Ahh ehemada ela ela thanx macho mama digatama balannan.Oke honda plot twists ehema athi neda?
ow ban patta.uba balapanko pissu hadena plot twist thiyenne.
Ahh ehemada ela ela thanx macho mama digatama balannan.Oke honda plot twists ehema athi neda?
Kohomada machan ehema wenne? Ahh mun eka eka widihata narratives wenas kara kara update karanawane neda??![]()
hema episode ekema ekama wage seen godak.mata katawa petaluna.free time eke ayeth balanna oni therum aragena.кσяη ησρє;21365265 said:episode 04k wage beluwa.hemadama eka eka vidihata ekama aya merenewa.hema episode ekema ekama wage seen godak.mata katawa petaluna.free time eke ayeth balanna oni therum aragena.
kiwoth aparade balapan 
na hugak ehema karanne na ban. ara doloresge thatthawa nan mulin maru karanawa. a arunama aye maru karapu cn thiyei ewa enne passe. ewa baladdi therenawa ban hodata
ඩොලර්ස් ෆෝර්ඩ්ව මරන සින් එකයි maze එක ගැනයි බන්..mokadda therune natthe ban ?
ඩොලර්ස් ෆෝර්ඩ්ව මරන සින් එකයි maze එක ගැනයි බන්..
ඔක මම ආපහු බලන්න ඕනි.

ආ..එවපංකෝ ලින්ක් එක ට්රේඩ් එකේ..හෙනයා;21365350 said:අනිත් thread එකට වරෙන් පැහැදිලි කරන්න මට තේරිච්ච විදිහට.. මේකේ දැම්මොත් මූ දකිනවනේ..![]()

හෙනයා;21365242 said:බලපන් මචෝ.. 10 ම..හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනවා.. මොලේ විකාර වෙනවා...
GOT වගේ ඇබ්බැහිවෙන්න පටන් ගන්නවා..
කතාව නිකන් එපියක් දෙකක් බැලුවට තේරෙන්නේ නෑ මචන්.. 10ම බලන්න ඕනේ හරියට.. මට නම් අන්තිම ටිකේ වෙන දේ තාම හැරියට තේරුනෙත් නෑ...
බලද්දී මචන් එපියෙන් එපිය තේරුම් අරන් බලපන්.. නැත්තම් වැඩක් නෑ.. බයිස්කෝප් එකේ එහෙම සිංහලෙන්ම පැහැදිලි කරල දාල තියෙනවා...
කාලෙකින් බලපු සුපිරි කතාවක්..
මට තාම හිතාගන්න බෑ කතාවේ හරිම Villan කවුද කියල...
![]()
මේ photo එක ගැන වෙනස්ම විදිහේ අර්ථයක් දෙනවා අන්තිමට.. මගේ ආසම scene එක



උඹ පළවෙනි එක බැලුවා නම් ආයෙ අපි කියන්නෙ මොකටද බන්?ආ ඔව් ඒකත් ඇත්ත.පලවෙනි එපියෙ ඇතුලත වෙන ඕනෙම දෙයක් කියන්න..........![]()

Time line kipayak tiyenawa katawe..okkoma balapan ethakota thama threnne

