මගුලක් කියනවා.
සල්ලි තබ්බත් ගන්නේ නෑ
Petrol 70-80 or ඊටත් වැඩියෙන් කරන එකක් නම් අම්බේ ඉතින්
දැනට බැලුවෙ used platina
එච්චර පෙට්රල් කරන ඒවා කොහේද බන් තියෙන්නේ.පරණ වෙන්න වෙන්න තෙල් කෙරුවාව අඩු වෙනවා.
මගුලක් කියනවා.
සල්ලි තබ්බත් ගන්නේ නෑ
Petrol 70-80 or ඊටත් වැඩියෙන් කරන එකක් නම් අම්බේ ඉතින්
දැනට බැලුවෙ used platina
ඕව නිකන් පෙට්රල් වගේ... මේ තියෙනවා..මේ වාෂ්ප වෙනවා... නැකත් බලන්න ගියොත් හම්බෙන්නේ නෑ...
ඉවසන්න ඉවසන්න .ඉවසීමෙන් සැනසීම ලබන්න පුලුවන් එතකොට.![]()

අර ගැලන්ට් VR4 එකත් දීලද?
එක්කෝ ගැලන්ට් ස්පෙෂල් එඩිෂන් එක?
එපා වෙනවා බං අදත් එකක් බලන්න ගියා වත්තල.. ඒක හැපිලා එහෙම්මම මොඩිෆයි කරපු මගුලක් බං..![]()
ගැලන්ට් නං මං ආස නෑ බං..
උබ කිව්වා නේද bike seller කෙනෙක් ගැන
උෟ ගාව used platina තියනවද බන්? & shop එක කොහෙද බන් තියෙන්නෙ
මම උඩින් ලින්ක් වගයක් දැම්මා.බැලුවද
උබ කිව්වා නේද bike seller කෙනෙක් ගැන
උෟ ගාව used platina තියනවද බන්? & shop එක කොහෙද බන් තියෙන්නෙ
හොනට් එකකුයි ඩියෝ එකකුයි බාජා එකකුයි තියෙනවා කිවුවා.

Patpat.lk blpn
800000 කට 3- මිනියක් නං තියෙනවා සිංහලු...


![]()
![]()
මොන වෙලා මරුන එකෙක්ද? අඩෝ....එහෙම මිනී විකුනන්න පුලුවන්ද බන්?
එම්බාම් කරලද??
![]()
![]()
![]()
![]()
![]()

උම්බලකඩ වලට බං.. බලපං දැන් 100ක් කීයද![]()


