මචන්ලා ලොකු පින් අතේ උදවුවක් ඕනේ. මචන් අපේ තරුණ බෞද්ධ සමිතියෙන් මේ සැරෙත් වෙසක් එකට තොරක් කරනවා.ලක්ෂ 4කට අඩු ලොකු තොරණක් හොයලා දීපල්ලාකෝ. ගොඩක් හදිස්සි. මට PM දපල්ලකෝ. බම්ප් එකක් හරි දාපල්ලා
තොරක් කරනවා. තොරණක් හොයලා දීපල්ලාකෝ..mokadda torak kiyanne
20000/- withara digital Print karala, 380000/- lights damu
කලින් අවුරුද්දේ වෙසක් එකට හදපු තොරනක් හොයාගන්න ට්රයි එකක් දෙන්න

එහෙම තමයි බන්. ලොකු ගණන් කියනවා බන්![]()

ඔව් බන් ලක්ෂ ගනන් කියනවා ගිය පොසොන් එකට අපේ කට්ටියක් ගෙනාව කොළබ වෙසක් එකට පෙන්නපු එකක්
උන් තොරන ගේන්න හයිකරලා දෙන්න ඔක්කොටම තමයි ගනන් කියන්නේ![]()