නිකන් දුන්න වගේ
Original Vi-RS එකක්... 22.50 කිව්වේ...
අඩෝ දැන් දීලද බලපං කෝ..
නැත්තං හෙට එන්නං කියපං මම කෑශ් බිස්න්ස් එක කරන්න..
ආ නම්බර් එක මොකද්ද ?

රත්තරං;21362182 said:එහෙම කාලයක් තිබ්බ. පස්සේ ටයර් දෙක තුනක් පුච්චලා මිනී දෙක තුනක් හන්දිවල පුච්චලා ගෙයක් දෙකක් සීටීබී බස් එකක් එහෙම ගිනිතියලා සාමකාමීව විසදුවා. දැන් හ්ම්ම් කිව්වත් වෙව්ලලා යනවා![]()
රත්තරං;21362191 said:ඔය පරන ජපන් ලදරන් ගන්න එකේ කුවිඩ් SUV එකක් ගනින්කෝ

රත්තරං;21362191 said:ඔය පරන ජපන් ලදරන් ගන්න එකේ කුවිඩ් SUV එකක් ගනින්කෝ

නිකන් දුන්න වගේ
Original Vi-RS එකක්... 22.50 කිව්වේ...

අද මාර වැඩක් උනානේ බන් මට.අද දවල් මොරටුවේ ඉඳන් රාජගිරියට බයික් එකේ ගියා.යනගමන් රාවතාවත්ත ශෙඩ් එකෙන් රු 500ක තෙල් ගැහුවා.මම රාජගිරි ගිහිල්ලා කෙලින්ම මොරටුවට ආවා.ඒ ඇවිත් ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් උනා.2 Km විතර එනකොට බයික් එක රිසව් වැටුනා කියපන්කෝ.මේක 100 බයික් එකක්.බයික් එකේ ටැංකියේ පට්ට හිලක්ද කොහෙද.නැත්නම් ශෙඩ් එකෙන් අඩුවෙන් තෙල් ගහලා තියෙන්නේ
රත්තරං;21362182 said:එහෙම කාලයක් තිබ්බ. පස්සේ ටයර් දෙක තුනක් පුච්චලා මිනී දෙක තුනක් හන්දිවල පුච්චලා ගෙයක් දෙකක් සීටීබී බස් එකක් එහෙම ගිනිතියලා සාමකාමීව විසදුවා. දැන් හ්ම්ම් කිව්වත් වෙව්ලලා යනවා![]()

mama hoyanakota ubath na ube vi-rs th na.. oka mata dunna nam ubata man 50k denawa..![]()
උඹත් කොහෙන් හරි මිට්ශුබිශි එකක් උස්සන් එනවා නේහ්.ඕවා දැන් පට්ට ගහලා ඉවර ඇත් බන්.
![]()
![]()
![]()
අන්න අපේ එකෙක් මේ දවස් වල නැන්දම්මගෙන් අපහරණය වෙනවා...
ඌ නැන්දම්මට විරුද්දව යුද්දේ ප්රකාශ කරාම, නැන්දම්මයි, උගේ ගෑනියි, ගෑනිගේ අක්කයි තුන්දෙනාම මූට විරුද්දව යුද්දේ ප්රකාශ කරනවලු...
බෝතලේකුත් අරන් ගිහින් මාමණ්ඩිගෙන් උපදෙස් බලාපොරොත්තුවෙන්...
මාමණ්ඩි බෝතලේම ගහල කිව්වලු උන් තුන්දෙනා මටත් යුද්දේ ප්රකාශ කරද්දී මන් කොහොමද උඹට උපදෙස් දෙන්නේ කියලා...![]()
![]()
අරූ ඒ අප්සට් එකටත් එක්ක යන ගමන් ඌත් බෝතලයක් අරන් ගහල පෙරේද රෑ වාහනේ නිදාගෙන තියෙන්නේ..
![]()
![]()
![]()
![]()
![]()

ඕවා කලින්ම "දඩුවම්" කරලා හදාගන්න ඕනේ.. මොකෝ ඉස්සට පුලුවනෑ ඔලුවේ කුනු තියාන මම සුදනා මම සුදනා කියන්න ඊට පස්සේSuv පැදලා පුරුදු නෑ බං මට..
නැත්තං ලොවෙත් ගේනවා..

උඹේ කට නම්![]()

රත්තරං;21362276 said:මේකේ කට මෙහෙමනම් හිතාගනින්කෝ අරුන්දෑ මම කියන ඒවට කොහොම කාලා ඇදල ඉන්නව ඇද්ද කියල![]()

Galant VR4 එකක් තියෙනවා... කතා කරලා අරන් දෙන්නද?
අර Trinco ගිය භාණ්ඩේ. . . .