Hard Talk with KOTA NIHAL

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔව් මූට එළකිරියේ මූව බේරාගෙන මේ තත්ත්වෙට ගෙනාපු අපිවත් මතක නැහැ මූට :angry::angry::rofl::P

    කියල වැඩක් නෑ .අපි නැත්තම් ඕකගෙ ඔක්කොම රතුවෙලා බෑන් වෙලා මෙලහකට . මූ තියන්න වටින්නෑ .වරකො ආයෙ අඩාගෙන .පයින් ගහල එලවන්නෙ :angry::angry::angry::angry::angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කියල වැඩක් නෑ .අපි නැත්තම් ඕකගෙ ඔක්කොම රතුවෙලා බෑන් වෙලා මෙලහකට . මූ තියන්න වටින්නෑ .වරකො ආයෙ අඩාගෙන .පයින් ගහල එලවන්නෙ :angry::angry::angry::angry::angry:

    :lol::lol::lol: okane mama oya prashneta uththara dunne naththe. :baffled::baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    [FONT=&quot][FONT=&quot] [/FONT][FONT=&quot]විනාඩි [/FONT]10 [FONT=&quot]ක් දෙන්න මම[/FONT][FONT=&quot] ටක් ගාල එන්නම්[/FONT][FONT=&quot]....[/FONT]

    ශ්නුද්රි එක්ක එක රැක් ඉන්න ලැබෙන්න කියල .. නැග්ග ...[/FONT]

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    විවේචනය විදදරාගන්න බැරිවීම කොන්ද නෙමෙයි. ඔබතුමාගේ අප්‍රසාදය මා ඉතසිතින් බාරගත්තා. ඔබතුමාට කොන්ද ශක්තිමත් උනාට වැඩක් නැ මගේ විවේචනය විදදරාගන්න බැරිනම්. ඔබගේ කොන්දෙන් මටත් මාගේ කොන්දෙන් ඔබටත් ශක්තිය මැන බැලීමට නොහැකීම ගැන මම අතිශයයෙන් කනගාටුවට පත්වෙනවා.

    තොපි දෙන්නටම සිමින්ති කොට්ටෙ ගානෙ දුන්නන්නම් කාගෙ කොන්දද හයිය කියල බලන්න තිබුන . කිබුලයි ඇමසියයි දෙන්නම ඕක නවත්තපන් .තොපේ අදෝනාවල් අහල අපිට ඇතිවෙලා දැන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    කියල වැඩක් නෑ .අපි නැත්තම් ඕකගෙ ඔක්කොම රතුවෙලා බෑන් වෙලා මෙලහකට . මූ තියන්න වටින්නෑ .වරකො ආයෙ අඩාගෙන .පයින් ගහල එලවන්නෙ :angry::angry::angry::angry::angry:

    :angry::angry: ඔව් ඔව් බන්... :angry:
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113
    තොපි දෙන්නටම සිමින්ති කොට්ටෙ ගානෙ දුන්නන්නම් කාගෙ කොන්දද හයිය කියල බලන්න තිබුන . කිබුලයි ඇමසියයි දෙන්නම ඕක නවත්තපන් .තොපේ අදෝනාවල් අහල අපිට ඇතිවෙලා දැන්

    සිරාවට මේ ජන්දිපතිය තමා වලි අදින්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තොපි දෙන්නටම සිමින්ති කොට්ටෙ ගානෙ දුන්නන්නම් කාගෙ කොන්දද හයිය කියල බලන්න තිබුන . කිබුලයි ඇමසියයි දෙන්නම ඕක නවත්තපන් .තොපේ අදෝනාවල් අහල අපිට ඇතිවෙලා දැන්
    සමාවෙන්න, මට පුද්ගලික කිඹුලා එක්ක අමනාපයක් නැ. යම් අසදාරනයක් කොටට වීම සම්බන්දයෙන් උදාහරනෙකටයි කිඹුලාව කරලියට ගෙනාවේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තොපි දෙන්නටම සිමින්ති කොට්ටෙ ගානෙ දුන්නන්නම් කාගෙ කොන්දද හයිය කියල බලන්න තිබුන . කිබුලයි ඇමසියයි දෙන්නම ඕක නවත්තපන් .තොපේ අදෝනාවල් අහල අපිට ඇතිවෙලා දැන්

    ඔව් ඔව් මේක ඇත්ත...:yes:

    විවේචනය විදදරාගන්න බැරිවීම කොන්ද නෙමෙයි. ඔබතුමාගේ අප්‍රසාදය මා ඉතසිතින් බාරගත්තා. ඔබතුමාට කොන්ද ශක්තිමත් උනාට වැඩක් නැ මගේ විවේචනය විදදරාගන්න බැරිනම්. ඔබගේ කොන්දෙන් මටත් මාගේ කොන්දෙන් ඔබටත් ශක්තිය මැන බැලීමට නොහැකීම ගැන මම අතිශයයෙන් කනගාටුවට පත්වෙනවා.

    ජනාධිපති ඕක නවත්තගනින්...:yes: උඹ හොඳ ආතල් සපයන්නෙක් කියල පේනවා...:rofl: ඒ ආතල් එක දීගෙන හිටපන් වලි වලට යන්නේ නැතුව...:yes:

    එහෙම නැත්තම් මට අගමැති තුමාව ගෙන්නන්න වෙනවා :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සමාවෙන්න, මට පුද්ගලික කිඹුලා එක්ක අමනාපයක් නැ. යම් අසදාරනයක් කොටට වීම සම්බන්දයෙන් උදාහරනෙකටයි කිඹුලාව කරලියට ගෙනාවේ.

    අඩෝ කව්ද යකෝ කොටාට අසාදාරනයක් කරේ .මරපිය ඕකව එහෙනම් :angry::angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඔව් මේක ඇත්ත...:yes:

    ජනාධිපති ඕක නවත්තගනින්...:yes: උඹ හොඳ ආතල් සපයන්නෙක් කියල පේනවා...:rofl: ඒ ආතල් එක දීගෙන හිටපන් වලි වලට යන්නේ නැතුව...:yes:

    එහෙම නැත්තම් මට අගමැති තුමාව ගෙන්නන්න වෙනවා :lol:
    අනේ එපා. ඒ ඇයින්ට නම් කියන්න එපා. මම කට වහන් හිටන් ඉන්නම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සමාවෙන්න, මට පුද්ගලික කිඹුලා එක්ක අමනාපයක් නැ. යම් අසදාරනයක් කොටට වීම සම්බන්දයෙන් උදාහරනෙකටයි කිඹුලාව කරලියට ගෙනාවේ.

    කොටා වෙනුවෙන් උඹ මැදිහත් වෙන්නෙපා..:lol:

    කොටාට ඕව ගානක් නැහැ...:rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,665
    4,259
    113

    අඩෝ කව්ද යකෝ කොටාට අසාදාරනයක් කරේ .මරපිය ඕකව එහෙනම් :angry::angry::angry:

    ඒවා ඔක්කොම හරි බන් ,මොකුත් නැද්ද අරව