වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    https://www.carmudi.lk/1996-honda-civic-64320.html

    මේක ගන්නයි කියල හදන්නේ මොකද්ද කට්ටියගේ අයිඩියා එක...

    uba oka balanna giyada ban??

    Oka original sunroof awa ekak da? nettam kapala karapu ekak da? man danna taramin nam lankawe original sunroof ewa godak na.. man danna kenekuth Japan walin kadala genat tibba..

    btw, monada me bubbles da tiyenne? uba giyada balanna?

    Capture.png

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    https://www.carmudi.lk/1996-honda-civic-64320.html

    මේක ගන්නයි කියල හදන්නේ මොකද්ද කට්ටියගේ අයිඩියා එක...

    ලුක්ස් නම් තියෙනවා.එත් කාර් එක සම්පූර්න පේන්ට් කරලත් වින්ඩ්ස්ක්‍රීන් එක උඩ තියෙන කොරෝශන් පාන දරුනුවටම තියෙනවා වගේ.. පොඩ්ඩක් ලගට ගිහින් බලපන් ඇත්තටම කොරෝඩ් වෙලාද පොටෝ එකේ පේන හැටිද කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    https://www.carmudi.lk/1996-honda-civic-64320.html

    මේක ගන්නයි කියල හදන්නේ මොකද්ද කට්ටියගේ අයිඩියා එක...

    ලක්ෂාන් පෙන්නලා තිබුන තැන දිරලා ඇත්තේ බං. :dull:
    මට නම් බොඩි කන්ඩිෂන් එක ගැන සෑහීමකට පත්වෙන්න බෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    parana Goo honda wala gihin hurae walinuth gihin thama yanne:rofl:

    hurae? :confused:

    Parana goo honda eka lassanai alien kenek p*ke ariya wage thyn electric reddata wada, anika oke battery capacity adu wenawa neh pawichchi krnakota :baffled: parana honda eka daahen sampathai :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි අනතුරක් හින්ද මේක දාන්න පරක්කු උනා.අවුලක් නෑනේ.(අවුලක් තිබ්බත් ඉතින් මොකක් කරන්නද නේ:rofl::rofl:). හරි හරි ඒකෙන් මේකෙන් කමක් නෑ.වැල් වටාරම් නැතුව කතාව කියන්නන්කො එහෙනන්.:P:P

    .....................
    .....................

    දැනට මේ ඇති ඉතුරු ටික හෙට දාන්නන්:frown::frown::frown::frown:.තව හොද හොද වැඩ ටිකක් උනා ඒ ටික හෙටට.

    Thanks.
    හැමදේම බයික් එකකට අදාළ නොව්නත් යූස් කරපු වාහනයක් ගත්තට පස්සේ අනිවාර්යෙන් සර්විස් කරන තැනකට ට දාලා, යට හෝදලා, බ්‍රේක් (ඩිස්ක්,ඩ්‍රම්, බ්‍රේක්ෆෑඩ්, බ්‍රේක් ලයිනර්, බේක් හෝස්, ආදිය..), සියලුම ඔයිල් වර්ග, කූලන්ට්, බූට් වගේ දේවල් ගැන හොයලා බලන්න ඕනේ. සර්විස් රිපෝට් හරියට නැත්තං හෝ කිලෝමීටර් ගනන අනුව ගරාජ් එකකට දාලා ටයිමින් බෙල්ට් එක බලව ගන්න ඕනේ. ගත්ත පලියට එලවන්න හොදනෑ. ඕවා බලලා ඉන්න ඕනේ. අනිස් එක යූස්ඩ් වාහනයක් ගත්තම කීයටවත් ඕනවට වඩා වේගෙන් යන්න එපා. වේගෙන් යන්න නම් ඒ වාහනේ තාක්ෂණික පැත්ත ගැන තමන්ට විස්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම වාහනය කන්ට්‍රෝල් වෙන වේගය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ.
     
    thanujaka

    Well-known member
  • වාහනේ බලන්න ගියා සින්හලු ඒක හරියන්නේ නෑ.. වහලේ සේරම කොරෝශන් ඇවිත් බං..
    වාහන හොයන එක නවත්තලා දැම්ම...
    බරගානක් පාඩුයි මේ ටිකේ වාහන හොයන්න ඇවිදලම මට..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Thanks.
    හැමදේම බයික් එකකට අදාළ නොව්නත් යූස් කරපු වාහනයක් ගත්තට පස්සේ අනිවාර්යෙන් සර්විස් කරන තැනකට ට දාලා, යට හෝදලා, බ්‍රේක් (ඩිස්ක්,ඩ්‍රම්, බ්‍රේක්ෆෑඩ්, බ්‍රේක් ලයිනර්, බේක් හෝස්, ආදිය..), සියලුම ඔයිල් වර්ග, කූලන්ට්, බූට් වගේ දේවල් ගැන හොයලා බලන්න ඕනේ. සර්විස් රිපෝට් හරියට නැත්තං හෝ කිලෝමීටර් ගනන අනුව ගරාජ් එකකට දාලා ටයිමින් බෙල්ට් එක බලව ගන්න ඕනේ. ගත්ත පලියට එලවන්න හොදනෑ. ඕවා බලලා ඉන්න ඕනේ. අනිස් එක යූස්ඩ් වාහනයක් ගත්තම කීයටවත් ඕනවට වඩා වේගෙන් යන්න එපා. වේගෙන් යන්න නම් ඒ වාහනේ තාක්ෂණික පැත්ත ගැන තමන්ට විස්වාසයක් තියෙන්න ඕනේ. ඒ වගේම වාහනය කන්ට්‍රෝල් වෙන වේගය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ.

    ape nm dan service karala tynne

    brake nm tynwa:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහනේ බලන්න ගියා සින්හලු ඒක හරියන්නේ නෑ.. වහලේ සේරම කොරෝශන් ඇවිත් බං..
    වාහන හොයන එක නවත්තලා දැම්ම...
    බරගානක් පාඩුයි මේ ටිකේ වාහන හොයන්න ඇවිදලම මට..

    :baffled::oo::dull:
     
    thanujaka

    Well-known member

  • ඕක ඉන්ග්ලිශ් නම්බර් නෙමෙයිනේ.මට පේන විදියට 300-7 වගේ නම්බර් එකක්.එන්ජින් අනම් මනං ඉතින් මහේශ්ගෙන් තමා දැනගන්න වෙන්නේ.

    ඔව් බං 300 තමයි

    සුපිරි භාණ්ඩයක් නෙ බන්.අපිට ඉතින් ඔච්චර සල්ලි නෑනෙ බන් ඔකක් ගේන්න......:(:(:(:(:(:(:(:(:(

    එන්ජින් එක නං පට්ට යකෝ.. 1800ක් තියෙන්නේ...
    ඒ උනාට බොඩි කන්ඩිශන් එක හරි නෑ බං..

    uba oka balanna giyada ban??

    Oka original sunroof awa ekak da? nettam kapala karapu ekak da? man danna taramin nam lankawe original sunroof ewa godak na.. man danna kenekuth Japan walin kadala genat tibba..

    btw, monada me bubbles da tiyenne? uba giyada balanna?

    දැන් බලල බං ආවේ වහලේ කොරෝශන් තියෙනවා සෑහෙන්න..:dull:

    ලුක්ස් නම් තියෙනවා.එත් කාර් එක සම්පූර්න පේන්ට් කරලත් වින්ඩ්ස්ක්‍රීන් එක උඩ තියෙන කොරෝශන් පාන දරුනුවටම තියෙනවා වගේ.. පොඩ්ඩක් ලගට ගිහින් බලපන් ඇත්තටම කොරෝඩ් වෙලාද පොටෝ එකේ පේන හැටිද කියලා
    වහලේ කොරෝශන් බබල්ස් බං සෑහෙන්න..

    ලක්ෂාන් පෙන්නලා තිබුන තැන දිරලා ඇත්තේ බං. :dull:
    මට නම් බොඩි කන්ඩිෂන් එක ගැන සෑහීමකට පත්වෙන්න බෑ

    ඔව් බං ඒක බොඩි කන්ඩිශන් මදි

    Eeya ban goo 60i
    Leaf ekak ganinko aduma gane parana ewa karagahannathuewa:angry:

    ලීෆ්..
    ඒව මොනවටද බං මට.. මම මේ වීකෙන්ඩ් යූස් එකට ආතල් එකට වාහනයක් හොයන්නේ..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..:rofl:

    me dawas tike thibirigasyaya paththe awa wada wagayakata....
    ubawa mathak una
    eth ithin ube gewal tyna para danne nane:baffled:
     
    Status
    Not open for further replies.