රත්තරං;21362137 said:කොහොමද? ඇක්සියෝ එකක් ගත්තට වඩා රිලයබල් නේ?
kisi awlak na AC compressor awlak awa eka arenna. ita passe Lancer ex ekak gatta ekath dunna lagadi
මචන්ලා අදට මගේ එකවුන්ට් එකට මාසයයි, මාසයක් අතුලත මට රෙප් 1177ක් උබලා මට දුන්නා. ඈත රටක තනියම ඉන්නකොට මමත් එක්ක සෑපදුක බෙදාගත්ත උබලා හෑමෝටම පිං. මට හෑමදාම PM 25කට වඩා එනවා, මම ඒ හෑම එකකටම රිප්ලයි කරනවා.කාර්ය බහුල නිසා කාටහරි රිප්ලයි කරන්න බෑරි උනානම් ඔන්න මම සමාව ඉල්ලුවා. හෑමදාම මම උබලත් එක්ක ඉන්නවා. උබලත් මාත් එක්ක හෑමදාම ඉදියි කියලා හිතනවා. මටනම් ෆේස් බුක් එකට වඩා එලකිරිය සෙට් වෙනවා. උබලට කොහොමද?
හම්බ හු#%$$ලා ගෑන නම් වෑඩක් නෑ, මගේ අතින් උබලත් හිත් රිදවිමක් උනානම් සමාවෙයල්ලා
ඉගෙනගන්න මල්ලිලට කියන්න තියෙන්නේ පුලුවන් තරම් හොදට ඉගෙන ගනිල්ලා. කවදාහරි ඒක ඉතුරුයි, අද අපි ඔලුව කෙලින් තියන් ඉන්නේ ඒ නිසා
ජොබ් කරන යාලුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩ යනකන් ගේම අත අරින්නම එපා. උත්සාහය තියෙන කොල්ලෙක්ට නොකලහෑකි කිසිම දෙයක් මේ ලෝකේ නෑ
බයික් පදින උන්ටනම් ඉතින් හෑමදාම කියනවනේ බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හොදම හෙල්මට්ටුවක් දාගෙන පලයල්ලා කියලා
අනිත් සේරම කොල්ලන්ට කියන්නේ මොලේ කල්පනා කරලා ගේම ගහලා හම්බ කරපල්ලා. රාමුවකට කොටුවෙන්න එපා. ආ මම දෑන් අහවල් කෙනෙක්, බුලත්විට කඩයක් දෑම්මොත් ලෑජ්ජාවක් කියලා හිතන උන්ට ආත්මෙට ගොඩ ඒමක් නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. ඒක ඉලක්කම් එක්ක කරන සෙල්ලමක්. බෑට් කලොත් ස්කෝර් එක නිකන්ම හෑදෙනවා, නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේමක් හෑම වෙලේම කල්පනා කරපල්ලා. කවදාවත් නීති විරෝදී දේවල් කරන්න එපා
බට බෑන්න ප්‍රශන්සා කල හෑමෝටම ස්තූතියි. ඉස්සරහට මම යකඩ වලින් තව හොද හොද සෙල්ලම් පෙන්නනවා......
[FONT="]හැබැයි මෙතන කොට නිහාල් වගේ[/FONT][FONT="] අයගේ ඉදන් දත් කිබුලා වගේ අය දක්වා ඉන්න ඕනේ[/FONT]







කොට නිහාල තෝ වැලලියන් .චීය බන්![]()

ඒ වගේම ස්කයිමයික්‍රෝ වගේ අසහනකාරයන්ගේ ඉදල කොලවරි වගේ උගතුන් වෙනකන් ම ඉන්න ඕනේ![]()
ok ඒ වගේම ස්කයිමයික්‍රෝ වගේ අසහනකාරයන්ගේ ඉදල කොලවරි වගේ උගතුන් වෙනකන් ම ඉන්න ඕනේ![]()

