වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,472
    2
    53,975
    113
    http://ikman.lk/en/ad/mitsubishi-lancer-1987-for-sale-trincomalee

    මෙන්න සිංහලයෝ කාර්...

    ටෞකන්ඩ :angry:

    yMUNmDF.jpg

    DX2p6qD.jpg

    M0echGk.jpg

    1FcNq87.jpg

    CpGycFz.jpg

    මෙච්චර අගේට හදන්න පුළුවන් වාහනේට කරල තියෙන දෙයක් :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටෞකන්ඩ :angry:

    මෙච්චර අගේට හදන්න පුළුවන් වාහනේට කරල තියෙන දෙයක් :angry:

    BOX එකක් නේවේ ඹය ASP මොඩල් එකක්

    සුරතල් මල්ලිලා මෙහෙ එන්න...
    ඇවිදින් මෙතනින් ඉදගන්න..
    ඉදගෙන මේක අහගන්න...
    ලාන්සර් බොක්ස් කිව්වත් වැරදී...
    ඒස්පී මොඩල් කිව්වත් වැරදී....
    එබැවින් මල්ලියේ මම පවසම්...
    මේක ලාන්සර් ෆිඔරියක්ය කියා.....

    mqdefault.jpg

    දැන් පල..මාත් පල වෙනවා. වැඩ වැඩ:D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/ad/mitsubishi-lancer-1987-for-sale-trincomalee

    මෙන්න සිංහලයෝ කාර්...

    කිව්වට අව්ලක් ගන්න එපා. ඔය බඩත් එෆ්බී 15 එෆ්බී 15 කිව්වට ඒකත්මේ ඩෙවූ රේසර් එකක්. ඔයවගේ හදල තියෙන්නේ

    මම කිව්ව කියන්න එපා හොදහිත මෙව්ව වෙයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේ මට කවුරුහරි කිය්ප්ං ek3 civic ferio කියන මොඩ්ල් එක ගැන විස්තර ටිකක්.. HA එකක් 22කට තියෙනවා...

    Mahesh enakan man kiyannam ketiyen..

    Civic ek3 ferio kiyala ekak jdm na..
    Singapore walin awa kiyala tiyenawa
    But oka godak welawata sticker eka gahapu ekak.

    Ek3 ekak gannawa nam original vi rs ekak ganin.. nettam wedak na ban..

    Uba oya kiyana ferio eka light green ekak da pink alloys dapu?
     
    thanujaka

    Well-known member
  • Mahesh enakan man kiyannam ketiyen..

    Civic ek3 ferio kiyala ekak jdm na..
    Singapore walin awa kiyala tiyenawa
    But oka godak welawata sticker eka gahapu ekak.

    Ek3 ekak gannawa nam original vi rs ekak ganin.. nettam wedak na ban..

    Uba oya kiyana ferio eka light green ekak da pink alloys dapu?

    Dark green..
    Alloy thiyenawa nikan dekak.. coloured na..

    Vi rs eka petrol hodata karana kathawakuth kiwwa.. hodata perform karannai petrol hodata karannai dekama ekata wenne kohomada ban ..:nerd:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Dark green..
    Alloy thiyenawa nikan dekak.. coloured na..

    Vi rs eka petrol hodata karana kathawakuth kiwwa.. hodata perform karannai petrol hodata karannai dekama ekata wenne kohomada ban ..:nerd:

    3 stage v-tec nisa wenna athi

    dark green nam normal Ek3 eka wenna athi ban..

    mama oya kiwwa pata ekak balanna giya.. Ferio sticker eka gahala nikan ekakata..

    edit2:

    matat issara Ek3 una tibba sehenna.. eage condition / price dekkama epa una..

    Eg8 eke nam ferio tiyenawa danna widihata..
     
    Last edited:

    thanujaka

    Well-known member
  • 3 stage v-tec nisa wenna athi

    dark green nam normal Ek3 eka wenna athi ban..

    mama oya kiwwa pata ekak balanna giya.. Ferio sticker eka gahala nikan ekakata..

    edit2:

    matat issara Ek3 una tibba sehenna.. eage condition / price dekkama epa una..

    Eg8 eke nam ferio tiyenawa danna widihata..

    තිත්ත වෙලා තියෙන්නේ වාහන හොයලා දැන් නං..
    සමහර උන්ට කාර් හොයන්න කිව්ව්ම හොයන්නේම fb15 නේ බං.. :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    තිත්ත වෙලා තියෙන්නේ වාහන හොයලා දැන් නං..
    සමහර උන්ට කාර් හොයන්න කිව්ව්ම හොයන්නේම fb15 නේ බං.. :dull:

    oya patta gahala meter karakawapu ewata yanna epa ban.. honda padinne medicle ref la wage wedipura.. tikaka hoyala balala ganin.. fb15, 121, wage ewa ithin market nisa patta gahanawa neh
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ මට කවුරුහරි කිය්ප්ං ek3 civic ferio කියන මොඩ්ල් එක ගැන විස්තර ටිකක්.. HA එකක් 22කට තියෙනවා...

    Biyagama EK3 EXI ekak tiyanava.. hadissi karayek supiri penumak.. mechanical condition ekat niyameta athi gihin baluwe naha...

    0772278016 - Kumara...

    vahane nam hondai... call karala gihilla balanna
     
    thanujaka

    Well-known member
  • Biyagama EK3 EXI ekak tiyanava.. hadissi karayek supiri penumak.. mechanical condition ekat niyameta athi gihin baluwe naha...

    0772278016 - Kumara...

    vahane nam hondai... call karala gihilla balanna

    මම දැන් කෝල් එකක් දීල බලන්නද? කවුරු කිව්ව කියලද කියන්නේ..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම දැන් කෝල් එකක් දීල බලන්නද? කවුරු කිව්ව කියලද කියන්නේ..

    මම මචන් EK 3 එක තව ටිකෙන් බලන්න යනවා. මම උට කිව්ව විනාඩි 40 එනවා කියල. ඇවිත් උබට කියන්නම් කො. හොදනම් එවෙලෙම කරනවා
     
    thanujaka

    Well-known member
  • මම මචන් EK 3 එක තව ටිකෙන් බලන්න යනවා. මම උට කිව්ව විනාඩි 40 එනවා කියල. ඇවිත් උබට කියන්නම් කො. හොදනම් එවෙලෙම කරනවා

    ඔය කියපු එකද උඹ බලන්න යන්නේ?
    ෆොටෝ දෙකකුත් අරං වරෙං හොදේ..;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිංහලුන්ට පින නෑ. . .
    පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා..
    ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා..
    සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි...

    :angry: :angry: :angry: :angry:

    :frown::frown: ආයේ ටයිප් කරලා දාපිය ..... ඉස්කෝලේ ගියේ කොහෙටද....?? UPS එකක් නැත්නම් වර්ඩ් එකකට හරි සේව් කරන්න මොලේ නැද්ද බොට....?? :frown::frown::growl::growl::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බස් එකේ Auto door එක කැඩිලා සිංහලු.. හදාගන්න තැනක් දන්නවද ??

    :oo::oo: ඕකේ ඇතුලේ ඔයිල් එකක් තියෙනවා නේ.....?? ඒක මදි සීන් එකක්ද දන්නේ නෑ.... බලන්න..... !!
     
    Status
    Not open for further replies.