Hard Talk with රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් රත්තරං අයියගේ නූල් කියවලා indian bike, Honda Ax-1 ගැන එහෙම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා. තව ඉතිං ජීවිතේටත් පික්ප් එකක් ගත්තා රත්තරං අයියගේ නූල් කියවලා. කිරියේ ඉන්න වටිනාකියන චරිත වලින් එකක් තමා රත්තරං.. තව තවත් වටින නූල් දාලා කිරිය ලස්සන තැනක් කරන්න කියලා තමා කියන්න තියෙන්නේ.. :cool::cool::cool::cool:

    :):):):):):)

    අනිවා මචන්

    කොහෙද මාමිගේ යන්ග්.මාමි පරන ලාන්සර් කාර් එකක් වගේනේ:baffled::rofl::rofl: ,අපිනම් ඔන්න මාමි නුලක දැම්ම 2015 ටියානා කාර් එක වගේ යන්ග් උදවිය:cool:
    :cool:

    :angry::angry::angry:

    ප්‍රැක්ටිකල් දේවල් කියන මනුස්සයෙක්, ඕනෙම කෙනෙක්ට ට්‍රයි කරන්න පුලුවන්. වාහන වලට විතරක් නෙමෙයි පොඩ්ඩක් හිතුවොත් මේ කියන දේවල් තමන්ට අවශ්‍ය ඕනේම දේකට ආදේශ කරගන්න පුලුවන්.

    හැදෙන්න දඟලන උන්ට තමන් දන්න දේ ලොස් නැතුව කියල දෙන උඹට ජය!

    ස්තූතියි.. ජයවේවා

    ඒවා එහෙම තමයි බන්...
    වයසට ඔලුව නරක වෙලා තියෙන්නේ...

    නාකි පාංකඩයෝ තරුන අපිට ඊරිසියයි

    මොනා වුනත් රත්තරන් මාමිගේ බයිසිකල් ගැන දාපු නුල්නම් උදේ හවා දුම් අල්ල අල්ල බලනව,එ තරම් දැනුමක් ලබා දීමේ පිනට ඉක්මනින්ම රත්තරන් හෙවත් ලොකු බඩා මාමිට Y62 එකක්වත් ගැනිමට ලැබේවා:cool::cool:එ වගේම නැන්දම්මගේ කිම් අසා රත්තරිනිගෙන් ගුටි කැමට නොවෙවා:rofl::rofl:

    මම විතරක් වයි62 ගෙනත් මදි... හැමෝම උත්සහ කරමු

    බයික් වල විස්තර දාපු ත්‍රෙඩ් වලිං තමයි මං මේ මෙම්බර්ව දැන ගත්තේ...
    හොද මන්සුසයෙක් !

    ස්තූතියි

    අල්ලාහු අක්බර්
    :P

    මාශා අල්ලාහ්

    අහ් .. මෙහ් තියෙන්නෙහ්
    ගුඩ් වර්ක්

    අල් හමුදුලිල්ලාහ්

    මමත් දාපු හැම PM එකකටම මට රිප්ලයි එවලා තියනවා. එලකිරියෙ ඉන්න හොද කෙනෙක්
    එන පීඇම් ප්‍රමානේ දැන් හුගාක් වැඩී බන්. වෙලාව හොයාගන්න අමාරුයි රිප්ලයි කරන්න දැන්. ඒත් පුලුවන් හැමෝටම රිප්ලයි කරනවා

    මාත් කිරියට අවොත් රත්තරන් ගෙ ත්‍රෙඩ් කියවනවා අනිවා...ගොඩක් ස්තුතියි දන්න දෙවල් ෂෙයාර් කරනවාට.....ජයෙන් ජයම වීවා
    ජයෙන් ජයම වීවා


    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    මචන්ලා අදට මගේ එකවුන්ට් එකට මාසයයි, මාසයක් අතුලත මට රෙප් 1177ක් උබලා මට දුන්නා. ඈත රටක තනියම ඉන්නකොට මමත් එක්ක සෑපදුක බෙදාගත්ත උබලා හෑමෝටම පිං. මට හෑමදාම PM 25කට වඩා එනවා, මම ඒ හෑම එකකටම රිප්ලයි කරනවා.කාර්ය බහුල නිසා කාටහරි රිප්ලයි කරන්න බෑරි උනානම් ඔන්න මම සමාව ඉල්ලුවා. හෑමදාම මම උබලත් එක්ක ඉන්නවා. උබලත් මාත් එක්ක හෑමදාම ඉදියි කියලා හිතනවා. මටනම් ෆේස් බුක් එකට වඩා එලකිරිය සෙට් වෙනවා. උබලට කොහොමද?
    හම්බ හු#%$$ලා ගෑන නම් වෑඩක් නෑ, මගේ අතින් උබලත් හිත් රිදවිමක් උනානම් සමාවෙයල්ලා

    ඉගෙනගන්න මල්ලිලට කියන්න තියෙන්නේ පුලුවන් තරම් හොදට ඉගෙන ගනිල්ලා. කවදාහරි ඒක ඉතුරුයි, අද අපි ඔලුව කෙලින් තියන් ඉන්නේ ඒ නිසා

    ජොබ් කරන යාලුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩ යනකන් ගේම අත අරින්නම එපා. උත්සාහය තියෙන කොල්ලෙක්ට නොකලහෑකි කිසිම දෙයක් මේ ලෝකේ නෑ

    බයික් පදින උන්ටනම් ඉතින් හෑමදාම කියනවනේ බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හොදම හෙල්මට්ටුවක් දාගෙන පලයල්ලා කියලා

    අනිත් සේරම කොල්ලන්ට කියන්නේ මොලේ කල්පනා කරලා ගේම ගහලා හම්බ කරපල්ලා. රාමුවකට කොටුවෙන්න එපා. ආ මම දෑන් අහවල් කෙනෙක්, බුලත්විට කඩයක් දෑම්මොත් ලෑජ්ජාවක් කියලා හිතන උන්ට ආත්මෙට ගොඩ ඒමක් නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. ඒක ඉලක්කම් එක්ක කරන සෙල්ලමක්. බෑට් කලොත් ස්කෝර් එක නිකන්ම හෑදෙනවා, නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේමක් හෑම වෙලේම කල්පනා කරපල්ලා. කවදාවත් නීති විරෝදී දේවල් කරන්න එපා

    බට බෑන්න ප්‍රශන්සා කල හෑමෝටම ස්තූතියි. ඉස්සරහට මම යකඩ වලින් තව හොද හොද සෙල්ලම් පෙන්නනවා......

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    ඒ කාලේ මම ඇ ඈ ගහන්න දන්නේ නෑ. සේරටම ගැහුවේ ඈ ශබ්දය:rofl::rofl:

    Yeka alla ge pihiten thama mema inne moo..

    Podi podi case thibbata mu hoda eka :rofl: aagam gana thread ekak awoth witharai mu ekka randu wenna dekata thiyenne :lol:

    Wena nam waradak na..matath business gana dapu pm ekakata reply kara..hitha hoda ekek :yes:

    පුද්ගලික තරහක් අව්ලක් නෑ.. ඕනේ දෙයක් තියෙනවනම් අහපන්. දන්න දෙයක් නම් උදව් කරනවා අනිවා

    (ඉ)මාෂා අල්ලාහ්!!!!

    අල් හමුදුලිලාහ්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුභ පැතුම්

    Ela talks tika
    Elakirima tama

    කෝරලේමහත්තයා;21363338 said:
    එලකිරියට යමක් කියල දුන්න කෙනෙක් එල..හිනා ගියා මේ ටැග් එකට:D malakada sudda

    thanks all

    උඹ කෙමිස්ට් කෙනෙක් නේද?

    රසායන විද්‍යාව පාස් ඒ උනාට CO2 කියන්නේ වතුරට කියල විතරයි දන්නේ:rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් ගොඩක් උදව් කරලා තියෙනවා...
    යවපු පී එම් ඔක්කොටම වගේ රිප්ලයි කරා..
    ඌ දාපු ත්‍රෙඩ් ගොඩක් වැදගත් උනා..
    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..

