ela ela.. tawa hard talks one
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Mar 20, 2017 #181 ela ela.. tawa hard talks one
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Mar 20, 2017 #183 mahesh1297 said: ඒවා එහෙම තමයි බන්... වයසට ඔලුව නරක වෙලා තියෙන්නේ... Click to expand...
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Mar 20, 2017 #184 මොනා වුනත් රත්තරන් මාමිගේ බයිසිකල් ගැන දාපු නුල්නම් උදේ හවා දුම් අල්ල අල්ල බලනව,එ තරම් දැනුමක් ලබා දීමේ පිනට ඉක්මනින්ම රත්තරන් හෙවත් ලොකු බඩා මාමිට Y62 එකක්වත් ගැනිමට ලැබේවාඑ වගේම නැන්දම්මගේ කිම් අසා රත්තරිනිගෙන් ගුටි කැමට නොවෙවා Last edited: Mar 20, 2017
මොනා වුනත් රත්තරන් මාමිගේ බයිසිකල් ගැන දාපු නුල්නම් උදේ හවා දුම් අල්ල අල්ල බලනව,එ තරම් දැනුමක් ලබා දීමේ පිනට ඉක්මනින්ම රත්තරන් හෙවත් ලොකු බඩා මාමිට Y62 එකක්වත් ගැනිමට ලැබේවාඑ වගේම නැන්දම්මගේ කිම් අසා රත්තරිනිගෙන් ගුටි කැමට නොවෙවා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 20, 2017 #185 බයික් වල විස්තර දාපු ත්‍රෙඩ් වලිං තමයි මං මේ මෙම්බර්ව දැන ගත්තේ... හොද මන්සුසයෙක් !
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Mar 20, 2017 #187 අහ් .. මෙහ් තියෙන්නෙහ් ගුඩ් වර්ක්
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 20, 2017 #189 harindugamlath said: එක අඩියක් තිබ්බ අද. පස්සෙ කියන්නම්. පිලිගන්නව මාමෙ. බලමු ඉස්සරහට. Click to expand... උබ ගැන අපෙ අම්මත් මට එදා ගොඩක් හොද කිවා බන්. අපිට ආපහු ගමනක් යන්න තිනවා. යමු නෙද?
harindugamlath said: එක අඩියක් තිබ්බ අද. පස්සෙ කියන්නම්. පිලිගන්නව මාමෙ. බලමු ඉස්සරහට. Click to expand... උබ ගැන අපෙ අම්මත් මට එදා ගොඩක් හොද කිවා බන්. අපිට ආපහු ගමනක් යන්න තිනවා. යමු නෙද?
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 20, 2017 #190 මමත් දාපු හැම PM එකකටම මට රිප්ලයි එවලා තියනවා. එලකිරියෙ ඉන්න හොද කෙනෙක්
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Mar 21, 2017 #193 KingCM said: Ela Kollek Click to expand... Kollek newe ban uncle kenek
pulliya Active member Aug 23, 2008 717 63 28 SRI LANKA Mar 21, 2017 #194 මාත් කිරියට අවොත් රත්තරන් ගෙ ත්‍රෙඩ් කියවනවා අනිවා...ගොඩක් ස්තුතියි දන්න දෙවල් ෂෙයාර් කරනවාට.....ජයෙන් ජයම වීවා
මාත් කිරියට අවොත් රත්තරන් ගෙ ත්‍රෙඩ් කියවනවා අනිවා...ගොඩක් ස්තුතියි දන්න දෙවල් ෂෙයාර් කරනවාට.....ජයෙන් ජයම වීවා
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Mar 21, 2017 #195 මචන්ලා අදට මගේ එකවුන්ට් එකට මාසයයි, මාසයක් අතුලත මට රෙප් 1177ක් උබලා මට දුන්නා. ඈත රටක තනියම ඉන්නකොට මමත් එක්ක සෑපදුක බෙදාගත්ත උබලා හෑමෝටම පිං. මට හෑමදාම PM 25කට වඩා එනවා, මම ඒ හෑම එකකටම රිප්ලයි කරනවා.කාර්ය බහුල නිසා කාටහරි රිප්ලයි කරන්න බෑරි උනානම් ඔන්න මම සමාව ඉල්ලුවා. හෑමදාම මම උබලත් එක්ක ඉන්නවා. උබලත් මාත් එක්ක හෑමදාම ඉදියි කියලා හිතනවා. මටනම් ෆේස් බුක් එකට වඩා එලකිරිය සෙට් වෙනවා. උබලට කොහොමද? හම්බ හු#%$$ලා ගෑන නම් වෑඩක් නෑ, මගේ අතින් උබලත් හිත් රිදවිමක් උනානම් සමාවෙයල්ලා ඉගෙනගන්න මල්ලිලට කියන්න තියෙන්නේ පුලුවන් තරම් හොදට ඉගෙන ගනිල්ලා. කවදාහරි ඒක ඉතුරුයි, අද අපි ඔලුව කෙලින් තියන් ඉන්නේ ඒ නිසා ජොබ් කරන යාලුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩ යනකන් ගේම අත අරින්නම එපා. උත්සාහය තියෙන කොල්ලෙක්ට නොකලහෑකි කිසිම දෙයක් මේ ලෝකේ නෑ බයික් පදින උන්ටනම් ඉතින් හෑමදාම කියනවනේ බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හොදම හෙල්මට්ටුවක් දාගෙන පලයල්ලා කියලා අනිත් සේරම කොල්ලන්ට කියන්නේ මොලේ කල්පනා කරලා ගේම ගහලා හම්බ කරපල්ලා. රාමුවකට කොටුවෙන්න එපා. ආ මම දෑන් අහවල් කෙනෙක්, බුලත්විට කඩයක් දෑම්මොත් ලෑජ්ජාවක් කියලා හිතන උන්ට ආත්මෙට ගොඩ ඒමක් නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. ඒක ඉලක්කම් එක්ක කරන සෙල්ලමක්. බෑට් කලොත් ස්කෝර් එක නිකන්ම හෑදෙනවා, නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේමක් හෑම වෙලේම කල්පනා කරපල්ලා. කවදාවත් නීති විරෝදී දේවල් කරන්න එපා බට බෑන්න ප්‍රශන්සා කල හෑමෝටම ස්තූතියි. ඉස්සරහට මම යකඩ වලින් තව හොද හොද සෙල්ලම් පෙන්නනවා...... Reactions: netsurfer
මචන්ලා අදට මගේ එකවුන්ට් එකට මාසයයි, මාසයක් අතුලත මට රෙප් 1177ක් උබලා මට දුන්නා. ඈත රටක තනියම ඉන්නකොට මමත් එක්ක සෑපදුක බෙදාගත්ත උබලා හෑමෝටම පිං. මට හෑමදාම PM 25කට වඩා එනවා, මම ඒ හෑම එකකටම රිප්ලයි කරනවා.කාර්ය බහුල නිසා කාටහරි රිප්ලයි කරන්න බෑරි උනානම් ඔන්න මම සමාව ඉල්ලුවා. හෑමදාම මම උබලත් එක්ක ඉන්නවා. උබලත් මාත් එක්ක හෑමදාම ඉදියි කියලා හිතනවා. මටනම් ෆේස් බුක් එකට වඩා එලකිරිය සෙට් වෙනවා. උබලට කොහොමද? හම්බ හු#%$$ලා ගෑන නම් වෑඩක් නෑ, මගේ අතින් උබලත් හිත් රිදවිමක් උනානම් සමාවෙයල්ලා ඉගෙනගන්න මල්ලිලට කියන්න තියෙන්නේ පුලුවන් තරම් හොදට ඉගෙන ගනිල්ලා. කවදාහරි ඒක ඉතුරුයි, අද අපි ඔලුව කෙලින් තියන් ඉන්නේ ඒ නිසා ජොබ් කරන යාලුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩ යනකන් ගේම අත අරින්නම එපා. උත්සාහය තියෙන කොල්ලෙක්ට නොකලහෑකි කිසිම දෙයක් මේ ලෝකේ නෑ බයික් පදින උන්ටනම් ඉතින් හෑමදාම කියනවනේ බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හොදම හෙල්මට්ටුවක් දාගෙන පලයල්ලා කියලා අනිත් සේරම කොල්ලන්ට කියන්නේ මොලේ කල්පනා කරලා ගේම ගහලා හම්බ කරපල්ලා. රාමුවකට කොටුවෙන්න එපා. ආ මම දෑන් අහවල් කෙනෙක්, බුලත්විට කඩයක් දෑම්මොත් ලෑජ්ජාවක් කියලා හිතන උන්ට ආත්මෙට ගොඩ ඒමක් නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. ඒක ඉලක්කම් එක්ක කරන සෙල්ලමක්. බෑට් කලොත් ස්කෝර් එක නිකන්ම හෑදෙනවා, නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේමක් හෑම වෙලේම කල්පනා කරපල්ලා. කවදාවත් නීති විරෝදී දේවල් කරන්න එපා බට බෑන්න ප්‍රශන්සා කල හෑමෝටම ස්තූතියි. ඉස්සරහට මම යකඩ වලින් තව හොද හොද සෙල්ලම් පෙන්නනවා......
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Mar 21, 2017 #196 Arrow11 said: Pathfinderwat rape karai ban scurvy ya Click to expand... කාටවත් හිතා ගන්න බැරි විදියේ වෙනස්ම ආරක එකක්.....
Arrow11 said: Pathfinderwat rape karai ban scurvy ya Click to expand... කාටවත් හිතා ගන්න බැරි විදියේ වෙනස්ම ආරක එකක්.....
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,656 113 කැළෑ පොජ්ජේ Mar 21, 2017 #197 Yeka alla ge pihiten thama mema inne moo.. Podi podi case thibbata mu hoda eka aagam gana thread ekak awoth witharai mu ekka randu wenna dekata thiyenne Wena nam waradak na..matath business gana dapu pm ekakata reply kara..hitha hoda ekek
Yeka alla ge pihiten thama mema inne moo.. Podi podi case thibbata mu hoda eka aagam gana thread ekak awoth witharai mu ekka randu wenna dekata thiyenne Wena nam waradak na..matath business gana dapu pm ekakata reply kara..hitha hoda ekek
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Mar 21, 2017 #199 (ඉ)මාෂා අල්ලාහ්!!!!