Thanks! මාළු අල්ලන තැනක් නෙමෙයි ඕන. මාදැල් අදින තැනක්.

ගොඩක් වෙලාවට, ධීවරයෝ ඉන්න ප්රදේශ වල මාදැල් අදින හැටි නිතර, සුලබව බලන්න පුළුවන්. හැබැයි ගාලු පාරේ යනගමන් දැල් අදින හැටි බලන්න නම් හම්බ වෙනවා අඩුයි.
www. youtube.com/watch?v=gBR_6-p8XQI.
මේක මම දැකපු video එකක්. මම මෙතනට ගිහින් තියෙනවා. මේක අරගෙන තියෙන්නේ වාද්දුවේ, ලෝකේෂන් එක
www. google.lk/maps/@6.654276,79.929882,3a,75y,90t/data=!3m8!1e2!3m6!1s12749570!2e1!3e10!6s%2F%2Flh4.googleusercontent.com%2Fproxy%2FIYG5tFGI9CKcp5F0Eu9SgbxsCjBkUGUeh5hJs06vGdK-zoimhwYWGVR3AxbJgAVac8H_soFo7tBv-WBx-QEYp1OFEErPwQ%3Dw203-h152!7i1600!8i1200
මෙතනට ගිහින් දවසක් විතර වෙලාව අරගෙන ඉන්න පුළුවන් උනොත් බලාගන්න පුළුවන් වෙයි.
wadduwe saffron eka lagata yanna
ah na yamu![]()
mehemai. oya nisama mama sahena mahansi una, panadura wadduwa paththe awidala. places kipayakma set una, but hamotama awasara denne na kiwa balanna. math ekka giyoth oyata puluwan adina hati balanna. eka eka style walin adina hati bala ganna puluwan. mama kiwe dala ok.![]()

.. ඒකනෙමෙයි දැන් ඔය ඇවිදලා හොයාගත්ත දැල් අදින තැන් වල පිහිටීම කියන්න බලන්න. Bump
BUMP
bump
Bump
මම ***** ****. රත්ගම වැල්ල කියන්නේ රත්ගම බස් ස්ටෑන්ඩ් එක ලග වෙරළද ?
Thanks! මාළු අල්ලන තැනක් නෙමෙයි ඕන. මාදැල් අදින තැනක්.
Thanks! ඔව් එතන තිබේ. නමුත් මගේ වැඩේට එතන හරියන්නේ නෑනේ.
"ලස්සන සල්ලි තියෙන පස්ට කෑල්ලක්" >>> ලස්සනත් නෑ, සල්ලිත් නෑ, පස්ට කෑල්ලකුත් නෙමෙයි ෆුල් එකක්.![]()

Podi Silva - පොඩි සිල්වා;21379045 said:එහෙනම් ඉතින් වැඩක් නෑ![]()
සල්ලි නැත්තේ මොකද
තාත්තා ඩොක්ටර් කිව්වා නේ
රත්ගම වැල්ල කියන්නේ කොටුව අයිනේ ජැටිය පැත්තට යනකොට තියෙන වැල්ල
කොටුව කිව්වේ ???? ඔයා කියන්නේ රත්ගම ධිවර වරාය ලඟද ?
Thanks!
මේ නම් අදින්න හදන්නේ වෙන දැලක් වගේ. හී .....හි... හි... ඒකනෙමෙයි දැන් ඔය ඇවිදලා හොයාගත්ත දැල් අදින තැන් වල පිහිටීම කියන්න බලන්න.


කොස්ගොඩ පැත්තේ අදිනවා. හරියටම දවස් දන්නේ නැ නේ බං. කාලෙකට විතරයි අදින්නේ...
BUMP
නම්කි මාදැල් ඇදගන්න හොදම තැනට ඇවිල්ලා ඉන්නේ. මේකෙ ඉන්න අයියලා හොද දැලක් ඇදලා දෙයි
එනිවේ ඔය වැලිගම පැත්තේ මාදැල් අදිනවා නේද
Negombo hari nedda?
