mata joint ghauwata wadin nane bn
Shot eka gahapu gaman yawana epa yako thiyan hitapiya

mata joint ghauwata wadin nane bn

mata joint ghauwata wadin nane bn
දවසක් අපි set උන වෙලා බදු මදි වෙලා තව ගෙන ගියා කොල්ලෝ දෙන්නෙක් bick එකේ...කොහොම හරි ද්රිවේ කරපු එකටත් හොදටම වැදිලා තිබ්බේ..ඔක්කොම ගුලිත් කල ඉදීයේ..කොමහරි එලපු එක ෆුල්ල්ඵචේ හෙල්මට් එකත් දාගෙන bick එක start කරලා ගියා..පිටිපස්සේ එකට නගින්න බැරි උනා..අපි කෙගැහුවත් උට ඇහුන්න උ ගියා...අපිත් හිටුව මු sean එක meter උනාම එඉ කියලා..කොම හරි බදු ගේන්න 2.5 k.m වගේ දුර යන්න ඕනි.....පැය බගෙයක් විතර ගියා..අරු call කල...මු මොනවද දන්නවද කිව්වේ
"මචන් මර sean එක පිටිපස්සේ හිටපු එකා ම එක්ක අව කතා කර කර..bick එක වලක වැටුන එත් අරූ නැනේ කියල...හොයාගන්න විදියක් නෑනේ කියල..."
තෝ ගංජ ගහලද කූඩු ගහලද
පේරේදා එකකුත් තියෙනවා ඒ කේස් එකට නම් තාම හතර වටින්ම නෝන්ඩි..

කට දෙපැත්තෙන් කෙල බේරෙනවා මගෙ රතු පාටට එක දැක්ක ගමන්

සාමන්යෙන් වෙඩින් වලට ගිහින් අපි කරන දෙයක්.
බස් එක අද්දනකොටම ජනේලෙන් බලනවා වගේ බැලුවා කෙල්ලගෙ මූන දිහා, යකො පාටියෙ හිටපු මෝල්ම කැල්ල කියලා සිලෙක්ට් කරපු එක

කෙල්ල දිහා බලන්න බැ, හංසයො දෙන්නා එහෙම්මම එලියෙ ඒක දැක්ක ගමන් මට අකුනු ගහනවා වගේ,

මොනාම හරි වෙන්න නම් ඉඩ තිබිලා තියෙනවා,
ඒ බයටම මම ඒකිව හෙව්වෙත් නැ, 

මරු ඕයි, කියන්න කතා නම් ගොඩක් තියෙනවාපේරේදා එකකුත් තියෙනවා ඒ කේස් එකට නම් තාම හතර වටින්ම නෝන්ඩි..
මේ කතාව වෙලා අවුරුදු 2 ක් විතර ඇති,

යලුවෙක්ගෙ නන්ගි කෙනෙක් ගෙ වෙඩිමක් තිබ්බා නුවර එලියෙ, ඔන්න ඉතින් අලුත් කිටක් එහෙම මරලා ඒදවස් වල කාර් එක ගත්ත මුල් දවස් වල ඉතින් මනමාලයටත් වඩා හැඩ වෙලා බැස්සා වෙඩිමට,
පරක්කු වෙලා තිබ්බ නිසා කෙලින්ම බැස්සෙ බාර් එකට, යාලුවා මම යනකොටත් ඉදගෙන තනියම ගසනවා, යකො නංගිගෙ වෙඩිම මූ මෙතන, මූ ට ඒ තරම් අප්සට් පොඩි නංගිට මූ පට්ට ආදරෙයි, මමත් කීදවසක් නම් පොඩි නංගි බලන්නම ඌ හම්බ වෙන්න උගේ ගෙදර ගිහින් ඇද්ද
බාර් එක තියෙන්නෙ හෝටෙල් එකේ බේස්මන්ට් එකේ, පොලොව යට, අම්මට සිරි ෆ්‍රිජ් එකේ දැම්මා වගේ, මූ කිව්වා අද මට අප්සට් නීට් ගහමු කියාලා, සමාන්යෙන් ඌයි මායි වැඩිපුරම ගහන්නෙ නීට්,
ඔන්න දෙන්නා බෝතලෙන් තුනෙන් දෙකක් විතර ඉවර කලා කිසිම කික් එකක් නැ, සිගරට් 6 ක් විතර ඉවරයි, අපි දෙන්නා සාමන්යෙන් මොනා හරි ගහලා සැහෙන්න දේවල් කතා කරනවා එදා කිසිම නැ, .. .
නුවරැලියේ සීතලට සමන්යෙන් බාගයක් වත් බොන්න ඕන යන්තම් කික් වෙන්න, එහෙම නැත්නම් කර්ගීල්ස් ගල් ගහන්න ඕන,
දැන් 4 රවුන්ඩ්ස් විටර ගියා ප්‍රතිචාරයක් නැති පාර පොඩ්ඩක් ඉදපංකො කියලා ගෙනාවා කොල පාරක්, ක්ශනිකව කාර්පාර්ක් එකට ගිහින් එතුවා හෙන පන්දමක්, වෙනදා ගහනවට වඩා සැහෙන්න ලොකුවට, මොකද අපි හිතුවෙ බාගයක් ගහද්දි ඉතුරු උන් ටික එයි කියලා.
කොහොම හරි එකම ගැහුවා දෙන්නා, හොද පාරක්, ඔන්න දැන් නම් කික් එකක් තියෙනවා, එක ගහලා ගිහින් බෝතලේ ඉතුරු ටික හිටගෙනම කට කට ගාලා ගැහුවා, මොකද එතකොට ඉතුරු සෙට් එක ඇවිත් කියලා කෝල් කලා,
ඔන්න උන් ටික ආපු ගමන් ආයේ එකක් එතුවා වැන් එක ඇතුලෙම, වෙඩිමට යන්න කලින්ම, අම්මට සිරි වෙන්න වැදුනා ඒක නම්, ඔන්න දැන් අමාරුවෙන් පඩිපෙල බැහැගෙන බාර් එකට යද්දිම එකෙක් දුන්නා බූන්දි කැල්ලක්කට දෙපැත්තෙන් කෙල බේරෙනවා මගෙ රතු පාටට එක දැක්ක ගමන්
![]()
ඔන්න ඒ වෙද්දි නම් වැදිලා කුනු වෙන්න, ඔන්න ජොයින්ට් එක ආතල් දෙන්න පටන් ගත්තා,
ඔන්න දැන් මට පේන්නෙ කඩින් කඩ![]()
සිගරට් එකක් ගන්නවා පේනවා, පත්තු කරනවා ගහනවා පේන්නෙ නැ, වෙන එඑකෙක් ඉල්ලලා ගන්නව පේනවා,
පුටුවෙන් නැගිටිනවා පේනවා ඊට පස්සෙ චූදාලා සිප් එක වහගන්නවා, කොහේ චු දැම්මද මතක නැ,
ආයෙ කමු කියනවා මතකයි, ඊට පස්සෙ මතක බිත්තරයක් දිහා බලන් ඉන්නවා, බිත්තරේ විතර්යඉ ෆෝකස් වෙන මමොනාවත් පේන්නෙ නැ,
අම්මට සිරි පට්ටම කැලි සෙට් එකක් බැහැලා, නංගිගෙ යලුවො 30 ක් විතර. සුපිරිම කැලි ටිකක් ඉන්නවා, අපි ඔන්න දැන් සිපිරිම කැල්ල සහ මෝල්ම කැල්ල තෝරනවා,සාමන්යෙන් වෙඩින් වලට ගිහින් අපි කරන දෙයක්.
ඕන්න කාලා තව කොල පාරක් ගැහුවා හිට ගන්න වත් බැ, නටමු නටමු කියල ගියා නටන්න, ඔන්න එක පාරම ඩාන්ස් ෆ්ලෝ එකට යනවා මතකයි, අර තෝරපු කැලි දෙක ඉන්නවද කියලා ස්කැන් එකක් දානවා මතකයි එතනිත් පස්සෙ මෙලෝ දයක් මතක නැ, වෙලාව ඇති එකයි කාලට වගේ.
මෙන්න යකො මට එක පාරම ගහ්හල මල් වත්ත පේනවා, ගාඩන් එකේ සුදු පාට ගේට්ටුව, මම ඉන්නෙ බස් එකක, හිතා ගන්න බැ මෙලෝදෙයක්,
දැන් ලොකුම කේස් එක, මම කාත් එක්කද ආවෙ, ලග ඉන්නෙ කෙල්ලෙක් කියලා ඇහැකොටන පේනවා, ඒත් බලන්න බයයි,බස් එක අද්දනකොටම ජනේලෙන් බලනවා වගේ බැලුවා කෙල්ලගෙ මූන දිහා, යකො පාටියෙ හිටපු මෝල්ම කැල්ල කියලා සිලෙක්ට් කරපු එක
![]()
![]()
මම යකෝ මේකිගෙ අතිනුත් අල්ලගෙනකෙල්ල දිහා බලන්න බැ, හංසයො දෙන්නා එහෙම්මම එලියෙ ඒක දැක්ක ගමන් මට අකුනු ගහනවා වගේ,
ඒකි එක පාරම, ඉතින් ඇයි නැවැත්තුවෙ කියන්නකො කිව්වා... ඒ කියන්නෙ මම ඒ වෙනකල් ඒකිට මොනා හරි කිය කිය ඇවිත්, දැන් මං මොනාද කියන්නෙ, මේකි හුරතල් වෙනවා එකසියා ගානට බස් එකේ, මිනිස්සුත් බලනවා, එක පාරම ඉස්සරහා සීටි එකේ හිටපු කෙල්ලො දෙන්නා ඇහුවා මෙතන නේද කියලා, ගාඩ්න් එකට වංගුවක් පහල හොටෙල් එකක උන් නැවතිලා තියෙන්නෙ,
කෙලල් බහින්න කලින් අත මිරිකලා කිව්වා, එහෙනම් ගිහිපු ගමන් කෝල් කරන්න, පුලුවන් උනොත් හෙට අතනට එන්න, අපි 12 වෙද්දි එතනට එයි කියලා.
මොනා ගැන කතා කරනවද කොහේ එනන්ද මට ෆුල් හොල්මන්, කෙල්ල බහිනකල් මම පස්ස පැත්ත බලන් හිටියා අම්මෙ බහින කල් 4 පරක් බැලුවා,
අනිත් කෙල්ලො දෙන්නත් හොදම ෆිට් එකකට කියනවා වගෙ යන්නම් අය්යෙ කියලා ගිටා
දැන් බඩු බැහැලා මොනාවත් නොගහපු ගානට, ෆෝන් එකයි පර්ස් එකයි දෙකම තියෙනවා, ලග කඩේකට ගිහින් සිගා එකක් අරන් ගත්තා කෝල් එකක්,
මම අරූගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා, උන් කියනවා දෝර ගාවලු, ක්ශනිකව වරෙන්ලු එලියට. මල හුට්ටයි ඒ පාර මූ මොනාද කියන්නෙ.
කොහොම හරි මම කිව්වා මම ඉන්නෙ පාර්ක් එක ලග දැන් නම් හම්බර්ග්ස් එක ලගට වෙනකල් පයින් ආවා උඩට මොකක් හරි අරන් වරෙන් කියලා. විනාඩි 15 ක් ගියේ නැ 12 දෙනෙක් ආවා, උන් හිතන්නෙ දැන් මාව ඒලියන්ස් ලා පැහැරගෙන ගිහින් කියලා.
12න් දෙන්නෙක් වැන් එක ඇතුලෙ ඩවුන් වෙලා,කොහොම හරි දැන් උන් අහනවා මගෙන් මොනාද උනේ කියලා, මම උන්ගෙන් අහනවා මට මොකද උනේ කියලා.
පස්සෙ එක එකා කියපු කතා එකතු කරලා වෙච්ච දෙවල් තව 20% ක් විතර හොයාගත්තා, මම ඩාන්ස් ෆ්ලෝ එකට ගියා විතරයි අරකිව ඇදලා අරන් නටන්න, පස්සෙ ඒකි ඒකිගෙ යාලුවො දෙන්නව පෙන්නලා මට, පස්සෙ මම උන් තුන්දෙනාටම බොන්න අරන් දීලා බියර්, එක කෙල්ලෙක් බොන්න ලැජ්ජයි කිව්වම තුන් දෙනාවම ෆ්‍රී දෙන රූම් එකට එක්කන් ගිහින්, යාලුවට කියලා යතුර ගෙන්න ගෙන, එතන පැය ගානක් ඉදලා, මගින් මගට යාලුවො ටිකට කියලා බියර් 4 ක් ගෙන්න ගෙන, ඒවා කෙල්ලො බිව්වද මම බිව්වද කියලා දන්නෙ නැ,
යාලුවට කියලා මුර කරන්න කියලා, ඌ හිතන් ඉදලා තියෙන්නෙ අපි තාම ඇතුලෙ කියලා, ඒත් කොහොම හරි අපි 4 දෙනා එලියට ඇවිත් බස් එකකත් නැගලා ගිහින්,
අද වෙනකල් එතන උනේ මොනාද කියලා දන්නෙ නැ, ඒ කෙල්ගෙ නම්බර් එක මොන නමකින් සේව් කරගත්තද කියලා දන්නෙ නැ, එන්න කිව්වෙ කොහේටද කියලා දන්නෙ නැ,
ලොකුම දේ ඒකි ප්‍රෙග්නන්ට් ද කියලා දන්නෙත් නැමොනාම හරි වෙන්න නම් ඉඩ තිබිලා තියෙනවා,
ඒ බයටම මම ඒකිව හෙව්වෙත් නැ,
කවද හර් පොඩි එකක් එක්කගෙන පාරෙ යද්දි දකී කියලා නම් හිත කියනවා![]()
පුලුවන් උනොත් වෙඩිමෙ පොටො එකක් දානම් ත්‍රෙඩ් එකේ, ඩ්‍රොප් බොක්ස් එකේ ඇති

hangover eke wage oi,, mata nikan mavila penuna sn eka 

මරු ඕයි, කියන්න කතා නම් ගොඩක් තියෙනවාපේරේදා එකකුත් තියෙනවා ඒ කේස් එකට නම් තාම හතර වටින්ම නෝන්ඩි..
මේ කතාව වෙලා අවුරුදු 2 ක් විතර ඇති,
යලුවෙක්ගෙ නන්ගි කෙනෙක් ගෙ වෙඩිමක් තිබ්බා නුවර එලියෙ, ඔන්න ඉතින් අලුත් කිටක් එහෙම මරලා ඒදවස් වල කාර් එක ගත්ත මුල් දවස් වල ඉතින් මනමාලයටත් වඩා හැඩ වෙලා බැස්සා වෙඩිමට,
............................
.......................
...........

එතකොටම ගෑනි ඇවිත් නැගිටපන් එලිවෙලා කියල කිව්ව..මරු ඕයි, කියන්න කතා නම් ගොඩක් තියෙනවාපේරේදා එකකුත් තියෙනවා ඒ කේස් එකට නම් තාම හතර වටින්ම නෝන්ඩි..

එතකොටම ගෑනි ඇවිත් නැගිටපන් එලිවෙලා කියල කිව්ව..![]()
පොඩි එවුන්ට අවාදර්ශ දෙන මේ වගේ ත්‍රෙඩ් දිහා නිකං බලං ඉන්න පොන්න ඇඩ්මින් තොගෙ බිජ්ජ කපනව
කරුණාකරල මේ ත්‍රෙඩ් එක වහල දාන්ඩ

මං මේක දැම්මෙම අනිත් ඒවුන්ට වුන අාතල් සීන් share කරගන්න ඔ්නේ මගුලක් කපාගනින් ඒක හින්දා
උඹලව හදන්ඩ බෑ බං...
නැත්තං උඹල අපිට පේන්ඩ සෝබනේටද මේව දාන්නෙ. අපි හරි අමුතු භයානක කට්ටියක් කියල පෙන්නන්ඩ
උඹට විතරක් නෙමේ කිව්වෙ, මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයටයි, කමෙන්ට්ස් දාපු පොන්න පැටව් ටිකටත් එක්කයි කිව්වෙ
මේවා සිරා සින් හොදේ.
සැහෙන කාලෙකට කලින් උන දේවල්. අපේ ඉස්කෝලේ කඩුවෙල ආසන්නයේ ලොකුම ඉස්කෝලේ.
හිටියා දුමියා කියල කොල්ලෙක්. ගෙවල් ඉස්කෝලේ ලගම . උට ගණන් හදන්න බඩු ඕනේ.
දවසක් මු පිසික්ස් ගණන් වගයක් හදන්න තඩි එකක් සෙට් කරන් නෙලලා දාල....
කොහොම හරි මුට බඩු වැදිලා පොල් වෙන්න.
මු පස්සේ ඉස්කෝලේ පිටිපස්සේ තියන රබර් කෑල්ලේ හුළු අත්තක් පත්තු කරගෙන යනවලු උගේ සෙරෙප්පු දෙක හොයන්න.
උගේ තාත්තා සින් එක දැකල. පොර අහනවලු තෝ බිලද කියල............
පස්සේ සින් එක මේකයි.උගේ ආච්චි කෙනෙක් ඉන්නවා ටිකක් එහායින් . ආච්චි කියල මකුළු දැල් කඩන්න අර පොලට සෙට් කරලා හදන අයිටම් එක හදල දෙන්න කියල. මු පොල් කොළ ටිකක් අරගෙන එක බැදලා. උ එක පත්තු කරලා. පස්සේ මුගේ මීටර් එක දැන් සෙරෙප්පු දෙක නෑලු. වදිල්ලේ තරම. මු අර පත්තු කරපු එක අරගෙන ගිහින් එක හොයන්න...

Uge mole hodatama weda karala. Good idea . 
මරු ඕයි, කියන්න කතා නම් ගොඩක් තියෙනවාපේරේදා එකකුත් තියෙනවා ඒ කේස් එකට නම් තාම හතර වටින්ම නෝන්ඩි..
මේ කතාව වෙලා අවුරුදු 2 ක් විතර ඇති,
ඒවුනාට මේ මගුල කියෙව්වාම මම ඉන්නේ කොහෙද කියලත් හිතා ගන්න බැරි උනා කියහංකෝ..
කතාව කියවලා මටත් අම්බානක වැදිලා ඉන්නේ..