5000 ඒවා වැඩක් නැහැ P4 නේ තියෙන්නේ. උබට ඒවා හොදනම්, Atom වගේ බෝඩ් එකක් දාලා අලුත්ම පරිගනකයක් හදා ගන්න පුලුවන් 18000 කින්. Atom P4 වගේම තමයි. Bandnew Atom Board එකක් 8500/= වගේ වෙන්නේ. Power Supply එකත් එක්කම 2000 වගේ තියෙන හොද casing එකක් දාලා ඉතුරු ගානෙන් හාඩ් එකක් අරන් දැම්මා නම් වැඩේ හරි. මමත් එහෙම එකක් හැදුවා කලින්.
අගනා අදහසකි. එක්ස්පී දාන්න පුළුවන් බෝඩ් දැන් බ්‍රෑන්ඩ් නිව් එනවද මචන්? ඩ්‍රයිවර්ස් අවුල එනවා අළුත් එව්වට එක්ස්පී දැම්මම. හද්දා පරණ කෝ ටු ඩුඕ එකක් තියේ. ඒක ඔන් වෙද්දිම මදර්බෝඩ් එකේ ෆෑන් එක හරියට වැඩ නෑ ඒ නිසා සිස්ටම් එක ආරක්ශා කරන්න ඕෆ් වෙනෝ කියල ඕෆ් වෙලා යනව. මදර්බෝඩ් එකේ ෆෑන් එක හොඳට වැඩත් එක්ක. පින් 4 එකක්. මදර්බෝඩ් ෆෑන් එක කිව්වේ ප්‍රොසෙසර් ෆෑන් එක.
උඹ හදාපු එකේ විස්තර කියහන්කො. හාඩ් තියෙනව මගෙ ලඟ. මොනිටර් එකකුත් ගොඩ දාගතෑකි. කොටිම්ම සේරම තියෙනවා හරිහමන් මදර්බෝඩ් එකක් තියේ නම් හරි. කෝ ටු ඩුඕ සපෝට් කරන එකක් වගේ. අඩේ අර කීවත් වගේ මේක හදාගත්තා නම් රුපියල් 9000න් වගේ සේප් වුනෑකි. ලැපක් බලලා හරියන් නෑ නම් මේක හදනවා. මදර්බෝඩ් එකක් කියහන්කො එක්ස්පී අදින.

ස්තුතියි මචන්. සෑහෙන විස්තරයක්. ලැපක් හරි නොගියොත් මේක තමා විසඳුම. 
මටත් එකක් සෙට් කරකො ඔය වගේ.
මම බලපු එව්වා හෙනගණන් බං. අඩුම සෙට් වුනේ 14ට 18ට වගේ ඔය වගේ එව්වා. උඹේ මොඩලය (Model no) කිම මචන්? 

නැත්තම් වැඩක් කරගන්න වෙන් නෑ අනිවා. +
ඒකේ ස්ක්‍රීන් එක හරියට වැඩ නෑ හැබැයි. පිටින් මොනිටරේකට VGA port ගැහැව්වාම නියමෙට වැඩ. දැනට 7 ලැප හදාගෙන පස්සෙ එක්ස්පී මොකක් හරි හොයාගන්නෝන 7 එකේ කම්පටබිලිටි අවුල් ආවොත්. හම්බුන එක්ස්පී සැම්සුන්ග් නෝට්බුකට ස්ක්‍රීන් බැලුවා නෑ බං හොයාගන්න. තිබ්බ නම් එකෙන්ම ගොඩ. ඒකෙ සේරම හොඳයි ස්ක්‍රීන් එක විතරයි අවුල්. හ්ම්..
7කට වගේ ලැපක් සෙට් වෙනව කියන්නෙ මසට ගත්තත් වාසි බං. මම අර එහෙකට ස්ක්‍රීන් එකක් බැලුවා.

