රත්තරං;21386885 said:
මම මාමිව කොච්චර ලිදෙන් ගොඩ අරන් තියෙනවද? කැලේ පැනලා මාටු වෙලා කී පාරක්නම් නැන්දි කෝල් කලාම අපේ ගෙදර මාමි උන්නේ කියල බේරගෙන තියෙනවද?![]()





bajaj classic sl for sale 077600848440,000තාම උඹේ වෙලාව හොඳයි.
තාම බෑ අයියේ.. ලබන සතියේ අඩිය තියනවාකොහොමද මල්ලි. දැන් අඩිය තියන්න පුලුවන්ද?

3G කෝල් එකෙං පෙන්නද්දි මාමාගේ දිව දොට්ට.. ඇයි කියලා මාමාගෙං ම අහ ගනිල්ලාඒ නැන්දගෙන් එහෙම බේරෙන්න බෑ... කෙලින්ම 3G කෝල් එකක් අරගෙන අහන්නෙ කෝ පෙන්න්නන කොහෙද ඉන්නෙ කියලා...
දැන් අහන්න එපා ඕං මං කොහොමද දන්නෙ කියල ඈ...![]()


). හරි හරි ඒකෙන් මේකෙන් කමක් නෑ.වැල් වටාරම් නැතුව කතාව කියන්නන්කො එහෙනන්.








.සැනින් අරන් ගියා අපේ ගැරා ගාවට.මූ ඉතින් රෝදෙ ගලෝලා එහෙම බැලුවා. මෙන්න මූ කියනවා "පුතා මේකෙ razer ගිහින්" කියලා. මගෙ බොක්ක කූල් උනා -100ට.
අයියා දැනගත්තොත් වසලා හමාරයි කියලා සැනින් ජපන් koyo bearing(අපි ජපන් විතරයි හොදේ

) 2ක් ගෙනත් දාලා හයි කරා.
එතකොට මූ ඇහුවා බ්රේක් හොදට තිබ්බද කියල? මාත් ඉතින් ඔව් කිව්වා. මූ මට සීට් එක ඇරලා පෙන්නපි බ්රේක් ඔයිල් දාන එක. උඹලා විස්වාස කරනවනන් විස්වාස කරහන් ඒකෙ බ්රේක් ඔයිල් කදුලක් නෑ.ඉතින් ආයේ ගිහින් ඩොට් 4(hoyanna patta amarui) බ්රේක් ඔයිල් ගෙනල්ලා බ්රේක් ඔයිල් දාලා එහෙම පොඩ්ඩක් බලලා බයික් එක අරන් ගෙදර ඇවිත් ගැර්ජ් එකෙන් දාලා පූස් පැටියා වගේ කාටුන් බල බල හිටියා.


.තව හොද හොද වැඩ ටිකක් උනා ඒ ටික හෙටට.ඕක මෙදාපාර තියනකොට හොද නැකතක් බලාගනින් සංකයෝතාම බෑ අයියේ.. ලබන සතියේ අඩිය තියනවා![]()

බයික් එක අරන් ගෙදර ඇවිත් ගැර්ජ් එකෙන් දාලා පූස් පැටියා වගේ කාටුන් බල බල හිටියා.
, ++ ඉතින් මචන් උබේ වැද්දක් නෙමේනේ අයියාට නොකියා ඉන්න
හැබෑට?????3G කෝල් එකෙං පෙන්නද්දි මාමාගේ දිව දොට්ට.. ඇයි කියලා මාමාගෙං ම අහ ගනිල්ලා![]()

caby hall ekak import kaloth keeyak weida?
![]()

තැන් කීපෙක මාව ලිදේ දාලා තියෙනවා දැක්කා..... අහු වෙයන් නානා......!!
![]()





bajaj classic sl for sale 077600848440,000
Classic Sl license up to date
![]()
Same price.. mama beluwa neh..
Anika n16, n17 sunny eke ewa na.. anith ewa awul unoth genawata passe athin padui.
kandy wala nam thawa ekama ekak tiyenawa.. Rs 14000i
Mage eken ain karapu eka mama ekek ta nikan dunna.. porta eka hadala dala..
edit:
ebay eke USA wala idan shpping $99i oya part ekata.. eka bari..

https://www.carmudi.lk/1996-honda-civic-64320.html
මේක ගන්නයි කියල හදන්නේ මොකද්ද කට්ටියගේ අයිඩියා එක...
https://www.carmudi.lk/1996-honda-civic-64320.html
මේක ගන්නයි කියල හදන්නේ මොකද්ද කට්ටියගේ අයිඩියා එක...









කට්ටට තෑන්ක්ස්, ++ ඉතින් මචන් උබේ වැද්දක් නෙමේනේ අයියාට නොකියා ඉන්න