වගේම නලීන්ද සිල්වා කියන ඒව වැරදියි විද්‍යාව බටහිර නෙමෙයි කියල හෙන සිංහනාද කරගෙන ආවෙ ලිපි තුන හතරයි ලිව්වෙ අමරතුංග මහචාර්යතුමාට කටඋත්තර නෑ නලීන්ද සිල්ව එතුම ලියන ලිපි වල කෑලි උපුටා දක්ව දක්ව පරස්පර පෙන්නුව පස්සෙ ලෙස්සල ගියා :sorry: :sorry:
    හැමෝටම වෙලා තියෙන්නෙ ඕකයි නලීන්ද සිල්වම කියනව ලංකාවෙ මිනිස්සු තරං අසංගත (පරස්පර කරුණු පිළිගන්න) මිනිස්සු ටිකක් ලෝකෙ කිසිම රටක දැක්කෙ නෑලු :sorry: :sorry:
    අපේ රටේ බෞද්ධයො බුදු හාමුදුරුවො කියපුවත් පිලිගන්නව ඒවට එහෙම්පිටිංම පරස්පර විද්‍යාවත් පිලිගන්නව :sorry: :sorry:
    නලීන්ද සිල්ව එහෙම පිලිගන්න එක පරස්පරයි කියල පෙන්නල දුන්නාම පිස්ස කියනව :sorry: :sorry: