Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    රත්තරං;21392077 said:
    මගේ නෝනත් ලෙක්චරර් කෙනෙක්..

    එයා වැඩිපුරම ලෙක්චර්ස් කරන්නේ බීමේ ආදීනව, අන්තර්ජාලයේ අදික වෙලාවක් රැදී සිටීමේ ආදීනව සහ වාහන වලට ඉවක් බවක් නැතුව වියදම් කිරීම මගින් ඇතිවන සමාජීය සහ ආර්ථික ගැටලු පිලිබදව.. තව අන්තර් සමාජ සම්බන්දතා ගැනත් කරනවා ඒ කියන්නේ මම තවත් අය සමග ආශ්‍රය කල යුත්තේ කෙසේද සහ එම ආශ්‍රය කිරීම පුද්ගල අභිමානයට කෙසේ බලපාන්නේද යන්න වගේ විශයයන්

    ඒ වගේ ලෙක්චර් එකක් යනකොට ඇහුම්කන් නොදී ශිෂ්‍යන් ෆෝන් එක ඔබ ඔබා ඉදීම නිසා සෙමෙස්ටර් එක්සෑම් වල පුද්ගලික පලිගැනීම් වලට පවා ලක් කරනවා.
    :rofl::rofl::P:P:baffled::baffled:
    bendama okkoma kello lecturesla wenawa wage :dull::dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21392077 said:
    මගේ නෝනත් ලෙක්චරර් කෙනෙක්..

    එයා වැඩිපුරම ලෙක්චර්ස් කරන්නේ බීමේ ආදීනව, අන්තර්ජාලයේ අදික වෙලාවක් රැදී සිටීමේ ආදීනව සහ වාහන වලට ඉවක් බවක් නැතුව වියදම් කිරීම මගින් ඇතිවන සමාජීය සහ ආර්ථික ගැටලු පිලිබදව.. තව අන්තර් සමාජ සම්බන්දතා ගැනත් කරනවා ඒ කියන්නේ මම තවත් අය සමග ආශ්‍රය කල යුත්තේ කෙසේද සහ එම ආශ්‍රය කිරීම පුද්ගල අභිමානයට කෙසේ බලපාන්නේද යන්න වගේ විශයයන්

    ඒ වගේ ලෙක්චර් එකක් යනකොට ඇහුම්කන් නොදී ශිෂ්‍යන් ෆෝන් එක ඔබ ඔබා ඉදීම නිසා සෙමෙස්ටර් එක්සෑම් වල පුද්ගලික පලිගැනීම් වලට පවා ලක් කරනවා.

    :lol::lol::lol: mage husbandtath oya lectures ahanna wenawa. eyatath ewata daduwam labenawa. :rofl::rofl:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    රත්තරං;21392077 said:
    මගේ නෝනත් ලෙක්චරර් කෙනෙක්..

    එයා වැඩිපුරම ලෙක්චර්ස් කරන්නේ බීමේ ආදීනව, අන්තර්ජාලයේ අදික වෙලාවක් රැදී සිටීමේ ආදීනව සහ වාහන වලට ඉවක් බවක් නැතුව වියදම් කිරීම මගින් ඇතිවන සමාජීය සහ ආර්ථික ගැටලු පිලිබදව.. තව අන්තර් සමාජ සම්බන්දතා ගැනත් කරනවා ඒ කියන්නේ මම තවත් අය සමග ආශ්‍රය කල යුත්තේ කෙසේද සහ එම ආශ්‍රය කිරීම පුද්ගල අභිමානයට කෙසේ බලපාන්නේද යන්න වගේ විශයයන්

    ඒ වගේ ලෙක්චර් එකක් යනකොට ඇහුම්කන් නොදී සිසුන් ෆෝන් එක ඔබ ඔබා ඉදීම නිසා සෙමෙස්ටර් එක්සෑම් වල පුද්ගලික පලිගැනීම් වලට පවා ලක් කරනවා.

    දැන් ප්‍රයිමරි සිසුන් එක්ක කාර්යය භහුල නිසා බොහොම කෙටි දේශන තමා ඉහල පන්ති වලට තියන්නේ
    :rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21392095 said:
    දැන් ප්‍රයිමරි සිසුන් එක්ක කාර්යය භහුල නිසා බොහොම කෙටි දේශන තමා ඉහල පන්ති වලට තියන්නේ:nerd:

    :rofl::rofl::rofl: thama primary ekak na. :no::no: dan deshana kalin sawandunna kiyala sahabagithwaya adu wela thiyene. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    :rofl::rofl::rofl: thama primary ekak na. :no::no: dan deshana kalin sawandunna kiyala sahabagithwaya adu wela thiyene. :dull:

    එහෙනම් දේශන සදහායන වේලාව කෙටි කරලා ප්‍රාතමික අංශයට සිසුන් බදවා ගැනීමට අවශ්ය කටයුතු සිදු කිරීමට එම කාලය වැය කරන්න...:P:P:rofl::rofl:

    ආ තව වෛද්‍ය විද්‍යාව පිලිබදවත් කරනවා. ඒවා අනුව එක බෝතලයක් බිව්වත් සිරෝසිස් හැදෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඉදල හිටල බිව්වත් බේබද්දෙක්ද වියහැකියි.

    තව ඉදල හිටලවත් "නොබී උන්න කියල මිනිහෙක් මැරෙන්නේ නෑ" කියල පරීක්ශනාත්මකව එයා සොයාගෙන තියෙනවා, ඒ උනාට එහෙමයි කියල රිස්ක් එකක් ගන්න බැරි නිසා මම බොනවා:rolleyes:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,701
    4,302
    113
    :no::no::no: mama poddak muna ellagaththahama eyama awith joke ekak karala yalu wenawa. ita passe mawa kohe hari ekka yanwa. shopping wage. :love::P ewa thama daduwam. :P:P

    ow ganu kenek ekka shopping yanawa tharam pirimiyekta denna puluwan danduwamak me loke thwath neha
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :no::no::no: mama poddak muna ellagaththahama eyama awith joke ekak karala yalu wenawa. ita passe mawa kohe hari ekka yanwa. shopping wage. :love::P ewa thama daduwam. :P:P

    ඇයි දෙයියනේ එච්චර ලොකු දඩුවමක් දෙන්නේ

    මම මේකක් ගන්න ඉන්නේ ශොපින් යන්න. උබේ හස්බන්ඩටත් එකක් ඒ එක්කම අරන් දෙන්න ඕනේ

    41gj2TW5hkL._AC_UL320_SR314,320_.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21392113 said:

    එහෙනම් දේශන සදහායන වේලාව කෙටි කරලා ප්‍රාතමික අංශයට සිසුන් බදවා ගැනීමට අවශ්ය කටයුතු සිදු කිරීමට එම කාලය වැය කරන්න...:P:P:rofl::rofl:

    ආ තව වෛද්‍ය විද්‍යාව පිලිබදවත් කරනවා. ඒවා අනුව එක බෝතලයක් බිව්වත් සිරෝසිස් හැදෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඉදල හිටල බිව්වත් බේබද්දෙක්ද වියහැකියි.

    තව ඉදල හිටලවත් "නොබී උන්න කියල මිනිහෙක් මැරෙන්නේ නෑ" කියල පරීක්ශනාත්මකව එයා සොයාගෙන තියෙනවා, ඒ උනාට එහෙමයි කියල රිස්ක් එකක් ගන්න බැරි නිසා මම බොනවා:rolleyes:

    :rofl::rofl: primary ekata danma admission na. :P . thawa tika kalekin admission denna hithanawa. :rofl::rofl:. ha ha matath puluwan ewata lectures denna. cool bila asthma hadenna ida thiyenawa. anith tikanam mamath e widihatama deshana thiyenawa. :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21392142 said:
    ඇයි දෙයියනේ එච්චර ලොකු දඩුවමක් දෙන්නේ

    මම මේකක් ගන්න ඉන්නේ ශොපින් යන්න. උබේ හස්බන්ඩටත් එකක් ඒ එක්කම අරන් දෙන්න ඕනේ

    41gj2TW5hkL._AC_UL320_SR314,320_.jpg

    :no::no::no: ewa hariyan na. etakota kawda mata thorala denne. anika fit on karama harida balanne kawda etakota. :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl: primary ekata danma admission na. :P . thawa tika kalekin admission denna hithanawa. :rofl::rofl:. ha ha matath puluwan ewata lectures denna. cool bila asthma hadenna ida thiyenawa. anith tikanam mamath e widihatama deshana thiyenawa. :rofl:

    ඉස්කෝලේ බිල්ඩින් පරන වෙලා කඩන් වැටෙන්න කලින් ප්‍රයිමරිය පටන් ගන්න නංගි...ඉස්කෝල පරන උනාම ඇඩ්මිශන් දෙන්න එන උන් අඩු වෙනවා:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21392164 said:
    ඉස්කෝලේ බිල්ඩින් පරන වෙලා කඩන් වැටෙන්න කලින් ප්‍රයිමරිය පටන් ගන්න නංගි...ඉස්කෝල පරන උනාම ඇඩ්මිශන් දෙන්න එන උන් අඩු වෙනවා:yes::yes:

    :rofl::rofl::rofl: ekath aththa thama. balamu balamu welawa ennath epai. :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රත්තරං;21392177 said:
    නෑ ඉතින් හස්බන්ඩට "ඔව් " කියන්නනේ තියෙන්නේ දෙපැත්තට ඔලුව වනලා. ඒක පුටුවේ ඉදන් කලෑකි:yes:

    :oo::oo: eka asadaranayi. onna eye shopping giya. matanam dan ba man yanawa idagana kiyala giya. onna 5 min idan inna athi menna enawa man hoyana ewa balanna. awilla dan athi yamu yamu kiyanawa. thoranna denneth na. anthimata gaththeth na. dan aya yanna ona. :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl::rofl: ekath aththa thama. balamu balamu welawa ennath epai. :yes::yes:

    ඕක මෙහෙමනේ නංගි... ඉස්කෝලේ පටන් ගන්න කලින් යාන්තම් ඉස්කෝලෙට මුල් ගල් තිබ්බත් ඇති පට ගාලා ඇඩ්මිශන් එනවා ඉස්කෝලෙට බැදෙන්න:lol:

    බෙර ගහලා උත්සව තියලා ඉස්කෝලේ නියමාකාරෙන් පටන් ගන්නවනේ, ඊට පස්සේ කෑ ගගහා ඇඩ්මිශන් කෝල් කරත් ලේසියකට එකෙක් එන්නේ නෑ:no:

    අන්න ඒ නිසා පරක්කු වෙන්න එපා