Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක ඕන අපි payment request කරනවා නම් payooner හරහා..

    මේ option එක enabled වෙන්නේ,එක පාරක් company එකකින් ගෙන්නුවම ;)
    paynow.payoneer.com මෙතනින් ගිහින් පේ කරන එක නෙමෙයිද මචන්. මම කරන්නේ එතනින්. අකවුන්ට් එකෙත්, පැත්තක වැටෙනවා රික්වෙස්ට් පේමන්ට් කියලා. ඒ මේ සීන් එක නෙමෙයිද?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    paynow.payoneer.com මෙතනින් ගිහින් පේ කරන එක නෙමෙයිද මචන්. මම කරන්නේ එතනින්. අකවුන්ට් එකෙත්, පැත්තක වැටෙනවා රික්වෙස්ට් පේමන්ට් කියලා. ඒ මේ සීන් එක නෙමෙයිද?

    https://myaccount.payoneer.com/MainPage/Widget.aspx?w=PaymentRequest

    ඕක...අපිට එකවුන්ට් එක අතුලින්ම පුළුවන් ලින්ක් එක යවන්න...කලින් යවපු අයගේ save වෙනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔව් බන්. මහ සක්කිලි. වෙලාවට ඩොලර් 250ක් විතරයි. ලොකු ගානක් එව්වනම් අපරාදේ. මම ඌට කිව්වා මීට පස්සේ එවනකොට පෙයොනියර් දාන්න කියලා.

    135 wenna ba bun

    mokada mama last year westernunion gatta etakota rate eka 142 witara USD

    westernunion eken mata 139 witara hamba una

    dan aniwa 145 wat enawa athi bun
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    135 wenna ba bun

    mokada mama last year westernunion gatta etakota rate eka 142 witara USD

    westernunion eken mata 139 witara hamba una

    dan aniwa 145 wat enawa athi bun
    එහෙනම් මුන් පිල්ලි ගහලද මන්දා බන්. පොඩ්ඩක් හිටපන්කො මම හරියටම මායියගෙන් අහලා කියන්නම්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කිසි දෙයක් ඔනා නැ බන්. සමාන්ය බැන්ක් අකවුන්ට් එකක් ඔපන් කරනව වගේ තමා. කමර්ශල් එකේ නම් ඩොලර් 50ක් ද කොහෙද දාන්න ඔනලු, ඒක නම් හරියට දන්නේ නැ. හැබැයි HSBC එකේ ඒ මොනවත් නැ. ඔනා කරන්සියකින් කැමති ගානක් අකවුන්ට් හැදුවැකි විනාඩියෙන්.

    ela ela ban..

    oke wasi monada?

    mama 2010 idan wage mage combank ekata thama salli denme.. combank eken mage account history balala loan ekak denna unath kemati una..

    eka nisa man combank ekath ekkama inna eka hodai wage neda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela ela ban..

    oke wasi monada?

    mama 2010 idan wage mage combank ekata thama salli denme.. combank eken mage account history balala loan ekak denna unath kemati una..

    eka nisa man combank ekath ekkama inna eka hodai wage neda?
    ඔව්, එහෙම නම් කොම් බැන්ක් එකේම ඔපන් කරපන් මචන්. බැන්ක් එකක හිස්ටරි එක වටිනවා. මම HSBC එක මාරු කරන්නේ නැත්තේ ඒකයි.
    වාසි කියන්නේ මචන් අපිට ඔනා වෙලාවට සල්ලි මාරු කරගත්තැකි. අනික තමයි බැන්ක් රේට් එකට වඩා කොහොමත් වැඩියිනේ පිටින් මාරු කරනකොට. කවුන්ටරෙන් ඩොලර් අරගෙන පිටින් මාරු කරගන්නකොට හොද රේට් එකක් ගත්තැකි.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    ela ela ban..

    oke wasi monada?

    mama 2010 idan wage mage combank ekata thama salli denme.. combank eken mage account history balala loan ekak denna unath kemati una..

    eka nisa man combank ekath ekkama inna eka hodai wage neda?

    ado loan denawada ban Freelance karana unta? uba mokak hari wena job ekak karanawada? Mama danna widihata CC ekakwath den na ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් මුන් පිල්ලි ගහලද මන්දා බන්. පොඩ්ඩක් හිටපන්කො මම හරියටම මායියගෙන් අහලා කියන්නම්.

    135 wenna ba bun

    mokada mama last year westernunion gatta etakota rate eka 142 witara USD

    westernunion eken mata 139 witara hamba una

    dan aniwa 145 wat enawa athi bun
    uremit කියන එකෙන් බන් එවලා තියෙන්නේ. ලන්කාවේ සම්පත් බැන්ක් එකෙන් තමා අරගෙන තියෙන්නේ. ඩොලර් 250ට 33750යි හම්බ වෙලා තියෙන්නේ. අපරාදේ බන්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,266
    6,129
    113
    Exchange Rate1 USD = 149.1560 LKR
    ;)
    podi ganai adu
    k9genq.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ado loan denawada ban Freelance karana unta? uba mokak hari wena job ekak karanawada? Mama danna widihata CC ekakwath den na ban

    දෙනවා යකෝ දෙනවා..මන් එක දවසකුත් කිව්වේ..අවුරුදු ගානක් බෑන්ක් එකවුන්ට් එකට එකම විදියට ඇවිල්ලා නම් සල්ලි දෙනවා manager කැමති නම් :dull::dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දෙනවා යකෝ දෙනවා..මන් එක දවසකුත් කිව්වේ..අවුරුදු ගානක් බෑන්ක් එකවුන්ට් එකට එකම විදියට ඇවිල්ලා නම් සල්ලි දෙනවා manager කැමති නම් :dull::dull:

    මට මේ ලඟදි HNB එකෙන් Platinum Card එකක් දුන්නනේ බන්! :eek: ඒකෙ මොන මොනවදෝ වාසි තියෙනවා කිව්වා. තේරුනෙත් නෑ :lol: මම ඉල්ලලා නෙවෙයි නිකන්මයි දුන්නෙත්(Card replacement එකකදී) :confused: Offers එහෙමත් වැඩි කිව්වා :rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට මේ ලඟදි HNB එකෙන් Platinum Card එකක් දුන්නනේ බන්! :eek: ඒකෙ මොන මොනවදෝ වාසි තියෙනවා කිව්වා. තේරුනෙත් නෑ :lol: මම ඉල්ලලා නෙවෙයි නිකන්මයි දුන්නෙත්(Card replacement එකකදී) :confused: Offers එහෙමත් වැඩි කිව්වා :rolleyes:

    දැන් ඕක තමා දෙන්නේ මචන්..මටත් කිව්වා ගියේ නැහැ ගන්න :(:lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ado loan denawada ban Freelance karana unta? uba mokak hari wena job ekak karanawada? Mama danna widihata CC ekakwath den na ban

    he he.. mama bank ekata gihin ethana ekagen ahuwa loan ekak gena.. mata car ekata podi ganak one una.. itapasse man mage fixed deposit eka close karanna giya dawase bank eke ekekgen ahuwa freelance karana ayata loans denawat kiyala.. uta hina giya.. :( itapasse man kiwwa man bank ekath ekka awrudu 8-9k ganudenu karanawa ehema ekak wath beri nam wedak na ne kiyala.. itapasse aru mage bank eke history eka balala puk una.. :lol: 12% kohedo poliyata one nam loan ekak dennam kiwwa.. a wenakotat mage wahaneta mata 3lak wage madi tibbe.. awruddakin gema gahala.. un enawa mata baila kiyanna.. antimata man epa kiyala lease kara.. ekatat mata mage freelance records deela wede karaganna puluwan una.. 2lk wage avg ekak tibilath loan ekak ganna beri nam wedak da ban
     
    Lankawe Banku ohoma thama ban...but mama hithanne HSBC wage Bank ekaka Account eka maintain karoth nan Loan ganna puluwan. Local Banks nan Dennema na wage. Eka thamai Full Time Freelance karana eke tiyena Awasiya Lankawa wage rataka.