EK 1980s Club (1980-1989)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    :yes::yes:තෙල් ටැංකි වලට ගහපු ගමන් මාස 2ක් විතර ඉස්කෝල නිවාඩු දුන්නනේ..
    ඊට පස්සේ ඉස්කෝලේ යද්දි විනිවිද පේන බෑග්වල පොත් අරගෙන යන්න උනේ..
    අපේ කාලේ වගේ කාලයක් වෙන ජෙනරේශන් විදලා නෑ :dull:
    එදා දුමට අහස හෙන කලු උනා. රේඩියෝ එකේ කිව්වා ළිං වහන්න කියල
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    තව කා‍ටුන් එකක් තිබ්බ මතකද බන් , මුදු 5ක් දාගත්ත පස් දෙනෙක් ඉන්නවා ඒ මුදු 5 තියන කස්ටිය සෙට් වෙලා. කැපටන්... :dull: මතක නෑ හරියට
    වචනයක් කිවා ම ඒවයෙන් එලියක් ගිහින් . සුපර මැන් කෙනෙක් එනවා.
    පට්ට ආසය ඒ කා‍ටුන් එකට.:love: සිරසේ ගියේ. මතක එකෙක් ඉන්න්නව නම් හොයල දියන්කො .:yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,785
    2,638
    113
    Kadawatha, Sri Lanka
    තව කා‍ටුන් එකක් තිබ්බ මතකද බන් , මුදු 5ක් දාගත්ත පස් දෙනෙක් ඉන්නවා ඒ මුදු 5 තියන කස්ටිය සෙට් වෙලා. කැපටන්... :dull: මතක නෑ හරියට
    වචනයක් කිවා ම ඒවයෙන් එලියක් ගිහින් . සුපර මැන් කෙනෙක් එනවා.
    පට්ට ආසය ඒ කා‍ටුන් එකට.:love: සිරසේ ගියේ. මතක එකෙක් ඉන්න්නව නම් හොයල දියන්කො .:yes:
    me thread eka matath miss welaa neh.
    oke oya athak nathi buwaata thamai mama aasa :) :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එදා දුමට අහස හෙන කලු උනා. රේඩියෝ එකේ කිව්වා ළිං වහන්න කියල

    ගස් වල කොල කහ පාට උනා.. ගාල්ලෙත්..
    දින නියමයක් නැතුව පාසැල් වැහුවෙ :yes: