Land_For_Sale

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    10 perch land in kesbawa 14th post (Kudamadhuwa road)

    *** Only 800 meters to 120 Colombo-Horana main road !!

    *** 1.9Km to Kesbawa Town (from land)

    *** 4.3 Km to Piliyandala town (from land)

    *** southern express way - kahathuduwa interchange at a distance of just 04 Km !!

    *** clean and neat deeds and other documents that will definitely get you speedy bank loans. !! (Land bought from Prime Lands Pvt ltd)

    *** Land has been approved !!

    *** piped water, telephone, three-phase electricity, internet coverage and other modern amenities.

    *** peaceful, calm and quit residential area with a respectable and a decent neighborhood !!

    *** wide access roads

    price negotiable after inspection.

    No brokers will be entertained !!!


    Google maps Location - https://www.google.com/maps/dir/6.7915822,79.9509554/6.7937618,79.955307/@6.7943644,79.9538388,1291a,35y,122.07h/data=!3m1!1e3!4m2!4m1!3e2

    කැස්බෑව - 14 කනුව (කුඩමාදුව පාර )පර්චස් 10 ක අගනා ඉඩම *** කඩිනමින් පුළුල් වන කොළඹ - හොරණ 120 බස් මාර්ගයට මීටර 800 !! *** දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවට කිලෝමීටර් 04 ක දුරකින් *** කඩිනමින් බැංකු ණය ලබාගැනීම සඳහා නිරවුල් පිරිසිදු ඔප්පු සහ අනිකුත් ලියකියවිලි(ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයෙන් මිලදී ගන්නා ලද ඉඩමකි..) *** නල ජලය ,දුරකථන , තෙකලා විදුලිය අන්තර්ජාල පහසුකම් ඇතුළු සියලුම නවීන පහසුකම් වලින් අංග සම්පූර්ණ වටපිටාව *** සාමකාමී දිවිපෙවෙතකට උචිත වැදගත් අසල්වාසීන් වෙසෙන යාබද නිවාස. *** පුළුල් පිවිසුම් මාර්ග *** පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කරනු ලැබේ. *** අතරමැදියන් අනවශ්‍යය.


    ඉඩම මගේ මචන් ... දෙන්නේ සිංහලයෙකුට විතරයි !! සල්ලි හදිසියකට නෙමෙය් මචන් දෙන්නේ වාහනයක් ගන්න ඕනේ නිසා.... 375000 per perch. මේ හරියේ ඉඩම් දැන් සැහෙන්න ගණන් යනවා 120 පාර ලොකු වෙන නිසා .. බොරු නෙමෙයි මචන් ටිකක් හොයලා බලන්න...මෙන් රෝඩ් එක අයිනේ දැන් පර්ච් එකක් 5-6 ත් අතර යනවා පාර ලොකු වෙන නිසා. මගේ ඉඩම ට හරියටම ඉස්සරහ ඉඩමේ ගෙදර ඉන්නේ මචන් ලේඩි ඩොක්ටර් කෙනෙකුයි ඉන්ජිනියර් කෙනෙකුයි....කිසිම සද්දයක් , දුමක් , දූවිල්ලක් නැති , නැති නිස්කලංක පැත්තක්.ඇත්තටම මේ ඉඩම අපි තියාගෙන හිටියෙම හරි වටිනාකමක් ආව කාලෙක වාහනේ වෙනුවෙන් යොදවන්න. තව විස්තර ඕනේ නම් pm එකක් දාල අහන්න... ජය වේවා .. බුදු සරණයි.....
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    apeth tyenawa bn idamak... kadawatha mawaramandiye... 3.5 km for kadawatha... 6 km for kiribathgoda.. 3.6 km for highway.. detail ona ekek inawanm pm ekak dapan matat..


    horana colombo road eka loku wenawa machan.. mage kellath e peththe.. :yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    apeth tyenawa bn idamak... kadawatha mawaramandiye... 3.5 km for kadawatha... 6 km for kiribathgoda.. 3.6 km for highway.. detail ona ekek inawanm pm ekak dapan matat..


    horana colombo road eka loku wenawa machan.. mage kellath e peththe.. :yes::yes:

    thanks machan :yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    මම ඉඩමක් ගත්තා බන්.නැත්නම් ඕක ගන්න තිබ්බ.මම ගත්තෙත් ඔය පැත්තට ටිකක් ලගින්.පැලන්වත්තේ.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මම ඉඩමක් ගත්තා බන්.නැත්නම් ඕක ගන්න තිබ්බ.මම ගත්තෙත් ඔය පැත්තට ටිකක් ලගින්.පැලන්වත්තේ.

    thanks machan :yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අර බෙරී ඇලන් කියන එකා ඉඩමක් හොය හොයා හිටියා ඔය පැත්තෙන්.ඌට එකක් දාහන් බලන්න

    තැන්ක්ස් මචන්..

    මට ඔය කුඩමාදුව පාර දිරෙව්වෙ නැනේ...ඕකෙත් ඉඩම් දෙකක් දැනට බලන්න ගියා :sorry::(

    ඔකේ තියෙනවා නේද පාරවල් දෙකක්,සමුපකාර මාවත :rolleyes:

    පොල්ගස්ඕවිට පාරට,255 යන්න උනත් පුළුවන් ඕකෙන් ගිහින්..ඉඩම් හොයන්න ඔය දෙකේත් ගියා :(

    prime land මොකද්ද Project එක.මට මාසෙකට කලින් කිව්වා මතකයි prime land එකේ 600M දුරින් තියනවා කියලා..එහෙනම් උන්ගේ 600M කිව්වේ ඔය තැනට වෙන්න ඕන :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    තැන්ක්ස් මචන්..

    මට ඔය කුඩමාදුව පාර දිරෙව්වෙ නැනේ...ඕකෙත් ඉඩම් දෙකක් දැනට බලන්න ගියා :sorry::(

    ඔකේ තියෙනවා නේද පාරවල් දෙකක්,සමුපකාර මාවත :rolleyes:

    පොල්ගස්ඕවිට පාරට,255 යන්න උනත් පුළුවන් ඕකෙන් ගිහින්..ඉඩම් හොයන්න ඔය දෙකේත් ගියා :(

    prime land මොකද්ද Project එක.මට මාසෙකට කලින් කිව්වා මතකයි prime land එකේ 600M දුරින් තියනවා කියලා..එහෙනම් උන්ගේ 600M කිව්වේ ඔය තැනට වෙන්න ඕන :)

    na machan meka api prime land eken 2012 wage gatte . aluthen yana projects walin idam ganna eka machan podi awulak tiyenawa.. mokada aduma gane wata pitawe gewal deka thunakwath hadenna epay ban padinchiyata yanna... eka geyak wat nathuwa palu kanthare wage gihin padinchi wenna bane ban aluthenma idamak aran geyak hadagena.... api gatta kelet oya seen eka una...dan nam complete wechcha gewal 4k tiyenawa..thawa deka thunak hademin pawathinawa... e okkogenma hodatama complete wechcha gedara tiyenne hariyatama mage land ekata issaraha land eka ban... e kianne mage neighbor... eken mage idamatat hoda value ekak awa machan .. samahara welawata prime land ewun boru kianawa ban... apita kiwweth land ekata tiyenne main road eke idan meter 500y kiyala... e unata 900 meter tiyenawa ban .. :yes::yes: :yes:
     
    Last edited: