වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    උබලා ebay දාපුවා අාවද?

    දැන් එන්න ගොඩක් කල් යනවා.custom එකේ අවුලක්ලු

    කාලෙන් කාලෙට ඔහොම තමයි
    ebay නම් පරක්කු වෙලා නැහැ හැබැයි gearbest එකෙන් ගන්න ඒවා නම් මාර විදියට පරක්කු වෙනවා
    එකම දවසෙ ඕඩර් කරපු ඒවා, ebay ඒවා සති 2න් නැත්නම් 3න් එනවා ගියර්බෙස්ට් එකේ ඒවා මාස එකහමාරක් විතර යනවා, ට්‍රැකින් එකේ පෙන්නනන්නෙ transferred to custom කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    3000wage.. adiya newe oya.. but man van eke 12k dala wath ohoma one na.. dsel nisada danne na

    Diesel හින්ද වෙන්න ඇති, ඒකෙ රෙඩ්ලයින් එක ඇත්තේ 4500 න්, කාරෙකේ ඇත්තේ 6500 න් ඉතිං අවුලක් නෑ. ඉඳල ඉඳල හයිවේ එකේවත් 5000-6000 අතරට rev කරන එක එන්ජිමට හොඳයි ලු (Italian tune-up) ඒත් ඉතිං වේග සීමා වලට යනවනං ඒ වැඩේ බෑ නේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හදපු එවුං 20W50 දැම්මත් අවුලක් නෑ කියල නෙහ් තියෙන්නෙ ඔය වගුවේ හැටියට? ඉතින් 15W40 වගේ එකක් දැම්මට අවුලක් නැතිවෙයි නේ ඔයිල් පම්ප් එකට :yes:

    උඹ දාන්නේ මොකක් ද?
    රෙකමන්ඩේෂන් එකක් දෙන්න කිව්වොත් මොකෝ කියන්නෙ දැනට දාන විදිහට දිගටම 10W30 ම දාන්නද 10W40 වගේ එකකට මාරු වෙන්නද?

    මුලින් තියෙන අංකෙ ලංකාවට අදාලම නෑ.. දෙවෙනි එක තම වැදගත්..
    30 Recommended වාහනේකට 40 දැම්මට අවුලක් නෑ... හැබැයි Internal Power loss එක වැඩි.. එක වක්‍රාකාරව Fuel Consumption ඒකට බලපාන්න පුළුවන්..

    මන් පාවිච්චි කරන්නේ Castrol Magnatec 10W40 Semi Synthetic Oil එක.. සාමාන්‍යයෙන් 3500Km වලින් වගේ මාරු කරනවා ඔයිල් එක...

    වාහනේ 120K වගේ මයිලේජ් පැනල නම් 40 දැම්මට කමක් නෑ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Diesel හින්ද වෙන්න ඇති, ඒකෙ රෙඩ්ලයින් එක ඇත්තේ 4500 න්, කාරෙකේ ඇත්තේ 6500 න් ඉතිං අවුලක් නෑ. ඉඳල ඉඳල හයිවේ එකේවත් 5000-6000 අතරට rev කරන එක එන්ජිමට හොඳයි ලු (Italian tune-up) ඒත් ඉතිං වේග සීමා වලට යනවනං ඒ වැඩේ බෑ නේ

    :P :P :P :P :P 8500RPM :P :P :P :P :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113

    මන් පාවිච්චි කරන්නේ Castrol Magnatec 10W40 Semi Synthetic Oil එක.. සාමාන්‍යයෙන් 3500Km වලින් වගේ මාරු කරනවා ඔයිල් එක...

    වාහනේ 120K වගේ මයිලේජ් පැනල නම් 40 දැම්මට කමක් නෑ..

    මේකට දාන්නෙ මේක Edit: මාස 6 න් 6 ට මාරු කරන්නෙ 5000 දිවවෙන්නේ නැති හින්ද :baffled:

    6hQgNRm.png

    මේ මයිලේජ් එක, එහෙනං 10W30 ම දිගටම දාන්නං නේ?

    wV4P7RO.png
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දෙවනියට කෝට් කරලා තියෙන එකේ විදියට වුනොත් මොකෝ වෙන්නේ:confused::confused::confused:

    වර්තමාන අයිතිකාරයාට ඇරුනම වෙන එකෙක්ට Duplicate CR ඉල්ලන්න බෑ..
    Duplicate CR එකක් request කරනකොට RMV එකට ඉල්ලන කෙනාගේ ID Copy එකක් දෙන්න ඕනි.. ඊට අමතරව CR එක නැති උනා කියල පොලිසියේ පැමිණිල්ලක් දාල එකේ කොපියකුත් දෙන්න ඕනි..

    Original CR එකෙන් එක වාහනෙකුයි, Duplicate CR එකෙන් තව වාහනෙකුයි දුවල අහු උනොත් ඉස්සර වෙලාම කරන්නේ වාහන දෙකම පොලිසියට ගෙන්නන එක..
    ඊට පස්සේ ඉතින් හොයල බලනවා එහෙම උනේ කොහොමද කියල..

    ඔතන වංචාවක් වෙලා නම් ඉස්සරලම අහු වෙන්නේ වාහනේට Duplicate CR එකක් ඉල්ලපු එකා...
    ඌ එපයි නේ Original CR එකට වෙනම MT6 එකකුයි, Duplicate CR එකත් එක්ක වෙනම MT6 එකකුයි Sign කරලා දෙන්න Transfer දාන්න..

    දැන් ඔතනදි හොරට MT6 හදල කියල දැන ගත්තොත් ඊට පස්සේ ඒ හදපු එකාව හොයා ගන්න ඕනි.. ඔහොම ඉතින් ඇදිල ඇදිල ඇදිලා යනවා කේස් එක එකෙක් අහු වෙනකල්... එතකල් වාහන දෙකම පොලිසියේ..

    ඔය කේස් හින්ද තම Duplicate පොත් තියෙන වාහන මාකට් නැත්තේ..

    හොඳම වැඩේ Duplicate CR තියෙන වාහනයක් ගන්නවා නම් අනිවා RMV එකේ Documents චෙක් කරලා ගන්න එක.. RMV පියන් කෙනෙක්ට කීයක් හරි දීල ඒවගේ කොපි ටිකක් ගත්තත් පාඩු නෑ..

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකට දාන්නෙ මේක Edit: මාස 6 න් 6 ට මාරු කරන්නෙ 5000 දිවවෙන්නේ නැති හින්ද :baffled:

    6hQgNRm.png

    මේ මයිලේජ් එක, එහෙනං 10W30 ම දිගටම දාන්නං නේ?

    wV4P7RO.png

    අවුලක් නෑ..වැඩිය දුවන්නේ නැත්තන් (Atleast 2000Km) ඔය ගණන් අඩු 30 ඔයිල් එකක් දාපන්... මාස 6න් 6ට මාරු කරපන් හැබැයි...

    අපේ ඒවා ලෙලි යන්න පාගන හින්ද ඉතින් ඔහොම ඔයිල් මාරු කරන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    අවුලක් නෑ..වැඩිය දුවන්නේ නැත්තන් (Atleast 2000Km) ඔය ගණන් අඩු 30 ඔයිල් එකක් දාපන්... මාස 6න් 6ට මාරු කරපන් හැබැයි...

    අපේ ඒවා ලෙලි යන්න පාගන හින්ද ඉතින් ඔහොම ඔයිල් මාරු කරන්නේ...

    එල එල, මේ ඔයිල් එක 4300/-, Conventional, මේකටත් වඩා ලාබ එකක් ආයේ නෑ මහිතේ 10W30 :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිංහලුන්ට පින නෑ. . .
    පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
    ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
    සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...

    :angry: :angry: :angry: :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සිංහලුන්ට පින නෑ. . .
    පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
    ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
    සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...

    :angry: :angry: :angry: :angry:

    ithin yako okata UPS ekak daganin ko.. :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සිංහලුන්ට පින නෑ. . .
    පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
    ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
    සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...

    :angry: :angry: :angry: :angry:

    ECO magula on unama accelerate karanna berida ban eka parata.. kadu wala yanakota ECO on wela eka parata accelerate karanna giyoth podi delay ekak tiyenawa wage mata denenawa ne

    img_02.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    සිංහලුන්ට පින නෑ. . .
    පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
    ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
    සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...

    :angry: :angry: :angry: :angry:

    උඹ නම් සිංහලයෙක්ම තමා, UPS එකක් තියාගන්න එපැයි :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    CVT box ekata kelawenna yanne

    5d6665f851172c642fdd2432faca43ab.jpg

    not yet.. :cool: kela unoth danawa ;)

    oka gearbox eke awlak kiyala hitanna puluwan RPM paninawa nam ehema wenne na.. ECO mode eke mokaddo assist karanawa kiyala tiyenne meke me..

    mun me dagalana degalillata meke 20kmpl wath karanna one :lol:

    kokatat tune up ekak karaganna one.. ethakota 12k wath karai kiyala sure.

    The engine and CVT controls change when Eco Mode is switched on, making it easier to run on lower fuel consumption. It also assists the driver's operation of the accelerator pedal to be more fuel efficient.

    ref: http://www.nissan-global.com/EN/TECHNOLOGY/OVERVIEW/eco_m.html
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    not yet.. :cool: kela unoth danawa ;)

    oka gearbox eke awlak kiyala hitanna puluwan RPM paninawa nam ehema wenne na.. ECO mode eke mokaddo assist karanawa kiyala tiyenne meke me..

    mun me dagalana degalillata meke 20kmpl wath karanna one :lol:

    kokatat tune up ekak karaganna one.. ethakota 12k wath karai kiyala sure.

    ref: http://www.nissan-global.com/EN/TECHNOLOGY/OVERVIEW/eco_m.html

    Fuel cut ekak hari mokak hari athi :yes:

    eka nam aththa :D GDI engine, CVT transmission, ECO mode, koranna puluwan okkoma karala thynne :D oke 1.6 version ekak thibbanam 15-17 wath karai neh
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Fuel cut ekak hari mokak hari athi :yes:

    eka nam aththa :D GDI engine, CVT transmission, ECO mode, koranna puluwan okkoma karala thynne :D oke 1.6 version ekak thibbanam 15-17 wath karai neh

    At the same time, the system then corrects the driver’s unconscious, excessive acceleration when starting off and in other scenarios, making for accelerator operation that is better for fuel efficiency. For example, if the accelerator is suddenly applied when starting off, the system corrects this to gentle acceleration, curbing excessive fuel injection when starting off. This curbs wasteful fuel consumption by moderating the response to accelerator operation.

    mage eke kohomath tune up eka karaganna one ban.. itapasse fuel walata enna one balanna..

    meke dura yanakota nam 16ta wada karanawa liyala thama site wala ehema tiyenne..

    f52d79de795686.gif
     
    Last edited:
    Status
    Not open for further replies.