Lankawe patta mens modelsla. Lajjai yako LOL

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලැජ්ජයි බන්.
    6129600.png
    6129600.png
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Lanka we Hoda models la Innawa ban, eth in Oya wage higana competition and shows walata yanne na. Colombo fashion week, hameediaz show, wage Hoda ewa witharai karanne, adu game advertisements walata wath enne na, ramp Modeling only.

    Ape ekek USA wala hodama model bank ekaka th Innawa
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,616
    1,886
    113
    අපහාස කරන්න හොඳ නෑ එත් බලපල්ලකො මේ වයසක Models ල අපේ කොල්ලොන්ට වඩා handi (මම කියන්නේ මෙතන මේ pageant ද මොකක් ද එකේ ඉන්න උන් ගැන )

    better-than-models-1.jpg

    hipster-pensioner-fashion-model-philippe-dumas-24-57598885141c8-png__700.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපහාස කරන්න හොඳ නෑ එත් බලපල්ලකො මේ වයසක Models ල අපේ කොල්ලොන්ට වඩා handi (මම කියන්නේ මෙතන මේ pageant ද මොකක් ද එකේ ඉන්න උන් ගැන )

    better-than-models-1.jpg

    hipster-pensioner-fashion-model-philippe-dumas-24-57598885141c8-png__700.jpg

    mun esrayel karayo neda

    unge akuru thiyana t ekak adan ene nisa ahuwe :confused::confused::confused:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,616
    1,886
    113
    සොහොන;21366260 said:
    mun esrayel karayo neda

    unge akuru thiyana t ekak adan ene nisa ahuwe :confused::confused::confused:

    Danna vidiyatanm na ban USA hitapu ekek oya 1weni ekee ekkenaaa
    minihage BF marila thamaia anga hadanna patan aran thiyenne dn aayeth minihata BF kenek set wela :P :P mm dakka elakiri ekee thread ekak eeke thibune :D :D
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    manදman;21362670 said:
    mekai methan oke unta bannta key denata puluwan oho9ma thankta shirt eka galola inna..

    Meke inna un oya wage ewata yanne naa ne ban, thamnge thathwe danna nisa.. Me gihin inn un thamange thathwe danne nathi ekai prashne..:rofl::rofl::rofl:
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    පවු බන් මොනවා වුණත් කොල්ලෝ නේ, අනික ඔය ෆිට් බොඩි තියෙන වුණුත් ඇඟ හදන් නිකන් ඉන්නවා ම්සක් මේවට යන්නෙ නෑනේ, මුන් හරි මේකට ඉදිරිපත් වෙච්ච එක ගැන ලාංකිකයෝ විදිහට සතුටු වෙමු, (ඇඟ හදා ගන්න ට්‍රයි එක දෙන්න ඇති, ගොඩක් මහන්සි වෙන්නත් ඇති මේකට ඒත් බැරි වෙන්නැති බන්, අපි මේ වගේ හිනා වෙනව දැක්කොත් උන්ට කොච්චර දුක හිතෙයිද)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,229
    1
    13,112
    113
    Gotham City
    පවු බන් මොනවා වුණත් කොල්ලෝ නේ, අනික ඔය ෆිට් බොඩි තියෙන වුණුත් ඇඟ හදන් නිකන් ඉන්නවා ම්සක් මේවට යන්නෙ නෑනේ, මුන් හරි මේකට ඉදිරිපත් වෙච්ච එක ගැන ලාංකිකයෝ විදිහට සතුටු වෙමු, (ඇඟ හදා ගන්න ට්‍රයි එක දෙන්න ඇති, ගොඩක් මහන්සි වෙන්නත් ඇති මේකට ඒත් බැරි වෙන්නැති බන්, අපි මේ වගේ හිනා වෙනව දැක්කොත් උන්ට කොච්චර දුක හිතෙයිද)
    මානුෂිය වශයෙන් මෙ කාරණෙ හරි. ඒත් වෘතීයක නියැලෙනවානම් ඒ වෘතියට අදාල ගෞරවය රැකෙන්නෙ අදාල ගුණාත්මක භාවය රැකගෙන යනවානම්. මොඩල් කෙනෙක් කියන්නෙ සාමාන්‍ය කෙනෙක් වගෙ ඇඟ තියෙන එකෙක් නෙමෙ නෙ. එහෙනම් ඔනම කෙනෙක්ට මොඩලින් කරන්න පුළුවන් .
    උඹ දන්නවාද මෙන්න මෙ පොර. ? බලපන් උගෙ ඇඟ. උඹ දන්නවාද මූ මොකක්ද කියලා. මූ මැකැනිකල් ඉංජිනියර් කෙනෙක්. මැත්ස් ගැන ලෙක්චර කෙනෙක් . යුනිවර්සිටි කොලෙජ් ඔෆ් ලන්ඩන් වල .
    මොඩල් කරන්නෙ කොහෙද දන්නවද ? අර්මානි බ්‍රැන්ඩ්ස් වල .

    1168625.jpg

    http://www.dazeddigital.com/fashion...-hottest-maths-teacher-is-now-an-armani-model

    http://instinctmagazine.com/post/lo...discover-their-math-lecturer-hunky-male-model
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mama mulin hithuwe married unge tharagayak kiyala badawal tika dakkama :P

    ape scle hitapu ekekuth innawa:baffled: