Westworld TV series

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    кσяη ησρє;21365265 said:
    episode 04k wage beluwa.hemadama eka eka vidihata ekama aya merenewa. :baffled: hema episode ekema ekama wage seen godak.mata katawa petaluna.free time eke ayeth balanna oni therum aragena.

    ehema thama ban robotslawa script karalane thiyenne. oya mulane ban. passe passe robotsla script 1n pita yanawa horen ;) kiwoth aparade balapan :angry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඩොලර්ස් ෆෝර්ඩ්ව මරන සින් එකයි maze එක ගැනයි බන්..
    ඔක මම ආපහු බලන්න ඕනි.

    අනිත් thread එකට වරෙන් පැහැදිලි කරන්න මට තේරිච්ච විදිහට.. මේකේ දැම්මොත් මූ දකිනවනේ.. :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,381
    16,176
    113
    හෙනයා;21365350 said:
    අනිත් thread එකට වරෙන් පැහැදිලි කරන්න මට තේරිච්ච විදිහට.. මේකේ දැම්මොත් මූ දකිනවනේ.. :P
    ආ..එවපංකෝ ලින්ක් එක ට්‍රේඩ් එකේ.. :(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙනයා;21365242 said:
    බලපන් මචෝ.. 10 ම.. :yes: හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනවා.. මොලේ විකාර වෙනවා...
    GOT වගේ ඇබ්බැහිවෙන්න පටන් ගන්නවා..
    කතාව නිකන් එපියක් දෙකක් බැලුවට තේරෙන්නේ නෑ මචන්.. 10ම බලන්න ඕනේ හරියට.. මට නම් අන්තිම ටිකේ වෙන දේ තාම හැරියට තේරුනෙත් නෑ...
    බලද්දී මචන් එපියෙන් එපිය තේරුම් අරන් බලපන්.. නැත්තම් වැඩක් නෑ.. බයිස්කෝප් එකේ එහෙම සිංහලෙන්ම පැහැදිලි කරල දාල තියෙනවා...
    කාලෙකින් බලපු සුපිරි කතාවක්..
    මට තාම හිතාගන්න බෑ කතාවේ හරිම Villan කවුද කියල... :oo::oo:


    the-creation-of-adam.jpg


    මේ photo එක ගැන වෙනස්ම විදිහේ අර්ථයක් දෙනවා අන්තිමට.. මගේ ආසම scene එක :love::love::love:

    මේකට GOT එකට වගේ ඇබ්බැහි වෙනවද මචන්? අඩෝ එලනෙ එහෙනන් අනිවා දිගටම බලනව..........
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    machn. uba meka kiyawanna epa. series ekama balala waren. naththan athal ekak na.

    kathawa yanne timeline 3ka. karakola athaariya wage thamai mchn. habai season eka iwara wenakota ubta hithei ape me aththa loketh mona wageda kiyala. :yes::yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ආ ඔව් ඒකත් ඇත්ත.පලවෙනි එපියෙ ඇතුලත වෙන ඕනෙම දෙයක් කියන්න..........:P:yes:
    උඹ පළවෙනි එක බැලුවා නම් ආයෙ අපි කියන්නෙ මොකටද බන්? :baffled:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Westworld eka Honda series ekak machan ... Kathawa iwara wenakamma balapan series ekama hoyagena madata wage yaddi thama Elama Story eka maara widihata hadila enne ..GOT/PB /BB tharamma allala giye na but maru series eka:yes::yes::yes::yes: