මචං මේක ගැන උඹලගෙ අදහස දැනගන්න කැමතියි...
දැනට මේක වෙළඳපොළේ මිල Rs 175000 ක් වෙනව Registration වලට තව Rs 5000 ක් විතර යනව. මේ Bike එක මිල දී ගන්න එක ගැන වාසි අවාසි ගැන පොඩි අදහස් කිහිපයක් දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙමි.