මමත් රත්තරං අයියගේ නූල් කියවලා indian bike, Honda Ax-1 ගැන එහෙම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා. තව ඉතිං ජීවිතේටත් පික්ප් එකක් ගත්තා රත්තරං අයියගේ නූල් කියවලා. කිරියේ ඉන්න වටිනාකියන චරිත වලින් එකක් තමා රත්තරං.. තව තවත් වටින නූල් දාලා කිරිය ලස්සන තැනක් කරන්න කියලා තමා කියන්න තියෙන්නේ..
![]()
කොහෙද මාමිගේ යන්ග්.මාමි පරන ලාන්සර් කාර් එකක් වගේනේ,අපිනම් ඔන්න මාමි නුලක දැම්ම 2015 ටියානා කාර් එක වගේ යන්ග් උදවිය
![]()



ප්‍රැක්ටිකල් දේවල් කියන මනුස්සයෙක්, ඕනෙම කෙනෙක්ට ට්‍රයි කරන්න පුලුවන්. වාහන වලට විතරක් නෙමෙයි පොඩ්ඩක් හිතුවොත් මේ කියන දේවල් තමන්ට අවශ්‍ය ඕනේම දේකට ආදේශ කරගන්න පුලුවන්.
හැදෙන්න දඟලන උන්ට තමන් දන්න දේ ලොස් නැතුව කියල දෙන උඹට ජය!
ඒවා එහෙම තමයි බන්...
වයසට ඔලුව නරක වෙලා තියෙන්නේ...
මොනා වුනත් රත්තරන් මාමිගේ බයිසිකල් ගැන දාපු නුල්නම් උදේ හවා දුම් අල්ල අල්ල බලනව,එ තරම් දැනුමක් ලබා දීමේ පිනට ඉක්මනින්ම රත්තරන් හෙවත් ලොකු බඩා මාමිට Y62 එකක්වත් ගැනිමට ලැබේවාඑ වගේම නැන්දම්මගේ කිම් අසා රත්තරිනිගෙන් ගුටි කැමට නොවෙවා
![]()
බයික් වල විස්තර දාපු ත්‍රෙඩ් වලිං තමයි මං මේ මෙම්බර්ව දැන ගත්තේ...
හොද මන්සුසයෙක් !
අල්ලාහු අක්බර්
අහ් .. මෙහ් තියෙන්නෙහ්
ගුඩ් වර්ක්
එන පීඇම් ප්‍රමානේ දැන් හුගාක් වැඩී බන්. වෙලාව හොයාගන්න අමාරුයි රිප්ලයි කරන්න දැන්. ඒත් පුලුවන් හැමෝටම රිප්ලයි කරනවාමමත් දාපු හැම PM එකකටම මට රිප්ලයි එවලා තියනවා. එලකිරියෙ ඉන්න හොද කෙනෙක්
ජයෙන් ජයම වීවාමාත් කිරියට අවොත් රත්තරන් ගෙ ත්‍රෙඩ් කියවනවා අනිවා...ගොඩක් ස්තුතියි දන්න දෙවල් ෂෙයාර් කරනවාට.....ජයෙන් ජයම වීවා
මචන්ලා අදට මගේ එකවුන්ට් එකට මාසයයි, මාසයක් අතුලත මට රෙප් 1177ක් උබලා මට දුන්නා. ඈත රටක තනියම ඉන්නකොට මමත් එක්ක සෑපදුක බෙදාගත්ත උබලා හෑමෝටම පිං. මට හෑමදාම PM 25කට වඩා එනවා, මම ඒ හෑම එකකටම රිප්ලයි කරනවා.කාර්ය බහුල නිසා කාටහරි රිප්ලයි කරන්න බෑරි උනානම් ඔන්න මම සමාව ඉල්ලුවා. හෑමදාම මම උබලත් එක්ක ඉන්නවා. උබලත් මාත් එක්ක හෑමදාම ඉදියි කියලා හිතනවා. මටනම් ෆේස් බුක් එකට වඩා එලකිරිය සෙට් වෙනවා. උබලට කොහොමද?
හම්බ හු#%$$ලා ගෑන නම් වෑඩක් නෑ, මගේ අතින් උබලත් හිත් රිදවිමක් උනානම් සමාවෙයල්ලා
ඉගෙනගන්න මල්ලිලට කියන්න තියෙන්නේ පුලුවන් තරම් හොදට ඉගෙන ගනිල්ලා. කවදාහරි ඒක ඉතුරුයි, අද අපි ඔලුව කෙලින් තියන් ඉන්නේ ඒ නිසා
ජොබ් කරන යාලුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩ යනකන් ගේම අත අරින්නම එපා. උත්සාහය තියෙන කොල්ලෙක්ට නොකලහෑකි කිසිම දෙයක් මේ ලෝකේ නෑ
බයික් පදින උන්ටනම් ඉතින් හෑමදාම කියනවනේ බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හොදම හෙල්මට්ටුවක් දාගෙන පලයල්ලා කියලා
අනිත් සේරම කොල්ලන්ට කියන්නේ මොලේ කල්පනා කරලා ගේම ගහලා හම්බ කරපල්ලා. රාමුවකට කොටුවෙන්න එපා. ආ මම දෑන් අහවල් කෙනෙක්, බුලත්විට කඩයක් දෑම්මොත් ලෑජ්ජාවක් කියලා හිතන උන්ට ආත්මෙට ගොඩ ඒමක් නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. ඒක ඉලක්කම් එක්ක කරන සෙල්ලමක්. බෑට් කලොත් ස්කෝර් එක නිකන්ම හෑදෙනවා, නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේමක් හෑම වෙලේම කල්පනා කරපල්ලා. කවදාවත් නීති විරෝදී දේවල් කරන්න එපා
බට බෑන්න ප්‍රශන්සා කල හෑමෝටම ස්තූතියි. ඉස්සරහට මම යකඩ වලින් තව හොද හොද සෙල්ලම් පෙන්නනවා......


