New Zealand Or Australia

AnticSl89

Member
Mar 28, 2017
37
3
0
මම එලකිරියට අලුත් තමයි. මම එලකිරියට ආවේ ලොකු උදව්වක් බලං.

මම Computer Science Graduate කෙනෙක්. මම next year වගේ migrate වෙන්න හිතන් ඉන්නේ . IELTS කරා each 7 brand තියෙනවා. wife ටත්. ඒ ගාන.

wife (physiotherapist කෙනෙක්). මට 5 year working ex එකක් තියෙනවා.

මට idea එකක් තියෙනවා Australia or New Zealand තමයි. මෙ දෙකෙන් wife ට සහ මට job opportunities වැඩ මොනරටේද? Oz වැඩි සහ New Zealand වල අඩුයි කියලා තමයි ආරංචි. wife ගොඩක්ම කැමති new Zealand වලට.
ඉතිං මට දැනගන්න ඔනි new Zealand යන එක risky ද කියලා. සහ මේ rරටවල් දෙකෙන් හොද මොන රටද කියලා.

thanks
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    job opportunity වැඩි නම් ඉතින් ඔසී තමයි :yes::yes:

    NZ නම් ඉතින් ටිකක් isolated වගේලු :dull::dull:

    හැබයි උබට අන්තිමට වයිපරේගේ චොයිස් එකට තමයි යන්න වෙන්නේ :lol::P
     

    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    job opportunity වැඩි නම් ඉතින් ඔසී තමයි :yes::yes:

    NZ නම් ඉතින් ටිකක් isolated වගේලු :dull::dull:

    හැබයි උබට අන්තිමට වයිපරේගේ චොයිස් එකට තමයි යන්න වෙන්නේ :lol::P
    wife is wife,does not matter hell are you..:D:D:D:D

    මචං isolate උනාටනම් අව්ලක් නැහැ job opportunities තියනවනම සහ peaceful නම්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Reputation walata dala tyna ewa dakkama meke inna minissu epa wenawa

    ඔයා අද එළකිරියට ඇවිල්ල මේකේ සේරම වැඩ කෑලි ටික අල්ලාගෙන නේ. :lol::lol:
    මම නම් ඔන්න රෙප් කැපුවේ නෑ. කව්ද බන් මේ ටැග් දාපු එවුන් ...:lol::lol:
     
    • Like
    Reactions: Pilot in the Toilet

    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    ඔයා අද එළකිරියට ඇවිල්ල මේකේ සේරම වැඩ කෑලි ටික අල්ලාගෙන නේ. :lol::lol:
    මම නම් ඔන්න රෙප් කැපුවේ නෑ. කව්ද බන් මේ ටැග් දාපු එවුන් ...:lol::lol:
    User cp eken gyama Latest Reputation Received kiyana eka as pena onema manussayekuta penawane bn. Anika mama IT field eke work karanne
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Thats true. But there so corrupt now


    :love::love:

    මේක ලස්සන රටක්නං තමඉ බන් , එත් ලස්සන ගිලෙන නැවක් කිව්වනන් තමා හරි .... මේකෙ තට්ටු මාරු ක්‍රමේට ලස්සනට 1950 ගනන් වල ඉන්දන් අපෙ පොලිටික්කො ටික ගානට හදල ණය වෙලා , පොලියවත් ගෙවාගන්න බැරි උනත්.. පට්ට ආත්ලීය ලයිෆ් එකක තමා ඔක්කොම ඉන්නෙ, එක්කො මෙහෙ ලක්ෂ දෙකක වත් අදායමක් හදාගන්න ඕනි, නැත්තං රට අත ඇරල යන්න ඕනි,