මචන්ල මෙන්න මේ bike 1 ගැන උඹලගෙ අදහස් කියපන්කො.මේක electric හොදේ.battery 1 අවුරැදු 2හමාරක් 3ක් වගේ use කරන්න පුලුවන්ලු.1 පාරක් charge කරහම 70km වගේ යන්න පුලුවන්ලු.මේ වගේ 1ක් ගන්න 1 අපරාදෙද.නැත්තන් used bajaj 1ක් ගන්න 1ද හොද
.ගාන 145000/= යි ලු මචන්ල.
https://www.facebook.com/VindyTradingPvtLtd
http://ikman.lk/en/ad/other-brand-luyuan-alfa-volta-2015-for-sale-colombo

.ගාන 145000/= යි ලු මචන්ල.https://www.facebook.com/VindyTradingPvtLtd
http://ikman.lk/en/ad/other-brand-luyuan-alfa-volta-2015-for-sale-colombo
Last edited:




