Windows XP Laptop/Notebook උදව්වක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    5000 ඒවා වැඩක් නැහැ P4 නේ තියෙන්නේ. උබට ඒවා හොදනම්, Atom වගේ බෝඩ් එකක් දාලා අලුත්ම පරිගනකයක් හදා ගන්න පුලුවන් 18000 කින්. Atom P4 වගේම තමයි. Bandnew Atom Board එකක් 8500/= වගේ වෙන්නේ. Power Supply එකත් එක්කම 2000 වගේ තියෙන හොද casing එකක් දාලා ඉතුරු ගානෙන් හාඩ් එකක් අරන් දැම්මා නම් වැඩේ හරි. මමත් එහෙම එකක් හැදුවා කලින්.

    අගනා අදහසකි. එක්ස්පී දාන්න පුළුවන් බෝඩ් දැන් බ්‍රෑන්ඩ් නිව් එනවද මචන්? ඩ්‍රයිවර්ස් අවුල එනවා අළුත් එව්වට එක්ස්පී දැම්මම. හද්දා පරණ කෝ ටු ඩුඕ එකක් තියේ. ඒක ඔන් වෙද්දිම මදර්බෝඩ් එකේ ෆෑන් එක හරියට වැඩ නෑ ඒ නිසා සිස්ටම් එක ආරක්ශා කරන්න ඕෆ් වෙනෝ කියල ඕෆ් වෙලා යනව. මදර්බෝඩ් එකේ ෆෑන් එක හොඳට වැඩත් එක්ක. පින් 4 එකක්. මදර්බෝඩ් ෆෑන් එක කිව්වේ ප්‍රොසෙසර් ෆෑන් එක.

    උඹ හදාපු එකේ විස්තර කියහන්කො. හාඩ් තියෙනව මගෙ ලඟ. මොනිටර් එකකුත් ගොඩ දාගතෑකි. කොටිම්ම සේරම තියෙනවා හරිහමන් මදර්බෝඩ් එකක් තියේ නම් හරි. කෝ ටු ඩුඕ සපෝට් කරන එකක් වගේ. අඩේ අර කීවත් වගේ මේක හදාගත්තා නම් රුපියල් 9000න් වගේ සේප් වුනෑකි. ලැපක් බලලා හරියන් නෑ නම් මේක හදනවා. මදර්බෝඩ් එකක් කියහන්කො එක්ස්පී අදින.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38

    මම XP නමේ දාන් ඉන්නේ. Windows 7 / Lubuntu 14.04 LTS (Linux) Dual Boot ක්‍රමයට.
    ඉසෙල්ලා ම හොද වොරන්ටි දෙන තැනකින් Intel Atom Bord එකක් ගන්න. එකේ ප්‍රොසෙසර් එහෙම හයි කරලමයි එනෙන් ඒවා අපිට ගලවන්න බැහැ. VGA Sound ඔකොම තියෙනවා. RAM එක ස්ලොට් එකයි තියෙන්නේ. මටනම් බෝඩ් එක ගන්නකොට උන් DDR2 512 RAM එකක් ලැබුණා. ඊට පස්සේ කාලකදී මම ඒක අයින් කරලා 1GB එකක් ගැහුවා. බෝඩ් එක 8500/= සමහර තැන් වල 9500/= ඊට වඩා වැඩි නම් නැහැ. බෝඩ් එකත් හරිම පොඩි හැබැයි පැය 24 ම ගහනවා මම දැන් අවුරුදු 8 විතර කිසිම අවුලක් නැතුව වැඩ. ඉස්සර තිබුණේ DDR2 බෝඩ් එකේ දැන් DDR3 තියෙනවා. ඉස්සර Singer පරිගණක වලත් ආවේ ඔය බෝඩ් එක එත් උන් ඒවා විකුණුවේ 40000 ට වගේ.

    ATX 500W Power Supply එකක් තියෙන්නේ. ඔය ටික හරියට ගෙනල්ලා අමුණ ගන්න හරිම ලේසි වැඩේ.