    :):):)

    කොට නිහාල තෝ වැලලියන් .චීය බන් :D:D:D:rofl::rofl::rofl::rofl:
    :rofl::rofl:

    කොහෙවත් ඉන්න මාවත් රත්තරං මාමිට මතක් වෙච්ච එක ගැන සතුටුයි ආ..... :D:)

    මාමි අමතක වෙනවද මාමි. එකට කසිප්පු ගහපු කොල්ලනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mang elakiri eke dekapu patta jaathivadhiyek thamai mu

    අල් හමුදුලිල්ලාහ් මම මුස්ලිම් උනාට පස්සේ මචන් පොඩි කෙල්ලෙක් ටෝක් කරන් රට ඉදි ඇටයක් හපාන තුන් පාර දුවා කරන් ඉන්නවා. දැන් සිංහල කෆීර්ලා තමා නියුක් කරන්නේ. :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහෙවත් ඉන්න මාවත් රත්තරං මාමිට මතක් වෙච්ච එක ගැන සතුටුයි ආ..... :D:)

    1. දත් කිඹුලා - යමක් කමක් දන්න, රසාස්වාදයක් ඇති නාකි පොරක්
    2. යුරාජ් - ඉහත සදහන් මොනවත්ම නැතත්. මෙලෝ රහක් නැති හිත හොද බඩෙක්.

    කියලයි දාන්න උන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;21364767 said:
    1. දත් කිඹුලා - යමක් කමක් දන්න, රසාස්වාදයක් ඇති නාකි පොරක්
    2. යුරාජ් - ඉහත සදහන් මොනවත්ම නැතත්. මෙලෝ රහක් නැති හිත හොද බඩෙක්.

    කියලයි දාන්න උන්නේ
    ළිදට කවුද පතබානව ඇහුණා බලාපං කෝ නානා....
    යේක අපේ බූරුවා ද දන්නේ නේ නේහ්!
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මටත් පී ඇම් එකකින් හරි උදව් කරපු මනුස්සයා...:love::love:
    අනේ මන් දන්නේ ණා Hybrid පෙන්නන්න බෑ..:dull:
    ඒවා හදන්න ගිහින් කරන්ට් වැදිලා මැරිච්ච පොරක්.. :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ළිදට කවුද පතබානව ඇහුණා බලාපං කෝ නානා....
    යේක අපේ බූරුවා ද දන්නේ නේ නේහ්!

    යුරාජ් මාමි ඉන්ටවිව් කරද්දි අපෙනුත් උපදෙස් ගන්න කියල පාත්ෆයින්ඩර් ලමයගෙන් අපි බැගෑපත්ව ඉල්ලා සිටිනවා. අපිටත් තියෙනවා ප්‍රශ්න අහන්න.. ඔව්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    සත්තලං ඔයා... දැන්නේ බන් මේ ත්‍රෙඩ් දකින්නේ? හොද දැනුමක් තියෙන එල කොල්ලෙක්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං නානා... :P

    මොනවා උනත් වාහන ගැන (විශේශයෙන් වාහන මාකට් එක ගැන) සෑහෙන දෙයක් ඉගෙනගත්ත නානගෙ ත්‍රෙඩ් වලින්.... අනිත් ඒවත් බැලුවට ක්‍රියාවෙ යොදවන්න බැරි උනා.. :rolleyes::D
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    යුරාජ් අයියනම් එල කොල්ලෙක්.. සෑහෙන්න උදව් කරල තියනව මටත්.. රත්තරං අයියණ්ඩ්ත් එහෙමයි..
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සොහොන;21361280 said:
    ක්වාඩ් එක්ක ගිය සින් එක

    හයිබිරිඩ් මේනියාව ගැන තිබ්බ සින් එක

    ස්කුටර් නංගිලා ගැන දරන මතේ

    මැලේසියන් බයික් ගැන දරන මතේ

    ඉන්දියන් වාහන ගැන මරුටිය ගැන දරන මතේ


    මම ඉන්ටර්ව් කරා නම් මම අහනවා මගහැරිලා ඒ ටික

    මැලේසියන් කක්කා බයික් ගැන නම් කතා කරන්න එපා :lol: