Windows 10 update ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචංලා

    මන් ලැප් එකට windows 10 pro දැන්ම... මේකේ updates වල මේවගේ updates ටිකක් තියනවා
    156tw8p.jpg

    මේ updates වලට යන MB ගාන ගෑන බලන්න විදිහක් නැද්ද
    තව
    update වෙන එක නවත්තන්න විදිහක් තියනවාද ?
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    >Press Windows Key + R
    >Type gpedit.msc and run
    >Navigate to Computer Configuration\Administrative Templates\Windows Components\Windows Update.
    >Locate the “Configure Automatic Updates” setting in the right pane and double-click it. Set it to “Enabled,” and then select your preferred setting. For example, you can choose “Auto download and notify for install” or “Notify for download and notify for install.” Save the change.
    :):)

    https://www.howtogeek.com/224471/how-to-prevent-windows-10-from-automatically-downloading-updates/
     
    • Like
    Reactions: MATHISHA666

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචංලා

    මන් ලැප් එකට windows 10 pro දැන්ම... මේකේ updates වල මේවගේ updates ටිකක් තියනවා
    156tw8p.jpg

    මේ updates වලට යන MB ගාන ගෑන බලන්න විදිහක් නැද්ද
    තව
    update වෙන එක නවත්තන්න විදිහක් තියනවාද ?

    me dila tyana update monawada..mewa karannama oneda
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    4gb wage athi bn :P:P mamath thama kare na.. metered connection dapuwama download manually karanna one
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,393
    16,186
    113
    මමනම් කාලෙකට සැරයක්වත් ඔක්කොම අප්ඩේට් කරනවා..
    නවත්තන් ඕනිනම් windows key එක ඔබලා start menu එකේ services ගහලා එන්ටර් කරපන්.
    ඔකේන් windows update තෝරලා right click කරලා general වල startup type එක disabled කරපන්.
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    windows update krala use karapnko.. machine 1k mara smooth. mn me new update 1k enakm inne dala blnna.. un notification 1k dila tynwa major update 1k lagadima enwa kyla.. hehe ;)
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මෙහමයි මචන්.. පුලුවන්නම් Update එක දාගනින්..ඕක Update කරන්න 3GB -4GB විතර Data යනවා. ඊට පස්සේ පොඩි පොඩි Update එන්නේ සතියෙන් සතිය වගේ.. Lap එකක් හින්ද Update කරන එක හොදයි. Update එපාම නම් Search Bar එකේ Services කියල ගහල Enter දෙන්න. ඊට පස්සේ එන එකේ Background Intelligent Task Service Process එක උඩ Double Click කරලා Start Type එක Disable කරලා.. ඊට යටින් Stop කරලා Ok දෙන්න. මේ වගේම තව Windows Update කියලත් Process එකක් තියෙනවා. ඒකත් උඩ එක කරා වගේම කරන්න. දැන් PC එක Restart කරන්න.. බඩු වැඩ කරයි.. =D

    තව Data use වෙන Application List ඒකයි. ඒ ඒ Application වලට ඕනිනම් Speed limit කරන්නයි මමත් කට්ටක් කාල පොඩි Software කෑල්ලක් හොයාගත්තා.. ඕනි නම් ඒකත් දාගන්න. :)

    https://www.netlimiter.com/content/download/nl4/netlimiter-4.0.25.0.exe
     
    Last edited:

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මචංලා

    මන් ලැප් එකට windows 10 pro දැන්ම... මේකේ updates වල මේවගේ updates ටිකක් තියනවා
    156tw8p.jpg

    මේ updates වලට යන MB ගාන ගෑන බලන්න විදිහක් නැද්ද
    තව
    update වෙන එක නවත්තන්න විදිහක් තියනවාද ?

    Windows 10 Activate karana widiyak danne nadde... any crack or loader

    Loku udawwuwak