Auto nam mata manual wage set wenne na.. kadu wala truck ananmanan nisa slow unama adiyata paganna dukai appa
adiyata paganawa kiyanne RPM keeya waged?
Auto nam mata manual wage set wenne na.. kadu wala truck ananmanan nisa slow unama adiyata paganna dukai appa
adiyata paganawa kiyanne RPM keeya waged?
උබලා ebay දාපුවා අාවද?
දැන් එන්න ගොඩක් කල් යනවා.custom එකේ අවුලක්ලු
3000wage.. adiya newe oya.. but man van eke 12k dala wath ohoma one na.. dsel nisada danne na
හදපු එවුං 20W50 දැම්මත් අවුලක් නෑ කියල නෙහ් තියෙන්නෙ ඔය වගුවේ හැටියට? ඉතින් 15W40 වගේ එකක් දැම්මට අවුලක් නැතිවෙයි නේ ඔයිල් පම්ප් එකට
උඹ දාන්නේ මොකක් ද?
රෙකමන්ඩේෂන් එකක් දෙන්න කිව්වොත් මොකෝ කියන්නෙ දැනට දාන විදිහට දිගටම 10W30 ම දාන්නද 10W40 වගේ එකකට මාරු වෙන්නද?
Diesel හින්ද වෙන්න ඇති, ඒකෙ රෙඩ්ලයින් එක ඇත්තේ 4500 න්, කාරෙකේ ඇත්තේ 6500 න් ඉතිං අවුලක් නෑ. ඉඳල ඉඳල හයිවේ එකේවත් 5000-6000 අතරට rev කරන එක එන්ජිමට හොඳයි ලු (Italian tune-up) ඒත් ඉතිං වේග සීමා වලට යනවනං ඒ වැඩේ බෑ නේ
8500RPM

මන් පාවිච්චි කරන්නේ Castrol Magnatec 10W40 Semi Synthetic Oil එක.. සාමාන්‍යයෙන් 3500Km වලින් වගේ මාරු කරනවා ඔයිල් එක...
වාහනේ 120K වගේ මයිලේජ් පැනල නම් 40 දැම්මට කමක් නෑ..

දෙවනියට කෝට් කරලා තියෙන එකේ විදියට වුනොත් මොකෝ වෙන්නේ![]()
මේකට දාන්නෙ මේක Edit: මාස 6 න් 6 ට මාරු කරන්නෙ 5000 දිවවෙන්නේ නැති හින්ද
![]()
මේ මයිලේජ් එක, එහෙනං 10W30 ම දිගටම දාන්නං නේ?
![]()
අවුලක් නෑ..වැඩිය දුවන්නේ නැත්තන් (Atleast 2000Km) ඔය ගණන් අඩු 30 ඔයිල් එකක් දාපන්... මාස 6න් 6ට මාරු කරපන් හැබැයි...
අපේ ඒවා ලෙලි යන්න පාගන හින්ද ඉතින් ඔහොම ඔයිල් මාරු කරන්නේ...

සිංහලුන්ට පින නෑ. . .
පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...
![]()
![]()
![]()
![]()

සිංහලුන්ට පින නෑ. . .
පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...
![]()
![]()
![]()
![]()
සිංහලුන්ට පින නෑ. . .
පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...
![]()
![]()
![]()
![]()


ECO magula on unama accelerate karanna berida ban eka parata.. kadu wala yanakota ECO on wela eka parata accelerate karanna giyoth podi delay ekak tiyenawa wage mata denenawa ne
![]()
CVT box ekata kelawenna yanne
![]()
kela unoth danawa 

The engine and CVT controls change when Eco Mode is switched on, making it easier to run on lower fuel consumption. It also assists the driver's operation of the accelerator pedal to be more fuel efficient.
not yet..kela unoth danawa
oka gearbox eke awlak kiyala hitanna puluwan RPM paninawa nam ehema wenne na.. ECO mode eke mokaddo assist karanawa kiyala tiyenne meke me..
mun me dagalana degalillata meke 20kmpl wath karanna one
kokatat tune up ekak karaganna one.. ethakota 12k wath karai kiyala sure.
ref: http://www.nissan-global.com/EN/TECHNOLOGY/OVERVIEW/eco_m.html

GDI engine, CVT transmission, ECO mode, koranna puluwan okkoma karala thynne
oke 1.6 version ekak thibbanam 15-17 wath karai nehFuel cut ekak hari mokak hari athi
eka nam aththaGDI engine, CVT transmission, ECO mode, koranna puluwan okkoma karala thynne
oke 1.6 version ekak thibbanam 15-17 wath karai neh
At the same time, the system then corrects the driver’s unconscious, excessive acceleration when starting off and in other scenarios, making for accelerator operation that is better for fuel efficiency. For example, if the accelerator is suddenly applied when starting off, the system corrects this to gentle acceleration, curbing excessive fuel injection when starting off. This curbs wasteful fuel consumption by moderating the response to accelerator operation.
ithin yako okata UPS ekak daganin ko..![]()

![]()
![]()
![]()
1.2KVA UPS එකේ බැටරියත් ඉවර වෙලා ඕෆ් උනා..
UPS එකේ Alert එක ඇහුනේ නෑ.. Headphone දාගෙන Backstreet Boys Album එකක් අහ අහ හිටියේ...

aneda kiyanne