Hard Talk with KOTA NIHAL

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no::no::no: ehema na. mama lecturer kenek. aththama kiwot mata lectures thiyena welawata witarai mama wada karanna ona. e mage rakiyawe suwabayane. anith welawata mama office eke hitiyata mama kamathi deyak karana puluwan. samanayen paper marking, making lessons wage thamayi karane. naththam mage studies karanawa. katwath prashnayk na. salary hambenwa. :rofl::rofl:
    පේර ද සෙට් වුනේ?:love:

    මටත් අපරාදෙ කියල හිතෙනව දැං....ඩිපාර්ට්මන්ට් 6 කින් කතා කලා...
    ගියේ නෑ....
    ගියා නං මෙලහට පීඑච්ඩී එකත් කරලා.....:dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පේර ද සෙට් වුනේ?:love:

    මටත් අපරාදෙ කියල හිතෙනව දැං....ඩිපාර්ට්මන්ට් 6 කින් කතා කලා...
    ගියේ නෑ....
    ගියා නං මෙලහට පීඑච්ඩී එකත් කරලා.....:dull:

    :no::no::no: government newe. pvt ekaka. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පේර ද සෙට් වුනේ?:love:

    මටත් අපරාදෙ කියල හිතෙනව දැං....ඩිපාර්ට්මන්ට් 6 කින් කතා කලා...
    ගියේ නෑ....
    ගියා නං මෙලහට පීඑච්ඩී එකත් කරලා.....:dull:
    reputation_neg.gif

    Hard Talk with KOTA NIHAL 03-24-2017 03:43 PM lol. loku scene pons

    ලොකු සීන් තමා.....
    ඇයි අවුල් ද?
    උඹල වගේ කොන්ද නැති සොන්නයන්ට ඔහොම දේවල් ලැබෙන්නේ නෑ බං ජීවිතේ....
    පව් උඹ.....:lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ලොකු සීන් තමා.....
    ඇයි අවුල් ද?
    උඹල වගේ කොන්ද නැති සොන්නයන්ට ඔහොම දේවල් ලැබෙන්නේ නෑ බං ජීවිතේ....
    පව් උඹ.....:lol::lol:
    රිද්දගන්න එපා අයියා.. ඔය ගැන අපි දන්නවනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලොකු සීන් තමා.....
    ඇයි අවුල් ද?
    උඹල වගේ කොන්ද නැති සොන්නයන්ට ඔහොම දේවල් ලැබෙන්නේ නෑ බං ජීවිතේ....
    පව් උඹ.....:lol::lol:

    ඕලෙවල් ගනන් දෙපාරට පාස් උන එකෙක්:lol::lol::lol:

    හදන්න පුලුවන් ගානක් ඒකන් ගනං පේපර් එක ලියලා ඕලෙවල් ගනං දෙපාරෙන් ගොඩ දාගත්ත එකෙක්
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පේර ද සෙට් වුනේ?:love:

    මටත් අපරාදෙ කියල හිතෙනව දැං....ඩිපාර්ට්මන්ට් 6 කින් කතා කලා...
    ගියේ නෑ....
    ගියා නං මෙලහට පීඑච්ඩී එකත් කරලා.....:dull:

    :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පේර ද සෙට් වුනේ?:love:

    මටත් අපරාදෙ කියල හිතෙනව දැං....ඩිපාර්ට්මන්ට් 6 කින් කතා කලා...
    ගියේ නෑ....
    ගියා නං මෙලහට පීඑච්ඩී එකත් කරලා.....:dull:
    Department 6ka ayage dath galawannada maame kata kale :P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකටද අලුත් එකක්. මම වැරද්දකට කලාද?

    :lol::lol:
    උබ අර කවුරුහරි මහනුවර තිල්කවර්දන එකක් ඔපෙන් කරපු එකට එක එක දේවල් කියල තිබ්බ නේ,
    ඊටපස්සේ උබෙන් screwsl කියන මෙම්බර් අහපු දේවල් වලට උබ බැනලත් තිබ්බේ,
    පස්සේ උඹ උත්තර දෙන්නේ නැතුවම එළකිරි එන්නේ නැතුව හිටියේ
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1776999

    කට්ටිය (barry allen) උබට චෝදනා කරලා තිබා උබ සෙනාල් කියන අකවුන්ට් එකේ fake එකක් කියල.

    screwsl ට බැනල pm ගහපු අය අතරේ අර gamekaraya කියල අකවුන්ට් එහෙකුත් තිබ්බ
    එකත් උබේ fake එකක් නේද?