    මෙන්න මේ චැනල් එක බලන්න එල කිරියේ කොල්ලෙක් ගේ. පරිගණක අඩුවට හදන හැටි ඕනෑ තරම් වීඩියෝ තියෙනවා මේකේ.
    https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් පෙරේදා එකක් ගත්තා ඉක්මන් එකෙන්..
    12000යි ඩුවල් ක්‍රෝ 120GB එකක්
    ටොරන්ට් එහෙම ඩවුන්ලෝඩ් කරන්න බන් :love::love:
     
    :love::yes: ස්තුතියි මචන්. සෑහෙන විස්තරයක්. ලැපක් හරි නොගියොත් මේක තමා විසඳුම. :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මමත් පෙරේදා එකක් ගත්තා ඉක්මන් එකෙන්..
    12000යි ඩුවල් ක්‍රෝ 120GB එකක්
    ටොරන්ට් එහෙම ඩවුන්ලෝඩ් කරන්න බන් :love::love:

    :baffled: මටත් එකක් සෙට් කරකො ඔය වගේ. :sorry: මම බලපු එව්වා හෙනගණන් බං. අඩුම සෙට් වුනේ 14ට 18ට වගේ ඔය වගේ එව්වා. උඹේ මොඩලය (Model no) කිම මචන්? :confused:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පරණ ලැප් එකක් ගන්න කලින් බලපන් මචං ඩ්‍රයිවර්ස් නෙට් එකේ ගන්න තියෙනවද කියලා ඒ මොඩල් එකට.. ලෝක අමාරුවක වැටෙනවා පරණ එව්වා හොයන්න ගියාම :)

    LINK

    link 2

    Link3

    Link4
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පරණ ලැප් එකක් ගන්න කලින් බලපන් මචං ඩ්‍රයිවර්ස් නෙට් එකේ ගන්න තියෙනවද කියලා ඒ මොඩල් එකට.. ලෝක අමාරුවක වැටෙනවා පරණ එව්වා හොයන්න ගියාම :)

    LINK

    link 2

    Link3

    Link4

    :yes::yes: ලොවෙත් මේක නම් ඇත්ත. මම මොඩ්ල් එක ගහලා XP ඩ්‍රයිවර්ස් බලල තමයි ගන්නෝන. :no: නැත්තම් වැඩක් කරගන්න වෙන් නෑ අනිවා. +
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :baffled: මටත් එකක් සෙට් කරකො ඔය වගේ. :sorry: මම බලපු එව්වා හෙනගණන් බං. අඩුම සෙට් වුනේ 14ට 18ට වගේ ඔය වගේ එව්වා. උඹේ මොඩලය (Model no) කිම මචන්? :confused:
    ඉක්මන් එකේ ඩේලි බලපන් සෙට් වෙනවා. මම අවුරුද්දකට කලින් ගත්තා එකක් 7000ට.. ෆිල්ම් සෙට් එකක් ලෝඩ් කරලා දුර යද්දි අරන් යන්න. අවුරුදු ලන් වෙද්දි ලැප් වැටෙනවා හෝ ගාලා satellite pro 100
     
    • Like
    Reactions: pradeeplk1025
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :baffled: මටත් එකක් සෙට් කරකො ඔය වගේ. :sorry: මම බලපු එව්වා හෙනගණන් බං. අඩුම සෙට් වුනේ 14ට 18ට වගේ ඔය වගේ එව්වා. උඹේ මොඩලය (Model no) කිම මචන්? :confused:

    උබ අර ෂොප් එකේ බැලුවද මචන මන් කීව

    එකේ core 2 duo 3.0 6mb cache
    4GB DDR3 Ram
    160/250gb HDD
    400/500W PS
    ATX Casing
    DVD Writer
    එක්ක 14 අඩුවෙන් තිබ්බනේ බන් :confused::confused:
    මොනිටර් නැතුව
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබ අර ෂොප් එකේ බැලුවද මචන මන් කීව

    එකේ core 2 duo 3.0 6mb cache
    4GB DDR3 Ram
    160/250gb HDD
    400/500W PS
    ATX Casing
    DVD Writer
    එක්ක 14 අඩුවෙන් තිබ්බනේ බන් :confused::confused:
    මොනිටර් නැතුව

    එදා උඹ කිව්ව නොම්බරේටම කෝල් කල්ලා බැලුව මචන් එදාම. හරියන ලැපක් සෙට් වුනේ නෑ ඒත්. කීපෙකටම කෝල් කලා. සමහර එව්වගෙ තියෙන්නෙ ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ්. එව්ව අරන් ඩ්‍රයිවර්ස් අවුල් නෙහ් බන්.

    විකල්පයක් සෙට් වුනා. Win 10 HP අයිත්‍රී ලැපක් හම්බුනා. පරණ එකක්. ජෙනරේශන් 2 වගේ. ඒකට 7 දාන්න ඉන්නෙ. ඒක ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ මට හිතෙන්නේ. තව හම්බුනා අඟල් 10.1 සැම්සුන් නෝට්බුක් එකක්. :( ඒකේ ස්ක්‍රීන් එක හරියට වැඩ නෑ හැබැයි. පිටින් මොනිටරේකට VGA port ගැහැව්වාම නියමෙට වැඩ. දැනට 7 ලැප හදාගෙන පස්සෙ එක්ස්පී මොකක් හරි හොයාගන්නෝන 7 එකේ කම්පටබිලිටි අවුල් ආවොත්. හම්බුන එක්ස්පී සැම්සුන්ග් නෝට්බුකට ස්ක්‍රීන් බැලුවා නෑ බං හොයාගන්න. තිබ්බ නම් එකෙන්ම ගොඩ. ඒකෙ සේරම හොඳයි ස්ක්‍රීන් එක විතරයි අවුල්. හ්ම්..

    හුඟක් ස්තුතියි බං මේක ගොඩදාගන්න උදව් කලාට උඹට සහ අනික් ඔක්කොමල්ලට. :love:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉක්මන් එකේ ඩේලි බලපන් සෙට් වෙනවා. මම අවුරුද්දකට කලින් ගත්තා එකක් 7000ට.. ෆිල්ම් සෙට් එකක් ලෝඩ් කරලා දුර යද්දි අරන් යන්න. අවුරුදු ලන් වෙද්දි ලැප් වැටෙනවා හෝ ගාලා satellite pro 100

    යකෝ :shocked: 7කට වගේ ලැපක් සෙට් වෙනව කියන්නෙ මසට ගත්තත් වාසි බං. මම අර එහෙකට ස්ක්‍රීන් එකක් බැලුවා. :baffled: LED screen එකම 7500ක් විතර වෙනව. එල මචන් මම අලට් එකේ ඉන්නම් සයිට් එකට. 12ත් 14ත් වගෙ ගාණට සෙට් උනොත් ගන්න ඕන එකක්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පරණ ඒවා විකුණන තැනකින් බලන්න වෙයි බං.... !!

    උඹේ කඩේ නැතෙයි layland මාමෙ? අළුත්වා එපා. :( සල්ලි නෑ එකක්. අනික අවශ්‍යතාවට ගැලපෙන් නෑ. බජාර් එකෙත් සෙට් වෙන් නැතිවෙයිද පරණ එකක්? හම්බුනොත් කියපන් හොඳේ. :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ :shocked: 7කට වගේ ලැපක් සෙට් වෙනව කියන්නෙ මසට ගත්තත් වාසි බං. මම අර එහෙකට ස්ක්‍රීන් එකක් බැලුවා. :baffled: LED screen එකම 7500ක් විතර වෙනව. එල මචන් මම අලට් එකේ ඉන්නම් සයිට් එකට. 12ත් 14ත් වගෙ ගාණට සෙට් උනොත් ගන්න ඕන එකක්.
    අපරාදෙ උඹට වැලන්ටයින් එකට බලන්න තිබ්බෙ
    හෙන අඩුවට තිබ්බා ලැප්/ෆෝන් එහෙම
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපරාදෙ උඹට වැලන්ටයින් එකට බලන්න තිබ්බෙ
    හෙන අඩුවට තිබ්බා ලැප්/ෆෝන් එහෙම

    :baffled::baffled: අපි ගොඩවුනොත් පුවක් ගහෙත් දෙබලක් කිව්වලු. බලමු අවුරුද්දටවත් මොනාහරි අඩුවට දැම්මොත් ගන්න ඕන. :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :baffled::baffled: අපි ගොඩවුනොත් පුවක් ගහෙත් දෙබලක් කිව්වලු. බලමු අවුරුද්දටවත් මොනාහරි අඩුවට දැම්මොත් ගන්න ඕන. :yes:
    6b5f1eea49464e9ab2255e918a61dc87.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එදා උඹ කිව්ව නොම්බරේටම කෝල් කල්ලා බැලුව මචන් එදාම. හරියන ලැපක් සෙට් වුනේ නෑ ඒත්. කීපෙකටම කෝල් කලා. සමහර එව්වගෙ තියෙන්නෙ ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ්. එව්ව අරන් ඩ්‍රයිවර්ස් අවුල් නෙහ් බන්.

    විකල්පයක් සෙට් වුනා. Win 10 HP අයිත්‍රී ලැපක් හම්බුනා. පරණ එකක්. ජෙනරේශන් 2 වගේ. ඒකට 7 දාන්න ඉන්නෙ. ඒක ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ මට හිතෙන්නේ. තව හම්බුනා අඟල් 10.1 සැම්සුන් නෝට්බුක් එකක්. :( ඒකේ ස්ක්‍රීන් එක හරියට වැඩ නෑ හැබැයි. පිටින් මොනිටරේකට VGA port ගැහැව්වාම නියමෙට වැඩ. දැනට 7 ලැප හදාගෙන පස්සෙ එක්ස්පී මොකක් හරි හොයාගන්නෝන 7 එකේ කම්පටබිලිටි අවුල් ආවොත්. හම්බුන එක්ස්පී සැම්සුන්ග් නෝට්බුකට ස්ක්‍රීන් බැලුවා නෑ බං හොයාගන්න. තිබ්බ නම් එකෙන්ම ගොඩ. ඒකෙ සේරම හොඳයි ස්ක්‍රීන් එක විතරයි අවුල්. හ්ම්..

    හුඟක් ස්තුතියි බං මේක ගොඩදාගන්න උදව් කලාට උඹට සහ අනික් ඔක්කොමල්ලට. :love:

    මත මන්ධ්ජධ්ජන් කෙලලා නේ
    මන් උබට දීල තියෙන්නේ ඩෙස්ක්ටොප් එකක specs නේ

    එහෙනං එහම බලහන් මචන්

    ආ උබට ලැප් පාර්ට් හොයන්වනම්

    unity plaza ඉස්සරහ තියෙන fortune arcade එකේ ඇතුලේ බලපන්
    තම්බි+සිංහල+දෙමල කඩ තියෙනවා ලැප් පාර්ට් විකුණන
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    බැලුවා මචන් ඉක්මන් එක පීරුවා ලැප්ටොප් කියලා ගහලා සර්ච් කල්ලා. ගාණ අඩුම එකේ ඉඳලා සෝට් කරලා බලාගෙන ගියා. සමහර දාන එව්වගේ කෑලි නෑ. සමහර එව්ව රෙපෙයාර් ඇවිල්ල. එහෙම අවුල් තියෙනවා. ඩෙස්ටොප් වගේ නෙවි ලැපකට හෙන කේස් කෑලි හෙවිල්ල. දිනපතා චෙක් කෙරුව නම් හරි නේ බං එතකොට අළුත් ඇඩ් ටික විතරක් දවස ගානෙ මීටර් කරෑකිනෙ. ඒ කල්ලා හොඳ එකක් සෙට් කරගතෑකි බොහෝවිට. බලමු හැමදාම බලන්නම් සයිට් දෙක තුනක ඇඩ්. එලස් බ්‍රෝ. සැලකුවා. උඹේ එක කොටුවකුත් වැඩි වුනා රෙප් දුන්නාම. :cool:
     
    • Like
    Reactions: ZoomLine

    ඔව් දවස ගානෙ බලන්න ඕන අහු වෙන කල්ම
    අපෝ ඔය කැඩිච්ච මගුල් නම් ගන්න එපා.. හදන්න යනවා ලැප් එකේ බ්‍රෑන්ඩ් නිව් ගානම
    කොහොමත් දන්න කෙනෙක් එක්ක ගිහින් ගන්න බලපන්, ඕවා විකුණන්නෙ ආඳෝ :baffled:

    උබ හෙන පරණ මෙම්බර් කෙනෙක් නෙ
    එල එල :rolleyes: