වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගුලක් කියනවා.
    සල්ලි තබ්බත් ගන්නේ නෑ
    Petrol 70-80 or ඊටත් වැඩියෙන් කරන එකක් නම් අම්බේ ඉතින්:love::love:
    දැනට බැලුවෙ used platina

    එච්චර පෙට්‍රල් කරන ඒවා කොහේද බන් තියෙන්නේ.පරණ වෙන්න වෙන්න තෙල් කෙරුවාව අඩු වෙනවා.
     

    thanujaka

    Well-known member
  • ඕව නිකන් පෙට්‍රල් වගේ... මේ තියෙනවා..මේ වාෂ්ප වෙනවා... නැකත් බලන්න ගියොත් හම්බෙන්නේ නෑ...

    නැකැත් බලන්න දෙයක් නෑ බොල.. සෙට් වෙන ක්ශනික මට කියපං උඹ හොදයි කියල කියනව නං මම ආයේ හොය හොය ඉන්නේ නෑ කෙලින්ම ඇවිල්ලා ගන්නවා..
    හැබැයි ඉන්ග්ලිශ් නම්බර් වෙන්න ඕනේ බං..
     

    thanujaka

    Well-known member
  • ඉවසන්න ඉවසන්න .ඉවසීමෙන් සැනසීම ලබන්න පුලුවන් එතකොට. :yes::yes:

    එපා වෙනවා බං අදත් එකක් බලන්න ගියා වත්තල.. ඒක හැපිලා එහෙම්මම මොඩිෆයි කරපු මගුලක් බං.. :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ කිව්වා නේද bike seller කෙනෙක් ගැන
    උෟ ගාව used platina තියනවද බන්? & shop එක කොහෙද බන් තියෙන්නෙ

    හොනට් එකකුයි ඩියෝ එකකුයි බාජා එකකුයි තියෙනවා කිවුවා.
     
    Status
    Not open for further replies.