Issara ude pandara deshabimani songs ahuwa. dan ahennema na ne. Ewa ahenakota mara gammak enawa ne. Yaluwanta mathakada???
සමහර විට ස්වදේශීය සේවය වගේ චැනල් වල තාමත් යනවද දන්නෙ නෑ.තව ගොඩක් සීන් තියේ. 80 ඩෑල් එකක් නැද්ද මේ ත්රෙඩ් එකෙ? ඉන්නවා නම් බම්පොස් එකක් දාන්න.
රු 3/= ට පාන් කෑවෙත් අපි
රු 5 /= සිගරට් එක බිව්වෙත් අපි.

ගමයා;15436876 said:mata nam e kale vhs kiyanne hinayak wage bn yaluwan gewal wala thamai set wela balanne hebei vcd player apu kalema ekak gaththa osaki player ekak

National VHS recorder එකක් තිබ්බේ, වැඩ කෑලි ගොඩායිහැබැයි VCD player එකක් ගන්න උනේ නැහැ PC එකක් තිබ්බ හින්ද. ටික කාලයක් යනකන් අපේ VIdeo Centre කාරයවත් ගොනාට ඇන්දුවා අපි. VCD එක අරගෙන ගිහිලාඅ copy කරල ආයේ ගෙනත් දෙනවා වැඩ කරන්නේ නැහැ හිර වෙනවා කියල, ඉක්මනටම ගීන හින්ද ඌ හිතන්නේ සිද්දිය ඇත්ත කියල
![]()
