Hard Talk with රත්තරං

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
එල එල නානා. තව දුර ගමනක් යන්න පුලුවන් නානට. කවදහරි ලංකාවෙම ප්‍රසිද්ද බුවෙක් වෙනවා :D
 

RoboBoy

Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    එලම තමා!

    රත්තරං කිව්වොත් ඉතිං නැන්දම්මගෙන් බේරෙන්න බෑ, උකසට දෙන්නම තමා හදන්නෙ! :D
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් හැමෝගෙන්ම මේ ප්‍රශ්නෙ අහපන් ... ඔබ හිතන ඔබ එලකිරියට දැමූ වැදගත්ම තෙරෙඩ් මොනවාද?? එතකොට මුල් කාලෙ යට ගිට හොදම ත්‍රෙඩ් ආයෙත් උඩට එයි..:)
     
    මචන් හැමෝගෙන්ම මේ ප්‍රශ්නෙ අහපන් ... ඔබ හිතන ඔබ එලකිරියට දැමූ වැදගත්ම තෙරෙඩ් මොනවාද?? එතකොට මුල් කාලෙ යට ගිට හොදම ත්‍රෙඩ් ආයෙත් උඩට එයි..:)

    :yes::yes::yes::yes::yes:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    You may have a long journey bro. Some day, we will know who you are, what you do.
    Some day You will become an entrepreneur icon in the history of Sri Lanka.

    :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරියේ වහාන කිවුවොත් මේ නම ‍හැමෝට ම වගේ මතකයට එනව මං හිතන්නෙ.