මම විසිඩි කටර් එකෙන් ඔඩියෝ සිංදුවලට හින්දි විශුවල් මික්ස් කරලා විශුවල් හැදුවා ඉස්සරඅනිත් එක වීසීඩී කටර්

මම විසිඩි කටර් එකෙන් ඔඩියෝ සිංදුවලට හින්දි විශුවල් මික්ස් කරලා විශුවල් හැදුවා ඉස්සර![]()




මම විසිඩි කටර් එකෙන් ඔඩියෝ සිංදුවලට හින්දි විශුවල් මික්ස් කරලා විශුවල් හැදුවා ඉස්සර![]()


වෙන්ඩ නාකි කුකුලන්ගේ සංගමය
හැහෝහ වෙන්න නාකි සංගමේ තමයි. මොකද වෙන්න බබා සංගම තියනවයෑ.එදා දුමට අහස හෙන කලු උනා. රේඩියෝ එකේ කිව්වා ළිං වහන්න කියලතෙල් ටැංකි වලට ගහපු ගමන් මාස 2ක් විතර ඉස්කෝල නිවාඩු දුන්නනේ..
ඊට පස්සේ ඉස්කෝලේ යද්දි විනිවිද පේන බෑග්වල පොත් අරගෙන යන්න උනේ..
අපේ කාලේ වගේ කාලයක් වෙන ජෙනරේශන් විදලා නෑ
තව කාටුන් එකක් තිබ්බ මතකද බන් , මුදු 5ක් දාගත්ත පස් දෙනෙක් ඉන්නවා ඒ මුදු 5 තියන කස්ටිය සෙට් වෙලා. කැපටන්...
මතක නෑ හරියට
සිරසේ ගියේ. මතක එකෙක් ඉන්න්නව නම් හොයල දියන්කො .
me thread eka matath miss welaa neh.තව කාටුන් එකක් තිබ්බ මතකද බන් , මුදු 5ක් දාගත්ත පස් දෙනෙක් ඉන්නවා ඒ මුදු 5 තියන කස්ටිය සෙට් වෙලා. කැපටන්...මතක නෑ හරියට
වචනයක් කිවා ම ඒවයෙන් එලියක් ගිහින් . සුපර මැන් කෙනෙක් එනවා.
පට්ට ආසය ඒ කාටුන් එකට.සිරසේ ගියේ. මතක එකෙක් ඉන්න්නව නම් හොයල දියන්කො .
![]()

එදා දුමට අහස හෙන කලු උනා. රේඩියෝ එකේ කිව්වා ළිං වහන්න කියල