Yeka alla ge pihiten thama mema inne moo..
Podi podi case thibbata mu hoda ekaaagam gana thread ekak awoth witharai mu ekka randu wenna dekata thiyenne
![]()
Wena nam waradak na..matath business gana dapu pm ekakata reply kara..hitha hoda ekek![]()
(ඉ)මාෂා අල්ලාහ්!!!!
සුභ පැතුම්
Ela talks tika
Elakirima tama
කෝරලේමහත්තයා;21363338 said:එලකිරියට යමක් කියල දුන්න කෙනෙක් එල..හිනා ගියා මේ ටැග් එකටmalakada sudda
උඹ කෙමිස්ට් කෙනෙක් නේද?


මටත් ගොඩක් උදව් කරලා තියෙනවා...
යවපු පී එම් ඔක්කොටම වගේ රිප්ලයි කරා..
ඌ දාපු ත්‍රෙඩ් ගොඩක් වැදගත් උනා..
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..



කොට නිහාල තෝ වැලලියන් .චීය බන්![]()


කොහෙවත් ඉන්න මාවත් රත්තරං මාමිට මතක් වෙච්ච එක ගැන සතුටුයි ආ.....![]()
mang elakiri eke dekapu patta jaathivadhiyek thamai mu


කොහෙවත් ඉන්න මාවත් රත්තරං මාමිට මතක් වෙච්ච එක ගැන සතුටුයි ආ.....![]()
ළිදට කවුද පතබානව ඇහුණා බලාපං කෝ නානා....රත්තරං;21364767 said:1. දත් කිඹුලා - යමක් කමක් දන්න, රසාස්වාදයක් ඇති නාකි පොරක්
2. යුරාජ් - ඉහත සදහන් මොනවත්ම නැතත්. මෙලෝ රහක් නැති හිත හොද බඩෙක්.
කියලයි දාන්න උන්නේ




ළිදට කවුද පතබානව ඇහුණා බලාපං කෝ නානා....
යේක අපේ බූරුවා ද දන්නේ නේ නේහ්!
සොහොන;21361280 said:ක්වාඩ් එක්ක ගිය සින් එක
හයිබිරිඩ් මේනියාව ගැන තිබ්බ සින් එක
ස්කුටර් නංගිලා ගැන දරන මතේ
මැලේසියන් බයික් ගැන දරන මතේ
ඉන්දියන් වාහන ගැන මරුටිය ගැන දරන මතේ
මම ඉන්ටර්ව් කරා නම් මම අහනවා මගහැරිලා ඒ ටික
